මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    PM දැම්මා ඉස්සල්ලා... බලහන්. හැමදේම ඇති

    කියනන් ලේසි... කරන්න අමාරුයි බන්...

    හ්ම්ම්

    ඔව් ඔය වගේ තත්වවලට මමත් දෙපාරක් මුහුණදීලා තියෙනවා ඒ නිසා මම දන්නවා බං ඔහොම උනාම වටේම ඉන්න උන් මොනවා කිව්වත් කියන දේ අපි අහන්නේ නැති විත්තිය. මට කියපන් උඹ රස්සාවක් කරනවද තවම ඉගෙන ගන්නවද කියලා?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හපොයි මේ කේන්දරේ තමා මේ රට කන්නේ :(:( ඕන බම්බුවක් කියල බඳින්න තියෙන්නෙ :growl:
    ගෙවල් වලින් ගොඩාක් හිරකලා බන්.. නිදහසක් නැති වෙන්නම...
    ඔව් ඔය වගේ තත්වවලට මමත් දෙපාරක් මුහුණදීලා තියෙනවා ඒ නිසා මම දන්නවා බං ඔහොම උනාම වටේම ඉන්න උන් මොනවා කිව්වත් කියන දේ අපි අහන්නේ නැති විත්තිය. මට කියපන් උඹ රස්සාවක් කරනවද තවම ඉගෙන ගන්නවද කියලා?
    :(:(:( ජොබ් දාලා තියෙන්නේ.. එනකම් එක්සෑම් එකක් ලියනවා..
    okkoma wenne minissuntane bun
    wadiya hithannr nathuwa indapan :)

    කියන්න පුළුවන්... කරන්න අමාරුයි මචන්
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11138140_1087395401302061_8604468970538614613_n.jpg
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    Ane Manda Boss Jewithe ohoma thama Athdakimen newe kiwe Hodee Thama atdakim na Api thama podii ne :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යකුනේ මෙහෙම දෙයක් වුනාම බූට් සිංදු දාන්න එපා
    :( man hitha hadaganne owa ahala podi shot ekak danagaman :(
    තැන්කු.. අහන්න සින්දුවක් සෙට් කරලා දුන්නට... හ්ම්ම්ම්ම්

    ganan ganna epa sahodaraya :(
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්

    muu thawath adawanawa
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    අපි දෙන්නගේ හදහන් ගැලපෙන්න නෑ... පොරොන්දම් 20න් 3යි ගහපෙන්නේ.... එක නිසා ගෙවල් වලින් ගොඩාක් අව්ල් උනා.... :( . අපි දෙන්නව හිර කළා ගොඩාක්...

    ane bn hadahan wishwasa kara kara inna giyoth monada bn karanna puluwn :) Ubala dennata ekata inna puluwn nm oya magul kisi deyak wadak na :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගෙවල් වලින් ගොඩාක් හිරකලා බන්.. නිදහසක් නැති වෙන්නම...

    :(:(:( ජොබ් දාලා තියෙන්නේ.. එනකම් එක්සෑම් එකක් ලියනවා..

    කියන්න පුළුවන්... කරන්න අමාරුයි මචන්

    එහෙනම් ගෙදරට අවනත වෙයන් පුතේ. තමුන්ට independent වෙන්න පුලුවන් නම් කෙල්ලව තමුන්ගේ හිතුමනාපෙට අරගෙන ඇවිත් ජීවත්වෙන්න තිබ්බා. මම කෙල්ල එක්ක අවුරුදු 3 ක් යාලුවෙලා ඉඳලා කෙල්ලගෙ ගෙදරින් අහන්න ගියාම කෙන්දර බලන්න ඕනේ කිව්වා. ගැලපෙන්නේ නැත්නම් කැමතිවෙන්න බෑ කිව්වා. මම ඕක ඇවිත් ගෙදර කිව්වම අපේ අම්මා කිව්වේ ගෑණු ළමයා කැමතිනම් ඔයා එක්ක එන්න කිසි ප්‍රශ්නයක් නෑ කියලා. උඹට independent වෙන්න බැරිනම් තවම දෙමව්පියන් කියන විදිහට හිටපන් පුතා. :sorry::sorry::sorry::sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :(:(
    Balapan porondam minissunta karana winasaya... ane manda bang mewa kawada hariyaida kiyala...
    :(:( අනේ මන්දා බන්.. මගෙන් ජීවිතේම කෑවා
    muu thawath adawanawa
    :(:(:(
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    :(:(
    ane bn hadahan wishwasa kara kara inna giyoth monada bn karanna puluwn :) Ubala dennata ekata inna puluwn nm oya magul kisi deyak wadak na :no:
    මම විශ්වාස කරන නෑ, එකී කලෙත් නෑ.. ගෙවල් වලින්?
    එහෙනම් ගෙදරට අවනත වෙයන් පුතේ. තමුන්ට independent වෙන්න පුලුවන් නම් කෙල්ලව තමුන්ගේ හිතුමනාපෙට අරගෙන ඇවිත් ජීවත්වෙන්න තිබ්බා. මම කෙල්ල එක්ක අවුරුදු 3 ක් යාලුවෙලා ඉඳලා කෙල්ලගෙ ගෙදරින් අහන්න ගියාම කෙන්දර බලන්න ඕනේ කිව්වා. ගැලපෙන්නේ නැත්නම් කැමතිවෙන්න බෑ කිව්වා. මම ඕක ඇවිත් ගෙදර කිව්වම අපේ අම්මා කිව්වේ ගෑණු ළමයා කැමතිනම් ඔයා එක්ක එන්න කිසි ප්‍රශ්නයක් නෑ කියලා. උඹට independent වෙන්න බැරිනම් තවම දෙමව්පියන් කියන විදිහට හිටපන් පුතා. :sorry::sorry::sorry::sorry:
    :eek::eek::(:(:(:( උබ හෙන චාන්ස් කාරයා
    :(:(
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    oya una wade nisa ubata hodak sidda weyi machan
    mokada ubata thawa thawath lassanata sindu liyanna puluwan weyi
    all the best machan
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    monawa karnnda bn,kohoma hari amaruwen hari jeeewath weyan,,ekk hodata mataka tyganin macn kenkge watina kama danenne e kena nati unata passe,,therefor nati wenna kalin e kenage watina kamak dila wada karnna
     
    Status
    Not open for further replies.