මහා කඹ ඇදීමේ තරගය [2013]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එ‍යා ඊට අන්ත‍යි..... එක දවසක් කූලට වහ දාපු කේක් කෑල්ලක් දුන්නා......:dull::dull::dull:
    එදා ඉඳන් තම‍යි කූල එලකිරි එන්නෙත් නැත්තේ.......
    :baffled::baffled::baffled:

    බුදු අම්බෝ
    8.gif

    කි රි මි න ල් වැඩ :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :baffled:press release:baffled:

    නිවේදනයයි.

    දැනට සිටින සාමාජිකයන් 40දෙනා කුමන හේතුවක්
    නිසා හෝ වෙනස් කිරීමක් කරන්නේ නැති බව
    සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.


    සාමාජික ඉල්ලීම මත උවද වෙන අය ඔවුන් වෙනුවට
    පත් කිරීමේ බලයක් අපිට නැත.

    ඡන්දය භාවිතා කිරීමට අද උදේ 9 සිට හෙට හවස් වරුව
    දක්වා කාලය ඇති බැවින් ප්‍රතිචාර නොදක්වන
    සාමාජිකයන් කෙසේ හෝ සම්බන්ද කරගන්නා මෙන්
    දැනුම් දෙන්නෙමු.


    මීට කලින් 2011/2012 තරග අවස්තාවලදී ඡන්දය
    භාවිතයට නොපැමිනි කණ්ඩායම් සාමාජිකයන්ගේ
    විස්තර කෙසේ හෝ සොයා දුරකතන මාර්ගයෙන් හෝ
    සම්බන්ද කරගෙන ඔවුන්ගේ ඡන්දය ලබාගත් බවද
    මතක්කරන්නෙමු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගැහැණු ළමයෙකුටවත් ගරු කරන්න නො දන්න සමාජිකයන් සිටින කණ්ඩායමකට ඔබේ සහය ලබා දෙනව ද? තීරණය ඔබේ අතේ:rofl::rofl::rofl:
    ගරු කරන්න ඕන වෙලාවට ගරුකරනවා.....හොර වැඩ එලිකරනවා.....:yes::yes::yes:

    ඒක හින්දා තම‍යි ඊ‍යේ cutebaby අපිට සහ‍යෝග‍ය දෙනවා කිව්වේ........
    :cool::cool::cool: