මම මානසිකව වැටිලා ඉන්නේ.

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    මම මානසිකව වැටිලා ඉන්නේ.

    මචන්ලා මේකයි සිද්දිය. මම නිකන් හිතිලා සිනි කොලෙස්ටරෝල් චෙක් කරා. කොලෙස්ටරෝල් නොර්මල් එත් අවුල තියෙන්නේ සිනි වල. සිනි 250 ට තියෙනවා. ඩොක්ටර් කෙනෙක් හම්බ උනා එය කියනවා දිගටම බෙහෙත් බොන්න වෙනවා ලු. කෑම වලින් කොන්ට්‍රෝල් කරන්න බෑ ලු.
    මේකයි ප්‍රශ්නය.... දිගටම බෙහෙත් බොන්න ඕනද?
    කම බීම වලින් කොන්ට්‍රෝල් කරන්න බැරිද?
    මම මානසිකව වැටිලා ඉන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,010
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දියවැඩියා තත්වයක් නැත්නම් සීනි අඩු කරල කෑම බීම පාලනයෙන් පුලුවන් ඇති..වෙන දොස්තර කෙනෙක්ගෙන් අහන එක තමා හොඳ.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    kawadda check kare.kama kapu gamanda giye.hithanna epa manasikawa watunoth tawa wadi wei.sin adu karana kama thiyenawa.kamen puluwan tikak adu karanna.doc kiyanawanam beheth ipan.tawa parak check karala wena dokek hamba weyan
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මචන්ලා මේකයි සිද්දිය. මම නිකන් හිතිලා සිනි කොලෙස්ටරෝල් චෙක් කරා. කොලෙස්ටරෝල් නොර්මල් එත් අවුල තියෙන්නේ සිනි වල. සිනි 250 ට තියෙනවා. ඩොක්ටර් කෙනෙක් හම්බ උනා එය කියනවා දිගටම බෙහෙත් බොන්න වෙනවා ලු. කෑම වලින් කොන්ට්‍රෝල් කරන්න බෑ ලු.
    මේකයි ප්‍රශ්නය.... දිගටම බෙහෙත් බොන්න ඕනද?
    කම බීම වලින් කොන්ට්‍රෝල් කරන්න බැරිද?
    මම මානසිකව වැටිලා ඉන්නේ.


    mulin beheth biila adukaranna,, then you can control it with food and exercise...

    how old are you
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    sugar ganna eka nan sampurnayenma nawaththahan bn,

    kana bona hama dema anthimta sugar wenne... e nisa piti kaama, sudu haal, pani raha kaama nawaththahan sampurnayen,

    ade.. blood suger wadi karaggna nan epa ... sini wadi wela coma ekak ehema set unoth mala magulak wenne.. beth ganna gamanuth sathyakata dawasak le chek karahan. kalin dawase re noka idla ude gihin suger chek karaganin, naththan Glucometer ekak aran gedaradima balagaththahaki,
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ටයිප් 2 වෙන්න ඇති.. අනිවා FBS , PPBS , Lipid Profile ටෙස්ට් ටික කරගෙන Doc. Prasad Katulanda ගාවට පලයන්. මානසිකව වැටෙන්න එපා බන්... මටත් වැඩි උනේ කල්පනා කරලම තමයි. බෙහෙත් බොන්න වෙනවා... Newly Diagnose වෙච්ච නිසා ටික කාලයක් බෙහෙත් බිලා කෑමයි ව්‍යායාමයි එක දිගට කරගෙන යන්න පුළුවන් වෙයි කියල තමයි කියන්නේ... කෙටෝ ඩයට් කරන්න ලංකාවේ අපිට බෑ බන් කරන්න පුලුවන්නම් පට්ට.


     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Kapu gaman gaththath 250 kiyanne diabetic..Beheth ekka kaama control karanna wenawa.. Doctor kiwwa nam aniwa beheth ganin..150-180 wenakanwath bassa ganna balapan mulin.. Type 2 neh? 1 nam aniwa insulin ganna wenawa.. :sorry:
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Kapu gaman gaththath 250 kiyanne diabetic..Beheth ekka kaama control karanna wenawa.. Doctor kiwwa nam aniwa beheth ganin..150-180 wenakanwath bassa ganna balapan mulin.. Type 2 neh? 1 nam aniwa insulin ganna wenawa.. :sorry:


    කළා 140ට අඩුවෙන් තියෙන්න ඕනෙලු නිරෝගී කෙනෙක්ගේ... Diabetic නම් 200ට අඩුවෙන් තිනන ඕනේ කාල පැය2 න් බැලුවහම