මරාට බඩු හරි..යුධ අපරාධ සනාථයි..

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කෑප්ටන් Jack Sparrow;20141387 said:
    ලක්ෂ 62 ක් වූ ගොන් හැත්තක් නිසා රටට උන කරුමයක්. :sorry:

    Ey ban mahinda 2 yrs walata kalin chandayak genawe?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරදි ඇති,
    එත් දැන් ඉන්න පොන්නයටයි පම්බයටට්‍යයි වඩා හොදා
    jvp පොන්නයලට වඩ හොඳ

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    කෑප්ටන් Jack Sparrow;20141387 said:
    ලක්ෂ 62 ක් වූ ගොන් හැත්තක් නිසා රටට උන කරුමයක්. :sorry:

    මොකද්ද වෙලා තියන කරුමේ? :D

    කෑප්ටන් Jack Sparrow;20141433 said:
    මොකෝ රතු වෙලා. :lol: තව වෙන මොනවද :shocked:

    මොකද්ද වෙලා තියෙන්නේ? :shocked:

    eka prashnayai ahuwe :lol:

    reputation_neg.gif
    මරාට බඩු හරි..යුධ අපරාධ... 05-14-2016 03:44 PM :P
    reputation_neg.gif
    මරාට බඩු හරි..යුධ අපරාධ... 05-14-2016 03:44 PM ubala wage un thamayi rate karume
    reputation_neg.gif
    මරාට බඩු හරි..යුධ අපරාධ... 05-14-2016 03:39 PM තොගේ අම්ම එක්ක බුදීයගනින්
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කවුරු මොනවා කිව්වත් යුද්ධේ දිනපු දේශපාලනික ගෞරවය මහින්දට හැර වෙන කාටවත් නෑ ..සටන් කරපු රණවිරුවන්ට තමයි යුධ බිමේ ගෞරවය ලැබෙන්නේ..ඒක කාටවත් ගන්නත් බෑ...

    කාලයක් තිබුනා සල්ලි වලට කහින ජනමාධ්‍ය , දේශපාලකයන් , යුධ විශ්ලේෂකයන් වගේ අය LTTE එක පරද්දන්න බෑ කියලා මතයක් හදපු..අවුරුදු 30 මේ යුද්ධේ ඇදුනේ ඒ නිසා...මහින්ද ඒ ඔක්කොම බොරු කළා...අවශ්‍ය දේශපාලන නායකත්වය දුන්නා..රට රටවල් කියන කියන වෙලාවට යුද්ධේ නතර කලේ නැ ...හමුදාවට අවශ්‍ය ආයුධ ඇති තරම් ගෙනත් දුන්නා..ණය වෙලා හරි ඒවා කරලා දුන්නා...ඒ ගෞරවය ,මහින්දට හැමදාමත් තියෙන්න ඕනි...
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බලය තියෙනකොට හැම කෙනාම ලග ඉන්නවා..ඒ බලය පාවිච්චි කරලා කරන්න පුළුවන් ජාරා වැඩ හැම එකක්ම කරනවා..බලය නැති දවසට හෙමිට මාරු වෙලා ඊලගට බලය තියෙන කෙනා ගාවට යනවා(නැත්තන් උන්ට sorry වෙන නිසා )....මේ වගේ අය නිසා තමයි මහින්ද පැරදුනේ...ඒ වගේම මහින්ද තමන්ගේ සහෝදරයන් රට පාලනය කරන්න යොදා ගත්තා..එක හොදයි ඒ සහෝදරයොත් හොද මිනිස්සු නම්..රටේ සල්ලි කබනිසියා කරන එවුන් උන එකයි වැරැද්ද....

    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    sahodarayoth kewa thamai. eth mun tharama kewe ne. mun salli witharak nemei rata jathiya agama okkoma kanawa
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    කවුරු මොනවා කිව්වත් යුද්ධේ දිනපු දේශපාලනික ගෞරවය මහින්දට හැර වෙන කාටවත් නෑ ..සටන් කරපු රණවිරුවන්ට තමයි යුධ බිමේ ගෞරවය ලැබෙන්නේ..ඒක කාටවත් ගන්නත් බෑ...

    කාලයක් තිබුනා සල්ලි වලට කහින ජනමාධ්‍ය , දේශපාලකයන් , යුධ විශ්ලේෂකයන් වගේ අය LTTE එක පරද්දන්න බෑ කියලා මතයක් හදපු..අවුරුදු 30 මේ යුද්ධේ ඇදුනේ ඒ නිසා...මහින්ද ඒ ඔක්කොම බොරු කළා...අවශ්‍ය දේශපාලන නායකත්වය දුන්නා..රට රටවල් කියන කියන වෙලාවට යුද්ධේ නතර කලේ නැ ...හමුදාවට අවශ්‍ය ආයුධ ඇති තරම් ගෙනත් දුන්නා..ණය වෙලා හරි ඒවා කරලා දුන්නා...ඒ ගෞරවය ,මහින්දට හැමදාමත් තියෙන්න ඕනි...

    ඇත්ත කතාව... රෙප්+

    මම ඔය එක පැත්තකටවත් කඩේ යන්නේ නෑ. ඒ උනාට රටට කරපු හොඳ දේවල් අමතක කරන්න හොඳ නෑ.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැරදි ඇති,හොරකම කරන්න ඇති
    එත් දැන් ඉන්න පොන්නයටයි පම්බයටට්‍යයි වඩා හොදා
    jvp පොන්නයලට වඩ හොඳ