මම_ඡන්දෙ_දැම්ම_බොලව්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එහෙනම් බන් එකෙට්ටවත් චන්දෙ දෙන්න වෙන්නෙ නෑ,
    මොකද උනුත් රට කෑවට පස්සේ අපෙ ලමය් කියය්,
    අපෙ මහ එවුන් කරපු ගොන් වැඩෙ ආයෙ අපි කරන්නෑ කියල! :lol:

    අනේ බන් උඹල වගේ එවුන් ඉන්නකම් ගොඩ යාමක් නැහැ. මෙතන ඉන්න එකෙක්වත් මම හිතන්නෙ JVP එක සදාකල් හොඳයි කියාගෙන වැඳගෙන ඉන්න එවුන් නෙමෙයි. දැනට මේ රටේ තියන පක්ශ අතරින් විනයගරුකබව, හික්මීම හා ප්‍රතිපත්තිගරුක බව ප්‍රායෝගිකව ඔප්පු කරපු එකම පක්ශය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. එහෙම පක්ශෙකට විතරයි මේ රට ගොඩගන්න පුලුවන්. දැන තියන එකම විකල්පය ජවිපෙ පමණයි.
     

    අනේ බන් උඹල වගේ එවුන් ඉන්නකම් ගොඩ යාමක් නැහැ. මෙතන ඉන්න එකෙක්වත් මම හිතන්නෙ JVP එක සදාකල් හොඳයි කියාගෙන වැඳගෙන ඉන්න එවුන් නෙමෙයි. දැනට මේ රටේ තියන පක්ශ අතරින් විනයගරුකබව, හික්මීම හා ප්‍රතිපත්තිගරුක බව ප්‍රායෝගිකව ඔප්පු කරපු එකම පක්ශය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. එහෙම පක්ශෙකට විතරයි මේ රට ගොඩගන්න පුලුවන්. දැන තියන එකම විකල්පය ජවිපෙ පමණයි.
    අපි කවදාවහ් පක්ෂවත් පුද්ගලයින්වත් වන්දනාමාන කරේ නැත,
    පවතින තත්වයට අනුව වඩාත්ම සුදුසු කෙනා වෙත චන්දය ලබා දුන්නෙමු,
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Apith dan Awurudu gaanaka idan dunne UNP..Me para podi wenasak karala JVP ekata family ekama chande dunna..:angry::angry::angry:.Mamanan e unata hithanne naha Mahinda mama JVP ekata nagitinna dei kiyala.:no::no::no:..Heta ude wenakota mokak hari Jilmart ekak dai wage...:shocked::shocked::shocked::shocked::shocked:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිනිස්සු කෑගහනවා කේපී ආණ්ඩුවෙ සැප විඳිනවා කියලා. ඒකෙ පිටිපස්සෙ තියෙන ඇත්ත සිද්ධිය මිනිස්සු දන්නෙත් නැහැ පබ්ලික් කියන්නත් බෑ. කරුණා සන්ධානෙ ලේකම්ය කියලා සමහරු කෑගහනවා ඒක පිටිපස්සෙ තියන එක තේරෙන්නේ නෑ. අල්ලපු කන්ටේනර් පිටිපස්සෙ හිටියෙ කවුද කියලත් දන්නෙ නැහැ. කියන්නත් බැහැ. ඇත්ත. අන්තිමේදි ඉතුරුවෙන්නෙ ජාතික ව්‍යාපාරෙ හිටියා කියන ආත්ම තෘප්තිය තමයි.

    ඇත්ත තමයි රෙද්දක් ඇදගෙන කොහොමද නේද ඕව කියන්නේ :lol:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    අනේ බන් උඹල වගේ එවුන් ඉන්නකම් ගොඩ යාමක් නැහැ. මෙතන ඉන්න එකෙක්වත් මම හිතන්නෙ JVP එක සදාකල් හොඳයි කියාගෙන වැඳගෙන ඉන්න එවුන් නෙමෙයි. දැනට මේ රටේ තියන පක්ශ අතරින් විනයගරුකබව, හික්මීම හා ප්‍රතිපත්තිගරුක බව ප්‍රායෝගිකව ඔප්පු කරපු එකම පක්ශය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. එහෙම පක්ශෙකට විතරයි මේ රට ගොඩගන්න පුලුවන්. දැන තියන එකම විකල්පය ජවිපෙ පමණයි.

