මහරගමට

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Owwa ahanna puluwanda bun. Octo pad ekai Pajaatha clean guitar soundsui bus beat ekai keyboard ekai. Meloo rahak na. Bus wala yana gaman daanna hodai.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒක ඇත්ත බන්..ඒත් මේවටත් චීප් කියන එවුන් ඉන්නවනේ,මට නම් මෙව්ව හෙන ඩීසන්ට්..:D:D:yes:

    අජිත්ගෙ ඉස්සර සින්දු නම් හොඳයි බන් 2000-2007 වගේ ආපුවා..මගේ නන්ගිගේ කඳුලු වලින් මුතුපොට අමුණා වගේ සින්දු..(ඇල්බම් එකේ නම මතක නෑ :dull:)මේ ලඟදි රාජගිරිය පාරෙ ත්‍රීවිල් බුවෙක් මුගේ අලුත් සින්දුවක් දාගේ අහනවා,ඕක්කාරෙට ආව බන්,:dull::dull::dull::oo:මටම විලිලැජ්ජ සිතුනා..ලපටි සොන්න නපුන්සක විදියට ඒ යකා දැන් සින්දු කියන්නේ..:angry:


    ලපටි සොන්න නපුන්සක විදියට ඒ යකා දැන් සින්දු කියන්නේ..
    :lol::lol::lol::lol::lol:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    "Dakune Pin Athi Pin Bima" Song eka mathakada? a kaale pissuwen wage oya song eka record karanna danagalanawa radio eke yaddi.....Chamara ge albums walin man aasama mulma album eka saha langadi aapu "Adara Amma" album eka songs okkoma wage lassanai oya album deke :yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne




    මේක මේ ලදී ආපු එකක්...ශෂිකා නිසංසලා එක්කනේ කියන්නේ


    තව විදියෝ එකක් තියෙනවා ඉදපන් එකත් දන්න

    එක කියන්නේනන් චාමර නෙවි
    හැබය් වීඩියෝ එකේ ඉන්නවා :):):):)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    "Dakune Pin Athi Pin Bima" Song eka mathakada? a kaale pissuwen wage oya song eka record karanna danagalanawa radio eke yaddi.....Chamara ge albums walin man aasama mulma album eka saha langadi aapu "Adara Amma" album eka songs okkoma wage lassanai oya album deke :yes:



    සුෆිරිය් මචන්

    නියමම සින්දු ටික :):):):):)

    කට පාඩන්
     

    anu4ranga708

    Junior member
  • Oct 12, 2008
    161
    22
    18
    ඔව් ඔව් ඕක උගේ පලවෙනි ඇල්බම් එකේද කොහෙද :)

    සඳ සේ දවසක ඔබ බැස යාවී
    කලුවර අහසට දුක තියලා
    හමුවුනු තැන් වල මල් සුපිපේවී
    හමුවන වෙන අය ගැන හිතලා


    වලාකුලකි ඔබ මලානිකව ගිය හිස් අහසේ සරනා
    දරාගනිමි දුක කාට කියන්නද ඔබ අන්සතු වූදා

    සලාන මුවරද ගලාන යන සඳමද සුලඟේ දැවටී
    බලා හිඳිනු මිස කුමක් කියඳ ඔබ අන්සතු මලකී.. :)

    මේ වගේ සින්දු acoustic කරානම් පට්ට

    Ow ban asama sinduwak :D
     
    පුරුදු සුවඳ ආවත් මං යනෙන මග දිගේ..................
    අන්සතු මල නෙලන්න බැහැ කවි සිතට මගේ....................
    :(:(:(
    මේක සිරාවටම මට ඊයෙ හිතුන දෙයක් කෝච්චියේදි
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ


    ගොඩක් දෙනා දන්නේ නෑ "මහරගමට වහින්නැතුව" ගීතය ලියුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියලා. සංගීතය රෝහණ වීරසිංහයන්ගේ, වික්ටර් රත්නායකට "හිතමිතුරු සුළඟ" වැනි මේ ආකරයේ සමාන අත්දැකිමක් ඇති විශිෂ්ඨ ගීතයක් ලියු ඔහුම "මහරගමට වහින්නැතුව" වැනි ගීතයක් ලිවිම ගැන මගේ පුද්ගලික පැහැදිමක් නෑ. ඇතැම් විට මේ පෙම්වතාගේ බොළඳ බව කියන්න මේ වගේ වචන යොදා ගත්තා කියන්න පුලූවන්, ඒත් සිංහල සුභාවිත ගීතයේ මහ වෘක්ෂයක් වන මෙතුමා මෙවැනි ගීතයක් ලිවිම ගැන නැවත නැවත හිතන්න ඕනෑ කාරණයක්, මෙතුමා මේ වගේම තත්වයකට පත්වුනා "යනවා නම් අනේ මං අරන්" ගීතයේදිත්

