කෑප්ටන් Jack Sparrow;20141387 said:ලක්ෂ 62 ක් වූ ගොන් හැත්තක් නිසා රටට උන කරුමයක්.
Ey ban mahinda 2 yrs walata kalin chandayak genawe?
කෑප්ටන් Jack Sparrow;20141387 said:ලක්ෂ 62 ක් වූ ගොන් හැත්තක් නිසා රටට උන කරුමයක්.
කෑප්ටන් Jack Sparrow;20141387 said:ලක්ෂ 62 ක් වූ ගොන් හැත්තක් නිසා රටට උන කරුමයක්.
මොකද්ද වෙලා තියන කරුමේ?![]()
කෑප්ටන් Jack Sparrow;20141433 said:මොකෝ රතු වෙලා.තව වෙන මොනවද
මොකද්ද වෙලා තියෙන්නේ?![]()


මොකද්ද වෙලා තියෙන්නේ?![]()
බලය තියෙනකොට හැම කෙනාම ලග ඉන්නවා..ඒ බලය පාවිච්චි කරලා කරන්න පුළුවන් ජාරා වැඩ හැම එකක්ම කරනවා..බලය නැති දවසට හෙමිට මාරු වෙලා ඊලගට බලය තියෙන කෙනා ගාවට යනවා(නැත්තන් උන්ට sorry වෙන නිසා )....මේ වගේ අය නිසා තමයි මහින්ද පැරදුනේ...ඒ වගේම මහින්ද තමන්ගේ සහෝදරයන් රට පාලනය කරන්න යොදා ගත්තා..එක හොදයි ඒ සහෝදරයොත් හොද මිනිස්සු නම්..රටේ සල්ලි කබනිසියා කරන එවුන් උන එකයි වැරැද්ද....
කවුරු මොනවා කිව්වත් යුද්ධේ දිනපු දේශපාලනික ගෞරවය මහින්දට හැර වෙන කාටවත් නෑ ..සටන් කරපු රණවිරුවන්ට තමයි යුධ බිමේ ගෞරවය ලැබෙන්නේ..ඒක කාටවත් ගන්නත් බෑ...
කාලයක් තිබුනා සල්ලි වලට කහින ජනමාධ්‍ය , දේශපාලකයන් , යුධ විශ්ලේෂකයන් වගේ අය LTTE එක පරද්දන්න බෑ කියලා මතයක් හදපු..අවුරුදු 30 මේ යුද්ධේ ඇදුනේ ඒ නිසා...මහින්ද ඒ ඔක්කොම බොරු කළා...අවශ්‍ය දේශපාලන නායකත්වය දුන්නා..රට රටවල් කියන කියන වෙලාවට යුද්ධේ නතර කලේ නැ ...හමුදාවට අවශ්‍ය ආයුධ ඇති තරම් ගෙනත් දුන්නා..ණය වෙලා හරි ඒවා කරලා දුන්නා...ඒ ගෞරවය ,මහින්දට හැමදාමත් තියෙන්න ඕනි...