


එල මචන්....ෆයිබර් ග්ලාස් මෝල්ඩ් තියෙනවා.ෆයිබර් කරන තැනකට කියලා හදාගනින්.එක්කෝ හදපුවා තියෙනවා.
දැන් ඔක්කෝම ඕක හදන්ඩ පටන් අරන්.දැන් අලුත් ටෙක්නික්ස් ඇවිල්ල තියෙනවා මම දැක්කා.තාම ලංකාවට ඇවිල්ල නෑ මම දන්න තරමින්.ගොඩ යනව නම් ඔන්න ටිප් එකක්.


වටින උපදෙස් ටිකක්....thanks...Oya meka digatama karanna yaluwa.!
e wagema puluwan nam me ekkama udyana alankaranaya gana poddak follow karanna. oya thanakola warga gana, lassanata wawana wisithuru gas warga gana, ethakota landscaping gana tikak igena ganna. oyata loku gamanak yanna puluwani. aniwaryen.![]()