මහා කඹ ඇදීමේ තරගය [2013]

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:rofl:
WtavH7D.png


11.gif
:rofl:
dan patta team ekakne:D
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113



    Spartacus :P:rolleyes:අන්තිම ෆයිනල් එක ඩවුන්ලෝඩ්:dull: කරන් දැම්මා ,:cool::cool::cool::cool: තව ටිකකින් එන්නම්.:D:yes:
    දැන් ස්ලෝව් :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උද්ඝෝෂණ ඕන නෑ..... උඹලගේ ඉල්ලීම් වලට සාධාරණ විසඳුම් අපි දෙනවා......:yes::yes::yes:

    සාකච්චා මාර්ගයෙන් විසදගන්න දවල් වෙලා මම එනව.. එතකොට ඉන්න තත්වෙ නම් ටිකක් අවුල් වෙයි.. මෙතන මොන ප්‍රශ්න ඇති වෙයිද දන්නෙ නෑ..

    මොනා උනත් බඩිය මගෙ බොක්ක.. ලොක්කත් එක්ක කතා කරල මොනාහරි බලමුකො :yes::cool: හැබැයි ලොක්ක බඩජහරිය වැඩිය සලකන පැත්තට තමා
    2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rofl:
    :rofl:
    ප්‍රතිපත්ති පස්සෙ ඉදිරිපත් කරන්නම්
    දැඅනට අපෙ අරමුන කියන්නම් පොඩියට ඉගියක් ගන්න


    1අපෙ වොට් එකට නිසි තැනක් ලබා ගැනිම
    2 අපෙ වොට් කුනු කොල්ලෙට කොල්ල කැමට විරුද්ද විම
    3 වටිනකාම රෙප් 200කට එහා ලබා ගැනිම
    4 කණ්ඩායම දෙකම අල්ලෙ නටවන ගානට මෙල්ල කිරිම

    තව තියෙනවා ගොඩා පසුව අප් ඩෙට් කරන්නම්:rofl:
    :rofl::lol:

    :oo:
    team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
    තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
    මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න :P
    TrollFaceDancing.gif
    :yes::yes:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    team 2 membersla ayemath sarayak kiamuda balanna....

    :cool::cool:
    පූස්

    dilshan87
    පිස්සු පුසා
    Rovin
    BLACKLIST_MEMBER
    agresha
    ayanthamaxi
    amarawansadinith
    mjayanatha
    Meva
    bathalaya
    Ereshaz77
    Randike Mendis
    ModelSriLanka
    .::|Dark_Knight|::.
    Dreamer88
    sachin.madushan
    Suvin1122
    ඩයස් කොල්ලා
    chrishanelloyd
    Sonique


    Crazybuddy

    Kasunrock619
    Johnnie_Walker
    ^Night Fury^
    Harshat92
    Rex921
    U_knw_me
    binoj
    Hashan dis
    5tech
    Kosalamail
    hiphoproc
    bokasimon
    saurtech
    MihiCherub
    laknath123
    chucks
    daredevill
    පැටියා
    prasad9805
    s.a.s


     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ගරු කරන්න ඕන වෙලාවට ගරුකරනවා.....හොර වැඩ එලිකරනවා.....:yes::yes::yes:

    ඒක හින්දා තම‍යි ඊ‍යේ cutebaby අපිට සහ‍යෝග‍ය දෙනවා කිව්වේ........
    :cool::cool::cool:

    අඩෝ උඹට White Diamond & Brandy දෙනව කියලත් උඹ වෙනස් වෙලා නේද? පාරෙ පයින් යන්නෙ පරිස්සමෙන්. මේ දවස් වල හරියට ඇක්සිඩන්ට් :angry::angry::angry:
    කියුටි මට දෙන්නෙ පෞද්ගලික පණිවුඩ වලින් මට කිව්ව
    :P:P