ජීවිතේ හොඳම කාලේ ලස්සනට ඉන්න බැරුව වැඩක් නැහැ නෙ මචං![]()
එහෙනම් ඉතින් කියන්න තියෙන්නේ පුළුවන් තරම් තෙල් කෑම කාල පුළුවන් තරම් බර වැඩ අඩු කරපන්. හැබැයි ඉතින් හතිය, දනිස් අමාරු, විලුම් ඉදිමුම් එහෙම බලාගෙන වැඩේ කරපන්. මහත කියන්නේ personality එක නෙමෙයි බන්. උඹ හොදට ඉන්නවා නම් බත් කුරෙක් උනත් ආකර්ෂණය හම්බෙනවා. මිනිස්සු එක්ක හොදින් හිටපන් හිනාවෙලා කතා කරලා. ඔය ප්රශ්නේ නිකම්ම අමතක වෙලා යයි. තව දෙයක් උබ මහත් උනා කියමුකෝ. ඊට පස්සේ ඔය ආහාර පුරුදු නැති කර ගන්න එහෙමත් හෙන කට්ටක් කන්න වෙයි. මොකද දැන් ඇති කියලා හිතුනට මහත් වෙන එක නතර වෙන්නේ නැහැනේ.


.කන්න පුළුවන් රජෙක් වගේ
ඒත් ෆාමසියෙන් නම් දෙන එකක් නෑ
.ටැබා ගහන එකෙක් ලයින් කරලා ඉල්ලගනින්
.කටුනායක පැත්තෙ වගේ නම් උඹ ඉන්නෙ මට පී.ඇම් කරපන්.
වෙන හු**ලා පී.ඇම් කරන්න එපා
.නෝ රිප්ලයි