    පසුවත් රෝහණ වීරසිංහ, සුනිල් ආරියරත්න එකතුවෙන් චාමර වීරසිංහට ගීතයක් කලා "උමතුකලා මා" ඇත්තෙන්ම චාමර වීරසිංහ හොඳ හඬක් තියෙන
    හොඳ ගීත ගායනා කල ගායකයෙක්, මං ඔහුගේ ගීතවලින් අම්මා ගැන කියන ගීතයට ගොඩක් කැමතියි

    මොකද්ද බන් ඕකෙ පෙම්වතාගෙ බොලඳකම කියන්නෙ? :frown: වික්ටර් රත්නායකගෙ සින්දුව කියන්නෙ එතකොට විදග්ධ පෙම්වතෙක්ද? ඔන්න ඕක තමයි බන් ලොකුම බොරුව,කියන්න තියෙන දේ විදි කීපෙකින් කියන්න පුලුවන්,සරලව හරි ටිකක් සන්කීර්ණ විදියට හරි එහෙම දෙවිදියකට සින්දු ලියන්න පුලුවන් හොඳ වැඩකාරයෙකුට විතරයි,උබලට එකම මනුස්සය ලියන සන්කීර්ණ සින්දුව හොඳයි..සරල එක චාටර්..:lol::lol:

    චාරු දේහේ කියන අමරසිරිම තමයි ඔබ ඇපල් මලක් වගේ කියන්නෙත්..යනවා නම් අනේ මන් අරන් කියන සින්දුව කියන්නෙ නන්දා මාලිනී..තේරුම් ගන්න බලපන්.
     
    • Like
    Reactions: sandunhiran

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Mn Asama ekak



    Mage_Agili_Thudaka_Chamara_Weerasinghe.jpg
     
    • Like
    Reactions: nvhcc89

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    සඳ තරමට අවිහින්සක සොඳුරු හදවතක්..
    බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..


    කොහොමද මේක.. ට්‍රයි කරන කෙල්ලෙකුට sms කරොත්....
    865397.png

    :yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මේ සින්දුවේ තවත් පෑත්තකින් බෑලුවොත් මට හෑගෙන්නේ මහරගමට එන මිනිස්සු විදින අපහසුතවයක් ගෑන කතා කරන සින්දුවක් විදියට...
    ඈත්තටම මහරගම බස් එකක් එනකන් ඉද්දි වෑස්සක් වෑස්සොත් මනුස්ස්යෙක්ට ඉන්න හිටින්න බස් නෑවතුමක් තියනවද?වෑස්සෙන් බේරෙන්න තෑනක්...

    උබ කිවුවම තමයි මචන් ඒකත් මීටර් උනේ :)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ජිම් එකේ මචන් පඩත්තල සුකන්නලා ඇවිල්ල දාන්නෙම ටෙක්නෝ/හවස්/දදම් බඩන් සින්දු...
    ලොල්

    මම ගිය ගමන් මොන පුංචි මහත්තයා හිටියත් චාමරගේ තියෙන හරියට දානවා..

    නියම සින්දු මචන්

    මට මතක ඇති කාලේ ඉදන් ෆෝන් එකේ චාමරගේ ඇල්බම් එකක් වරදින්නේ නැ...

    චාමරගේ තියෙන වෙනස තියෙන්නේ මචන් දැනට මිනිහා සින්දු කියන්න අරගෙන දැනට දාල තියෙන්නේ ඇල්බම් 3,4

    ඒ ඔක්කොම කට පාඩන්...වෙන කොහෙවත් නෙවි ජිම් එකේ අහලමය්.. :lol::lol::lol::lol::lol:

    මිනිහගේ තියෙන වෙනස තමය එක පිට සින්දු දාන්නේ නැ..
    එකක් දාල එක අහල අහළමා එපා වෙනකන්ම ඉදලා තමය අලුත් එකක් දාන්නේ..:):):):):):)


    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ බන්..
    මාතර බිහිවෙච්ච නියමම ගායකයා චාමරය් කවිශයය් බන්
    ආඩම්බරය් :):):):):):)


    දිනේශ්ගෙ ජිම් එකේද?