මහත්වෙන්න please

mazerunner

Member
Dec 12, 2014
191
43
0
34
maze land
මචංල අනේ බන් ඇග මහත්වෙන්න ක්‍රමයක් කියන්නලකෝ
බර 43y බන් උස 5'4යි ඉන 29යි :(
කෑම කනවා නම් හොරයි දවසට වෙල් 2ක් වගේ :dull:. කන්න හිතෙන්නෙ නැහැ බන් කොටින්ම කිව්වොත් බඩගිනි එන්නේ නැහැ :baffled:.

please please please.
please help guys
 
  • Like
Reactions: sandunrulz.s

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන් මේ ක්‍රමේ එක එක අයට සාපේක්ෂයි. මගේ යාළුවෙක් හිටියා ගොඩාක් කෙට්ටු.. පොරට මහත් වෙන්න ඕනේ කියලා මුදවපු කිරි කෑවා, පොර මහත් වුනා සෙමත් හැදුනා..
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මචංල අනේ බන් ඇග මහත්වෙන්න ක්‍රමයක් කියන්නලකෝ
    බර 43y බන් උස 5'4යි ඉන 29යි :(
    කෑම කනවා නම් හොරයි දවසට වෙල් 2ක් වගේ :dull:. කන්න හිතෙන්නෙ නැහැ බන් කොටින්ම කිව්වොත් බඩගිනි එන්නේ නැහැ :baffled:.

    please please please.
    please help guys

    බඩගිනි එන්න ඕනද යකෝ කන්න?
    මෙන්න මේක බලල ඉදහන්.....:angry::angry::angry:
     
    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    බර විතරක් කිලෝ පහක් විතර අඩුයි මට වඩා.අනිත්වා ඔක්කොම මගේ ගාන.කෑ නොගහා හිටහන් යකෝ, මේ මම ඉන්නේ ආතල් එකේ. :dull::dull:

    මොන අතල්ද මචං එපා වෙලා ඉන්නෙ. හරියට ඇදුමක් අඳින්න බැහැ. :( . නට්ට වගේ.
     
    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    මචන් මේ ක්‍රමේ එක එක අයට සාපේක්ෂයි. මගේ යාළුවෙක් හිටියා ගොඩාක් කෙට්ටු.. පොරට මහත් වෙන්න ඕනේ කියලා මුදවපු කිරි කෑවා, පොර මහත් වුනා සෙමත් හැදුනා..

    අම්මෝ මට පිනසේ තියෙනව. මැරෙයි.
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Ananm manam reddwal nokara paduwe hitahan.. welawata aga hadei anika beht bila hari yanne ne passe aye bahinawa.. sinhala weda mahahtek gawata gihn arishtyayk illa ganin.. joliye hitapan..
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කෝට්ටේ සේරසිංහගේ පැණිය හොදයි. ඒක බිව්වම ඕනි මගුලක් කන්න පුලුවන්.. කොච්චර කෑවත් බඩ පිරෙන්නෙත් නැහැ වගේ..ඉතින් කාල කාලම සතියක් දෙකක් මාසයක් යද්දි මහත් වෙනවා.
    හැබැයි ඒකෙ සයිඩ් ඉෆෙක්ස් තියෙනවද දන්නෙ නන් නැහැ. හැබැයි ෂුවර් බඩපිරෙන්න කන්න පුලුවන් වෙනවා.. කෑම අරුචිය නැතිම වෙනවා. වෙනදට කන්න අකමැති දේවල් පවා කන්න පුලුවන් වෙනවා..

    හැබැයි ඒකෙ සයිඩ් ඉෆෙක්ස් තියෙනවද දන්නෙ නන් නැහැ.
     
    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    කෝට්ටේ සේරසිංහගේ පැණිය හොදයි. ඒක බිව්වම ඕනි මගුලක් කන්න පුලුවන්.. කොච්චර කෑවත් බඩ පිරෙන්නෙත් නැහැ වගේ..ඉතින් කාල කාලම සතියක් දෙකක් මාසයක් යද්දි මහත් වෙනවා.
    හැබැයි ඒකෙ සයිඩ් ඉෆෙක්ස් තියෙනවද දන්නෙ නන් නැහැ. හැබැයි ෂුවර් බඩපිරෙන්න කන්න පුලුවන් වෙනවා.. කෑම අරුචිය නැතිම වෙනවා. වෙනදට කන්න අකමැති දේවල් පවා කන්න පුලුවන් වෙනවා..

    හැබැයි ඒකෙ සයිඩ් ඉෆෙක්ස් තියෙනවද දන්නෙ නන් නැහැ.

    එකනේ මචං වැඩේ. try කරපු අය එහෙම නැද්ද
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    නිකන් කෑම කන්න ආසාවක් ඇතිවෙන්න වගේ බෙහෙතක් නැද්ද මචංල :dull:

    තියනවා මචං.. doctr කෙනෙක්ට කියල vitamin එකක් ලියා ගන්න.