    mamath JVP

    machan ahana ahana kena JVP ne ban ane manda prathipala mokak weida danne na

    ඔව් මචන් අපෙත් මුලු family එකම මෙ පාර JVP දුන්නා.:):):):):):)
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඡන්දය ප්‍රකාශ කිරීම හෝ එයින් වැලකී සිටිය හැක. නමුත් ඡන්දය ප්‍රකාශ නොකිරීම පලාත් සභා මැතිවරණයකට නම් එතරම් උචීත දෙයක් නොවන බව මගේ හැඟීමයි. ප්‍රශ්නය ඡන්දය දෙන්නේ කාටද යන්නයි. උග්‍ර මරා විරෝධියෙක් හැටියට ඇත්තේ විකල්ප තුනකි. ඒ එජාපය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ජවිපෙ යි. පුද්ගල ප්‍රතිරූපයක් මත එක් වූ පිරිසක් මිස අනාගතයක් හා දැක්මක් නොදකින පක්ෂයක් නිසාවෙන් මගේ ඡන්දය ජෙනරාල්ට ලැබෙන්නේ නැත.
    එජාපයට දීමට පෙනෙන තෙක් මානයක හේතුවක් නැත. ගෙදර හොරු කැඩූ විට ගෙයි යතුර හොරාගේ අම්මාට භාර දිය යුතු නැත.
    එවිට ඉතිරි වන්නේ ජවිපෙ පමණි. ජවිපෙට වුවද නොදීමට හේතු ලොරියක් වුවත් ඉතිහාසයෙන් සොයාගත හැක. එහෙත් මම දේශපාලනය ගැන අවිධිමත් ලෙස හැදෑරීමකට පෙලඹුන දා සිට අනෙකුත් ඒවාට සාපේක්ෂව නිවැරැදි දිශානතියක් ඇති හා ජනතාවාදී දේශපාලනයක් දුටුවේ ජවිපෙ තුලින් පමණය. පෙර වැරදි බොහොමයක් ඇත. මගේ පෞද්ගලික මතවාදයන්ගෙන් ජවිපෙ අපගමනය වන අවස්ථාද ඕනෑ තරම් සොයාගත හැක. එහෙත් මේ කියන්නේ සාපේක්ෂව හොඳකමක් විනා සුපිරිතම විකල්පය යන්න නොවේ.
    කෙසේ හෝ කතිරය ජවිපෙට හිමි විය යුතුය.
    ඒ ඔවුන්ගේ නවීන සමාජවාදී අහවල් එක කියවීමෙන් මගේ සිත පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය නිසා නොව ජනතාවගේ සියල්ල ලෙල්ලටම හූරා කමින් සංදර්ශන පවත්වන සීමිත පිරිසක් සුර සැප විදින විට, ඔවුන්ගේ හෙංචයියන් රජකරන සුදු වෑන් ඉගිල යන යුගයක, ගෙන එන සෑම ව්‍යාපෘතියකින්ම කෝටි ගණන් අපේම මුදල් කෙලවන, ඒ මදිවට ප්‍රකෝටි ගණන් ණය ගේන එයිනූත් වැඩක් නොගෙන ආතල් ගන්න, හෙට ඉපදෙන එකා ණයව ඉපදෙන, පොඩි කෙල්ලන් ප්‍රාදේශීය මන්ත්‍රී මැරවරයන්ගේ අතින් දූෂණය වන, ආණ්ඩූවේ හෙංචයියන්ගේ නඩුවලට ඇඩ්‍රස් නැති වෙන, කුඩූ කන්ටේනර් පිටීන් නිදහස් වන, බේබිලා පිනවන්න රේසිං කාර් ගෙන්නන, අපේම මූදලින් නඩත්තූ වන චැනලවලින් උන්ගෙ කයිවාරු විතරක්ම ඇසෙන, පාලක පැලැන්තියේ පැවැත්ම උදෙසා ජාතිවාදය කරපින්නාගෙන දුවන රටක පාලකයන්ට අත දිගහැර කනේ පාරක් ගැසිය යූතූ නිසාය.
    කොටින්ම පලාත් සභා තූල සිටි ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ හඬ පාර්ලිමේන්තුව තුල අනුර කුමාරගේ හඬ මෙන්ම සුවීශේෂීය. ඔවුන් වෙනූවෙන් රැස් කර ගත් කිසිවක් නැත. කොටින්ම එජාප මන්ත්‍රීන් පමණක් නොව ඔවුන්ගේ දරුවන් පවා ඩබල් කැබ් වලින් යනවිට සාමාන්‍ය පෙල පවා අසමත්ව පිය උරුමෙන් දේශපාලනේට සමහරුන් පිවිසෙන විට එවන් බයියලාට දෙනවාට වඩා ජවිපෙට මගේ මනාපය දීමට තීරණය කිරීම අතිශය සාදාරණය....
     
    Last edited:

    waligamaya

    Well-known member
  • උදේ පාන්දරම ගොහින් මම ඡන්දෙ දැම්ම බොලව්. තට්ටු මාරු ක්‍රමයට අවුරුදු 66 ක් රට කාපු උන්ට මම ඡන්දේ දැම්මේ නෑ! නියම ජනතා හඬ නියොජනය කරන පක්ෂෙකට දැම්මේ බොලව් අපේ මහ එවුන් කරපු වැරැද්ද මම කරේ නැහැ. උඹලත් උඹලගේ මහ එවුන් කරපු වැරද්ද නොකර ජනතා හඬ වෙනුවෙන් ඡන්දේ දාපියව්

    :yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබේ චන්දෙ MR දා ගනී. නොදකින් ගල් ඉබ්බා. කටු ගාලා දාලා ආවනම් ඉවරයි.:P

    1. හෙට නුවර ළමානිවාසේ වැඩේ තියෙනවා නෙහ්.. ගෙදර ගියානම් එන්න ටයිම් මදි බන් .. ඉතින් චන්දෙ දාන්න ගියේ නැ :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16450130 said:
    ඡන්දෙ දැම්මා. හැබැයි හොරු නැති මිනීමරුවො නැති බාල අපරාධකාරයො නැති කුඩ්ඩො නැති පක්ෂෙකට..
    හොඳ මිනිහෙක්ට.

    aniwa JVP.....ela ela:lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    aniwa JVP.....ela ela:lol::lol::lol:
    අරහෙම උන් නැති වෙන පක්ෂ තියනව ද බං........
    අනික මං හිතන්නේ හොද මිනිස්සු එකෙක් දෙන්නෙක් හිටියට අනික් ඒව පක්ෂ නෙවෙයි, බිස්නස් කියල. ඒව දේශපාලන පක්ෂ නෙවෙයි.

    සහෝදරවරු මේ පාර බස්නාහිරින් 12%ක් වත් ගන්නවා.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    1. හෙට නුවර ළමානිවාසේ වැඩේ තියෙනවා නෙහ්.. ගෙදර ගියානම් එන්න ටයිම් මදි බන් .. ඉතින් චන්දෙ දාන්න ගියේ නැ :)
    නෙදකින් යුතුකම පැහැර ඇරපු මූසල ගල් ඉබ්බා..............:dull::dull::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අරහෙම උන් නැති වෙන පක්ෂ තියනව ද බං........
    අනික මං හිතන්නේ හොද මිනිස්සු එකෙක් දෙන්නෙක් හිටියට අනික් ඒව පක්ෂ නෙවෙයි, බිස්නස් කියල. ඒව දේශපාලන පක්ෂ නෙවෙයි.

    සහෝදරවරු මේ පාර බස්නාහිරින් 12%ක් වත් ගන්නවා.........

    3%k k 4%k thiyan mehema game ekak denawa kiyanne 10% set unoth mahindata sabbuwa hambenawa...labana sare.....2/3k gaththa eken karagaththa ekama de janadipathikama thawath illa illa marenakal bale inna hadagaththa eka vitharayi.......aya kawadawath 2/3k enne naha....hodama awasthawa nathikala MR paharaya
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    aniwa JVP.....ela ela:lol::lol::lol:
    7.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    1. හෙට නුවර ළමානිවාසේ වැඩේ තියෙනවා නෙහ්.. ගෙදර ගියානම් එන්න ටයිම් මදි බන් .. ඉතින් චන්දෙ දාන්න ගියේ නැ :)


    mandabuddkika....Ka@ ibba....:angry::angry::angry::angry: