මචන්ලා මම යාළු වෙලා හිටිය Girl වෙන boy කෙනෙක් එක්ක යාලු වෙලා මම ලන්කාවෙත් නෙමෙ දැන් ඉන්නෙ italy වල තනියම මමයි තව කෙනෙකුයි විතරටයි room එකෙ ඉනනෙ එ හින්දා මට කියඩ කවුරුත් නැ ලග පාත ලංකාවෙ එකෙක් වත් නැ.මට හිත හාදාගන්ඩ උපදෙස් ටිකක් දෙන්ඩ පුළුවන් නම් ලොකු දෙයක්.ලංකවෙ හිටියනම් යලුවෙක්ටවත් කියන්ඩ තිබුනා එත් මෙ රටෙ කියන්ඩ කවුරුත් නැ. ඔයාලට තෙරෙනවා නෙ එත්කොට දැනෙන අසරන කම.මම කෙල්ලට 100 පාරක් විතර කිව්වා මට මෙහෙම කරන්ඩ එපා කියලා එත් අහන්නේ නැ දැන් phone එකත් off.අනිත් කොල්ලා කෙල්ලගෙ හිත වෙනස් කරනවා.කෙල්ලගෙ ලොකු අකමැත්තක් නැ එත් මාත් එක්ක අවුරුද්දක් love කරල දැන් අලුත් එකා කියන විදිහට වැඩ කරන්නෙ.උට පොරොන්දු වෙලා තියනවාලු උව දාලා යන්නෙ නැ කියලා.මන් හිත හාදාගන්ඩ මොනාද කරන්නෙ plzzz help me.


Ubata adre nathi kellak gena balaporoththu thiya ganna epa... oya kella chapa ekikyak wenna ona.. hitha hada ganna balapan... naththam badapu dawasaka hari ubawa dala wena minihek ekka yai.. ubata adare karana kellek anagathe set wei....

ekkenekuge adarayen sehimakata path wenna beri...duka sepa bedagena ekata inna beri hitapugaman wenas wena boru kiyana..aya bayanakai...
love is not life machan,hitha hadagena ,athal eke idapan,duwk wena eke therumak neeeeeeeeeeee
ne ban negombo.machan uba kella koheda?
Galle da?
Ambalangoda da?
umba Italywala koheda inne? mama macho inne Rome wala, me dawas tike lankawata vacation evilla. puluwan support ekak dennam mail karapan. [email protected]
කෙල්ල දෙපාරක් නොහිතම වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා
ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
කොල්ලගෙ යාලුවෙක් අහනවා
"මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.
කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."
"ඒ ඇයි මචන්?"
"මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
"ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා"



mehema hitapan ,,, A gani mawa atariya,,hari mata newi paduwa,Ekitaiii,,
mokada eya atariye eyata Wadiyenma adare karapu kenek,,
So FK off,,,




