මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මෙක කොහොමද?:lol::lol:
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-14-2014 11:32 PM I disapprove ~ Don't share rep [But still love you so ++ for you] :love:
    මම දන්නවා පොරව


    :lol::rofl::lol::rofl: ube hora shot ekak neda :rofl::P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සිරාවට පුළුවන්...පුදුම හිගා කමක්නේ කෑවේ ....හෙට ලොකු ලොකු ඩයල් බහින්න කලින් කියක් හරි හොයා ගන්න ඕනිනේ බන් .....ලොල්

    :P:P අපෝ
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    කාරුණික දැනුම දීමයි
    නැවත මෙම නුලේ කිසිඳු අදහස් මා විසින් පල නොකරන බවටත්
    නැවත කිසිම දිනක එළකිරි කබ ඇදීමට සම්බන්ද නොවන බවටත්
    සියලු එළකිරි ජනතාවට දන්වා සිටිමි​

    Pissuda ban mun Kiyana ewa ganan ganna yakoo man 2920 rep points thwa 80 k oona mata :D deepalla ..
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පිස්සුද බන් මොඩයො කියන් විදියට බය වෙන්නෙ රෙප් දෙන්නම් උබට 1000ක් ඔනනම් 1000ක්:)

    නැ බන් මට ඕවා නම් කිසි ගානක් නැ බන්
    අතල් එකක් ගන්න දන්නේ නැති උන් එක්ක වැඩ කරන්න බෑ නේ බන්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න පුලු පුලුවන් විදිහට, මෙතන අඩපු, අඩපු නැති හැමෝටම, (අර ඔටුවටයි, බටර් පිහි කාරයෙකුටයි ඈරෙන්න) රෙප්+ දුන්නා...... :yes: වෝට් කරන පැත්ත මොක උනත්, අළුත් අවුරුද්ද වෙනුවෙන් දුන්නේ...... :D දැන් ඉතින් හෙට කඩේ ගිහිල්ලා, ඔය රෙප් වලින් පාන් කෑල්ලක් ගනිල්ලා..... :P

    අපි ගියා..... නිදිමතයි...... සුභ රාත්‍රියක්..... :D

    කාලක් ගහන්න ඕනේ රෙප් වලින් :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol:



    awuruddata drink ekak dala kollonge rep kapanawada danne na..:lol:
    :rofl::rofl:
    ඔන්න පුලු පුලුවන් විදිහට, මෙතන අඩපු, අඩපු නැති හැමෝටම, (අර ඔටුවටයි, බටර් පිහි කාරයෙකුටයි ඈරෙන්න) රෙප්+ දුන්නා...... :yes: වෝට් කරන පැත්ත මොක උනත්, අළුත් අවුරුද්ද වෙනුවෙන් දුන්නේ...... :D දැන් ඉතින් හෙට කඩේ ගිහිල්ලා, ඔය රෙප් වලින් පාන් කෑල්ලක් ගනිල්ලා..... :P

    අපි ගියා..... නිදිමතයි...... සුභ රාත්‍රියක්..... :D

    උබෙ රෙප් ඔන නැහැ :oo::oo::angry: ඇති වෙන්න තියෙනවා බන් 15000ක් තියෙනවා:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ppl love games, in here we are going to talk about
    ONLINE GAMES
    u may post ur ideas about ur favorite online game
    tell us y u like it? and u may post pictures also
    so we can view ur game pics and also we can join with u 2 :)
    so just imagine,
    this may be a good chance to make a new ELAKIRI CLAN
    so don't waste ur time, post ur ideas and pics,,,
    i know there are a lot of nice ppl here...
    >join<

    keep posting, thanks, am urs >dark<
    ;):lol::lol::lol:;)
    ~~~
    >umm there s a pole waiting 4 u, i just used some games i know,,,u may vote if u like,,<

    :P:P:P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    :rofl::rofl::rofl:

    බලමු MODලා ආවම :dull:
    8+ එව්ව හුගක් කලින් ලැබුනද? :)

    :rofl::rofl::lol::lol: නැහැ දෝස්ත් කෙනෙක් වෙන්න ඔන අපි කුනුහරපෙන් බැන්නාත් අපෙ යාලුවො රෙප් කපන්නෙ නැ:)

    :lol::lol:
    ඊයෙ 8+ එව්ව.. අපිට vote එකක් දාන්න බැරිද?

    thumb.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    එතකොට උබලා කඹ අදින්නේ සමගින්ද? අයියෝ ...අපි වගේ අතර මදියන්ට එක ලොකු පාඩුවක්....ඔය රේප් කපන එකා මම හිතන්නේ අතල් එකට ඕක කොරන්නේ ....එකනේ එක එක කපන්නේ ....ඒ උනාට උබලගේ යුතුකම සටන හොදට ගෙනියන එක.....එතකොට තමයි අපේ ව්‍යාපාර වලටත් අවුරුදු ලබන්නේ :shocked::shocked::shocked:
    පොදු සතුරව පරද්දමු ඉස්සෙල්ලාම..පස්සෙ අපෙ සටන ගෙනියමු තනි තනියම..ඉස්සෙල්ල කන්ඩායම් හෑගිමෙන් පොදු සතුරාට සුලුදිය පහ වෙන්න දෙන්න ඔනා ඈදන් ඉන්න ඈදුමෙම
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැ බන් මට ඕවා නම් කිසි ගානක් නැ බන්
    අතල් එකක් ගන්න දන්නේ නැති උන් එක්ක වැඩ කරන්න බෑ නේ බන්
    :) ඔවා ඔහොම තමයි බන්
    :lol::rofl::lol::rofl: ube hora shot ekak neda :rofl::P
    :rofl::rofl::lol::lol: ටිටි විතරයි මගෙ හොර ශොට් එක:lol:
    :rofl::rofl::rofl:

    Special දොස්ත් :rolleyes:
    :P
     
    • Like
    Reactions: ╔Money╩Guru╗

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    බලහන් ඉතින් වෙච්ච වැඩේ :lol: රෙප් කපන එකාගේ මහන්සිය වතුරෙනේ එහෙන් පිටින්ම :rofl: රෙප් 3කින් කපපු රෙප් වගේ x3 / x4 ගුණයක් ඇවිත් :rofl:

    ලොල් බං :lol: මට පුකෙනුත් හිනා :lol:
    පැය 24කින් හමුවෙන්නම් ලිස්ට් 1එ අයව :love:


    fe29t0.jpg
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    8+ එව්ව හුගක් කලින් ලැබුනද? :)

    ඊයෙ 8+ එව්ව.. අපිට vote එකක් දාන්න බැරිද?

    thumb.jpg

    බලමු බලමු මල්ලි:)
    :oo:
    බලහන් ඉතින් වෙච්ච වැඩේ :lol: රෙප් කපන එකාගේ මහන්සිය වතුරෙනේ එහෙන් පිටින්ම :rofl: රෙප් 3කින් කපපු රෙප් වගේ x3 / x4 ගුණයක් ඇවිත් :rofl:

    ලොල් බං :lol: මට පුකෙනුත් හිනා :lol:
    පැය 24කින් හමුවෙන්නම් ලිස්ට් 1එ අයව :love:


    :lol::lol: මම දිලා ඔන්න
     
    Last edited:
    Status
    Not open for further replies.