මල්ටි ප්ලග්+Extension Cord

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    c688d6aad7e6a7939cf1bd41caf365a4.jpg

    Orange Hondai
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාමාන්‍ය මනුස්සයෙකුට extension cord එකක් ගත්තොත් ඒ මාසෙ දවස් කීපයක් නොකා ඉන්නවෙන තත්වයක් තියෙන්නෙ

    :(

    cable ekai plug base tikakui aran gedara hadaganin
    ගෙදර තියෙන ලූස් කනෙක්ෂන් ,උණු වෙලා ගියා බාල මල්ටි ප්ලග් එකත් දැන් 1500 විතර වෙනවා.අද ගිහින් බැලුවා.හාඩ් වෙයාර් වල බඩුත් නෑ .ඔරේන්ජ් තියෙනවා ඒකත් 5000ත් පැනලා.බලාගෙන ගියාම ඩරාස් එකෙත් ඒ ගනන්ම තමයි.Sunco බ්‍රෑන්ඩ් එක එකෙක් ගාවත් නෑ.ඒක තමයි අඩුවටම තියෙන්නේ.ටිකක් හරි කොලිටියක් තියෙන එක.

    සොකට් ,වයර් අරන් හදන්න ගියොත් ,කඩෙන් එකක් ගන්න එක ලාභයි කියල හිතෙනවා.සොකට් එකක් 1000 අඩුවෙන් ගන්න නෑ හාඩ් වෙයාර් වල දැන්.
     
    • Like
    Reactions: LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle

    sunco eka hodai da man LDNIO ekak order krnna haduwe sunco ganne nathuwa
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    sunco eka hodai da man LDNIO ekak order krnna haduwe sunco ganne nathuwa
    හාර්ඩවේයාර්මාට් වල පොලික්‍රෝම් එක තියනවා 4500යට 15% ඩිස්කවුන්ට් කියලා ගහලා තිබ්බා. තුන්දාස්.ගානක් වෙයි අඩි පහ හැබයි.
     
    • Like
    Reactions: LPMAC

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    sunco eka hodai da man LDNIO ekak order krnna haduwe sunco ganne nathuwa
    Sunco නම් මෙලෝ රහක් නෑ බන්.අර මම කිව්ව පරණ එක්ස්ටෙන්ෂන් කෝඩ් ඔක්කොම සන්කෝ තමයි.ප්ලග් ටොප් සෙට් වෙන ප්ලේට් ඔක්කොම වගේ මලකඩ කනවා.නැමිලම යනවා කාලයක් පාවිච්චි කරද්දි.ලූස් කනෙක්ෂන්,ගිනි ගන්නත් බැරි නෑ..අපේ ගෙදර තියෙන කෝඩ් 2ක්ම උණු වෙලා

    EU,US වගේ ප්ලග් ටොප් තියෙන චාර්ජර් ,ඩිවයිස් තියෙන නිසා ඉතින් පරණ සන්කෝ එක්ස්ටෙන්ෂන් එක තියාගෙන ඉන්නවා. කෙවිල්ටන්,ඔරේන්ජ් ඔක්කොම දැන් UK ප්ලග් බේස් විතරයි නේ එන්නේ.

    ඔරේන්ජ් එකෙන් ගත්තා එක්ස්ටෙන්ෂන් ටිකක්.අරන් මේ ජාතියේ ඇඩැප්ටර් තුනක් ගත්තා.එකක් ගෙදර දානෙකට උයන්න ආපු එකෙන් උගේ පොල් ගාන මැෂිමත් එක්ක ගලවගෙන ගිහින්.එකක් කාලයක් පාවිච්චි කලා ඊට පස්සේ වැඩ නැතුව ගියා.අනික නම් තාම වැඩ.මන් හිතන්නේ නිතරම ප්ලග් කරන්න ගියාම තමයි කෙල වෙනවා ඇත්තේ.

    2tR28sZ.png

    පස්සේ LDNIO එකේ මේ UK ඇඩැප්ටර් ටිකක් ගන්න අයිඩියා තිබ්බා.එකකට දෙදාහකට කිට්ටුවෙන්න වියදම් කරල අර කලින් ගත්තු ඇඩැප්ටර් වගේ වැඩ නොකර ගියොත් අපරාදේ හැබැයි.

    ULTYuGj.png

    ඊට වඩා හොඳයි කියලා හිතෙනවා මේ Universal ප්ලග් බේස් දෙක තුනක් අරන් sunk box වලට සෙට් කරලා කෝඩ් එකක් හදාගන්න එක. හැබැයි ඉතින් මේවායේ ප්ලේට් වල කොලිටිය නම් කොහොමද දන්නේ නෑ.

    of09Ndb.png