මහා කඹ ඇදීමේ තරගය [2013]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Good morning kastiyata....mokada venne ithin....
    9ට ඡන්දේ ප්‍රකාෂ කරන්න ලෑස්තිවෙලා හිටපන් මචන්.....පොරොන්දූ වූ විදි‍යටම පගාව දෙනවා.....:cool::cool::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    000203F5.gif


    නමයට මම යනව පාටියක් තියනව.. හවස එන්නෙ.. කුවේට් මාම ආවොත් මට pm එකක් ගහන්න කියාපිය..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කාගෙහරි ලග ක්‍රේසිගෙ නම්බර් එක නැද්ද?
    මූ මහ *&^&( නෙ ටෝක දීල දැං පේන්න නෑ :oo:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    විශේෂ නිවේදනයයි

    ප්‍රතිවාදී කණ්ඩායම මෙම නුල වෙනත් පැතිවලට යොමු කර, පූස් කණ්ඩායම මානසිකව වැට්ටීමට කටයුතු කරමින් සිටී. එවැනි පහත් ක්‍රියා අප කණ්ඩායම හෙලා දකින අතර, පූස් කණ්ඩායමේ සාමාජික/ සාමාජිකාවන් හා එයට සහය දක්වන ek සාමාජික/සාමාජිකාවන් එවැනි ක්‍රියාවලට හසු නොවන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි

    :cool::cool::cool:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් බොරුවට නෑ කි‍යලා කි‍ය‍යි.....:dull::dull::dull: උඹ කූලගෙන් අහපන්......:yes::yes::yes:

    mta ගගහ හොදට හිටපු එකා එදා යනව කියල ගියාමයි තාම නෑ.. ඇත්තටම ඕක මාලාවත්ද මන්ද :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    000203F5.gif


    නමයට මම යනව පාටියක් තියනව.. හවස එන්නෙ.. කුවේට් මාම ආවොත් මට pm එකක් ගහන්න කියාපිය..
    අපිට ඡන්දේ දෙනවනම් කි‍යන්නම්......:cool::cool::cool:
     

    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    විශේෂ නිවේදනයයි

    ප්‍රතිවාදී කණ්ඩායම මෙම, නුල වෙනත් පැතිවලට යොමු කර, පූස් කණ්ඩායම මානසිකව වැට්ටීමට කටයුතු කරමින් සිටී. එවැනි පහත් ක්‍රියා අප කණ්ඩායම හෙලා දකින අතර, පූස් කණ්ඩායමේ සාමාජික/ සාමාජිකාවන් හා එයට සහය දක්වන ek සාමාජික/සාමාජිකාවන් එවැනි ක්‍රියාවලට හසු නොවන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි

    :cool::cool::cool:

    duka hithenavaa machan...next year eke balamu monava hari karanna....
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    දැනට අපට ලැබෙන විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැක්වෙන්නේ, ප්‍රතිවාදී පිලේ, කණ්ඩායම් නායකයාවත් සොයාගන්නට නොමැති බවයි. එම නිසා ඔබේ වටිනා ඡන්දය team පූස් වෙත ලබා දෙන්න:cool::cool:


    proof
    කාගෙහරි ලග ක්‍රේසිගෙ නම්බර් එක නැද්ද?
    මූ මහ *&^&( නෙ ටෝක දීල දැං පේන්න නෑ :oo: