මරන්නද ? මැරෙන්නද​ ?

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන් ඔය හෙතුව හොයා ගත්තද?? සමහරවිට ඔයගෙ බිරිදව රවට්ටලා වෙන්නත් පුලුවන්,නැත්තම් මෙක ඔයා විසින් හොය ගත්ත එකක් නෙමෙ නම් මෙක ඔයට කියපු අය ,ඉරිසියාවට කියපු එකක් වෙන්නත් පුලුවන්....ටිකක් හොයල බලලා තිරනෙ ගන්න,හදිස්සි වෙන්න එපා....... තව විස්තර ටිකක් මෙක ගැන ඔය කැමතිනම් විතරක් කියන්න බලන්න....

    කොහෙද මෙ coolparkinglot සහොදරයා??
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Cheat කරන්න හෙතුව හොයාගන්නවා
    එකට තමන්ගෙ වැරදි (අතපසුවිම්) තියෙනවද කියලා බලනවා
    තමන් අතෙ වැරැද්දක් නැත්තම් ... කෙලින්ම Divorce ... :)

    :yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Cheat Kiwwe Wena Ekek ekka set wela hotel gane gihin nam samawa Denna amarui,Eth lamai ehema innawanam Poddak Dura diga Hithanna wenawa.Uba eki ekka Kelin katha karala Prasne wisada Ganna eka thamai Hodama de,boruwata Rattu hinassawanna Oni na ne :) habai ekata Inna barimanam uba ekiwa atha erala wena Athak bala ganna eka Thamai Hoda
    Moka karath dura Diga kalpana karala ganna thiranayak ganin
     

    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    සාමාන්‍යයෙන් බිරිඳක් තමන්ගේ සැමියාට විරුද්ධ වෙන්නේ හෝ වංචාවක් කරන්නේ එයාට මොනයම් හෝ සැමියාගෙන් අත්‍යාවශ දෙයක අඩුවක් දැනිලා ඒක ගැන දැනුම් දීමක් කරලත් සැමියා සැලකිලිමත් නොවී තියන අවස්ථාවක තමයි....
     
    ehema nemeyi machan... 1st time da ohoma deyak wechcha?
    ehenam mehema karapan..
    wife wa ekkan tikak dura palathakata gihin ekit danenna love eke hitapan..
    passe hemin ahapan ayi ehema kale kiyala...
    gaha maraganna epa ban..
    devoce karanawa kiyanne thawath prashnayak jiwitheta ekathu kara ganimak...

    waradi kirima manussa gathiyak... samawa dima dewa gathiyak..
    think twice..