paksha saha pataa bedeyakin thorawa saaba lesa Rata, Jathiya saha Agamata adaraya karana kenekuta obey watina chandaya denna..

මමත් චන්දේ බලේ ලැබිලා අවුරුදු 7 ක් වෙන්නත් ලඟයි. ඒත් ජනාදිපතිවරනෙට ෆොන්සේකට ගැහුවම ඒකෙන් උන්දෑ පැරදුණු අප්සෙට් එකට ( හොර කරලා පරද්දපු අප්සෙට් එකට) එදායින් පස්සේ කවදාවත් දුන්නේ නෑ මොකෙක්ටවත් ආයේ කාටවත් දෙන්නෙත් නෑ කියලා හිතුවා. ඒත් මෙච්චර කාලෙකට හදාගෙන උන්නු හිත වෙනස් කරගෙන මමත් උදෙන්ම ගිහින් JVP එකට ගහලා ආවා. මම ඉපදිලා තියෙන්නේ JVP කලබල අස්සේ. මුලු ඉස්පිරිතාලෙම ප්රසූතිකාගාරය විතරක් විවෘතව තිබ්බ අඳුරු යුගයක. ඒත් අතීතයේ මොන වැරදි තිබ්බත් ඊඩිඅමින් වගේ නායකයෙක්ව මෙල්ල කරන්ට පුලුවන් ශක්තිමත් විපක්ෂයක් හදන වැඩපිලිවෙලට මමත් එකතු උනා. ඒ විතරක් නෙමෙයි මෙච්චර කාලෙකට ගිහින් කුරුටු ගාලා ජන්ද කෝලේ විනාස කරලා අවලංගු කරලා ආපු අම්මගෙයි, අක්කගෙයි චන්දෙත් JVP එකට දාන්න කටයුතු කෙරෙව්වා. සමහර විට JVP එකට දෙවනි තැන වත් නොලැබේවි. ඒත් බහුතරයක් යන වැරදි මාර්ගෙන් අයින් වෙලා හරි දේ කලා කියලා තව අවුරුදු 5ක් යනකන් මගේ හිතේ සතුටක් තියේවි.තව කාලයක් බලලා මම රට අත ඇරලා යන්ට ඉඩ තියෙනවා මට මේ රට ගැන එච්චරටම කළකිරීමක් තියෙන්නේ.කර්ම විපාක පල දෙන්ට පරක්කු වෙන්නේ ඇයි කියන ප්රශ්නේ එනවා ගොඩක් වෙලාවට මහ උන් රට කන විදිහ දැක්කම.



හරි වෙලාව 4 යි ඡන්දේ දාන්න ගියේ නැති එවුන් දැන් එහෙම යන්න එපා දැන් ඡන්ද පොල රාඡකාරි අවසානයිබලමු මේ ඡන්ද ප්රතිපලෙන් වත් ආන්ඩුවට තියෙන ඡනතා විරෝධය පොඩ්ඩක් හරි දැනේවිද කියලා
![]()

ඔන්න එහෙනම් රට වෙනුවෙන් මමත් යුතුකම් ඉෂ්ට කළා.
සුවර්නැත්තේ ආණ්ඩුවෙන් හොර ඡන්ද කීයක් දායිද කියල තමා.

කළකිරීම උඹට නෙවෙයි අපටත් තියනවා. ඒකට රට දාල යන එක ද විකල්පය??? රටේ මිනිස්සු දුක් විදල හම්බ කරන තුට්ටු දෙකෙන් උඹට උගන්නන්නේ ඉගෙන ගෙන රට දාල යන්න ද? අපි හිටියොත් මේක හදන්න පුළුවන් වෙයි. අපිත් නැති වුනොත් උඹ හිතනව ද ඒක කරන්න කවුරු හරි ඉදියි කියලා........?????තව කාලයක් බලලා මම රට අත ඇරලා යන්ට ඉඩ තියෙනවා මට මේ රට ගැන එච්චරටම කළකිරීමක් තියෙන්නේ.
කළකිරීම උඹට නෙවෙයි අපටත් තියනවා. ඒකට රට දාල යන එක ද විකල්පය??? රටේ මිනිස්සු දුක් විදල හම්බ කරන තුට්ටු දෙකෙන් උඹට උගන්නන්නේ ඉගෙන ගෙන රට දාල යන්න ද? අපි හිටියොත් මේක හදන්න පුළුවන් වෙයි. අපිත් නැති වුනොත් උඹ හිතනව ද ඒක කරන්න කවුරු හරි ඉදියි කියලා........?????
කළකිරීම උඹට නෙවෙයි අපටත් තියනවා. ඒකට රට දාල යන එක ද විකල්පය??? රටේ මිනිස්සු දුක් විදල හම්බ කරන තුට්ටු දෙකෙන් උඹට උගන්නන්නේ ඉගෙන ගෙන රට දාල යන්න ද? අපි හිටියොත් මේක හදන්න පුළුවන් වෙයි. අපිත් නැති වුනොත් උඹ හිතනව ද ඒක කරන්න කවුරු හරි ඉදියි කියලා........?????
කොහෙ හදන්ටද කිඹුලෝ රටේ ඉන්නේ බහුතරයකගේ බ්රේන් වොශ් කරන්ට ඕනේ හදන්ට නම්. ඉගෙන ගත්තු කතාව ඇත්ත නිදහස් අධ්යයාපනෙන්. ඒත් ඉන්ට බැරිනම්, හදන්ටත් බැරිනම් වෙන මොනවා කරන්නද.බැත් පැකට් එකට, රුපියල් 500 ට චන්දේ දාන ගොන්නු ඉන්නේ රටේ.

dan results denne keeyatada?
mona chanel ekeda?????