මල් පොච්චි bussiness

isuru58

Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    mcn ranala patte owa hadana pot 4k witara tiyenwa, pasyale tiyenwa kandy road 1ka lga, business hdai, good luck bro, long journey begins 1 step
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ෆයිබර් ග්ලාස් මෝල්ඩ් තියෙනවා.ෆයිබර් කරන තැනකට කියලා හදාගනින්.එක්කෝ හදපුවා තියෙනවා.
    දැන් ඔක්කෝම ඕක හදන්ඩ පටන් අරන්.දැන් අලුත් ටෙක්නික්ස් ඇවිල්ල තියෙනවා මම දැක්කා.තාම ලංකාවට ඇවිල්ල නෑ මම දන්න තරමින්.ගොඩ යනව නම් ඔන්න ටිප් එකක්.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Oya meka digatama karanna yaluwa.!
    e wagema puluwan nam me ekkama udyana alankaranaya gana poddak follow karanna. oya thanakola warga gana, lassanata wawana wisithuru gas warga gana, ethakota landscaping gana tikak igena ganna. oyata loku gamanak yanna puluwani. aniwaryen.:):):)
     
    podi.wije

    Member
    Oct 24, 2016
    15
    2
    0
    ෆයිබර් ග්ලාස් මෝල්ඩ් තියෙනවා.ෆයිබර් කරන තැනකට කියලා හදාගනින්.එක්කෝ හදපුවා තියෙනවා.
    දැන් ඔක්කෝම ඕක හදන්ඩ පටන් අරන්.දැන් අලුත් ටෙක්නික්ස් ඇවිල්ල තියෙනවා මම දැක්කා.තාම ලංකාවට ඇවිල්ල නෑ මම දන්න තරමින්.ගොඩ යනව නම් ඔන්න ටිප් එකක්.
    එල මචන්....:):)
     
    podi.wije

    Member
    Oct 24, 2016
    15
    2
    0
    Oya meka digatama karanna yaluwa.!
    e wagema puluwan nam me ekkama udyana alankaranaya gana poddak follow karanna. oya thanakola warga gana, lassanata wawana wisithuru gas warga gana, ethakota landscaping gana tikak igena ganna. oyata loku gamanak yanna puluwani. aniwaryen.:):):)
    වටින උපදෙස් ටිකක්....thanks...