මල් පොච්චි bussiness

podi.wije

Member
Oct 24, 2016
15
2
0
[FONT=&quot]Elakiriyata නම් යාලුවනේ මම අලුත්…මගේ පලවෙනි [/FONT]thread 1 [FONT=&quot]තමයි මේ.මම මගේම කියලා පොඩි [/FONT]business 1 [FONT=&quot]ක් පටන් ගන්න කියලා බැලුවේ.…. මල් පොච්චි හදන්න තමා හිතන් ඉන්නෙ..හැබැයි දැන් තියෙන අලුත් ජාතියේ මල් පොච්චි හදන්න තමා ඕනි.ඒත් ඒක පටන් ගන්න හරි හමන් දැනුමක් නෑ:(:(.මේවගේ මිශ්‍රණය හදන විදිය ,අච්චු ගන්න තැනක් ඒ වගේ දේවල් දන්නේ නෑ..[/FONT]elakiriye [FONT=&quot]ගොඩක් දේවල් දන්න අය ඉන්න හින්දා ඔයලාගේන් help 1ක් ඉල්ලගන්න බැලුවේ.….[/FONT]help…..
:confused::confused::confused: 00c057023e64e728bcddbbe640783e2e.jpg
url

[FONT=&quot][/FONT]
 
  • Like
Reactions: Neranjan1st

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    owa concrete work ne machan
    atule mokak hari metal structure ekak tiyenawa

    habai owa wadiya awwata orothu denne na kiyala kiyanwa
    kaalayak yanakota iri talanwa kiyanwa attada dane na

    podak concrete wadapalakin ahala balapan kollo
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    all the best!
    මික්ෂර් එක නම් හරියටම දන්නේ නැහැ.
    සාමාන්‍යයෙන් ඕවා හදන්නේ මුලින්ම පෝච්චිය හදලා බාගෙට විතර වෙළුනහම
    ටයිටේනියම් කුඩුයි සිමෙන්තියි එකට මික්ස් කරලා ඕකේ ගානවා.
    ගලා ස්පොන්ච් එකකින් හොඳට පොලිෂ් කරනවා.
    ගෙවල් වල බිම සුද මදිනවා වගේ.
     

    podi.wije

    Member
    Oct 24, 2016
    15
    2
    0
    all the best!
    මික්ෂර් එක නම් හරියටම දන්නේ නැහැ.
    සාමාන්‍යයෙන් ඕවා හදන්නේ මුලින්ම පෝච්චිය හදලා බාගෙට විතර වෙළුනහම
    ටයිටේනියම් කුඩුයි සිමෙන්තියි එකට මික්ස් කරලා ඕකේ ගානවා.
    ගලා ස්පොන්ච් එකකින් හොඳට පොලිෂ් කරනවා.
    ගෙවල් වල බිම සුද මදිනවා වගේ.

    :yes::yes::yes:
     

    podi.wije

    Member
    Oct 24, 2016
    15
    2
    0
    owa concrete work ne machan
    atule mokak hari metal structure ekak tiyenawa

    habai owa wadiya awwata orothu denne na kiyala kiyanwa
    kaalayak yanakota iri talanwa kiyanwa attada dane na

    podak concrete wadapalakin ahala balapan kollo

    එහෙමත් වෙනවාද ????
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ජයෙන් ජයම වේවා මචන්
    ඕවා හදන විදියනම් දන්නේ නෑ