මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි.

:rofl::rofl::rofl:

සහතික ඇත්ත.:(
 
  • Like
Reactions: erozan

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
තව මිනිත්තු කිපයකින් චන්දය ප්‍රකාශ කරන්නයි යන්නේ,
දෙපිලම සම මට්ටමේ සලකල තියනවා
..ඔව්
 

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මෙන්න විශේස නිවේදනයක්.....



    රෝවින්ගේ පිලේ සිටින හාවෙකු තව සුළු මොහතකින් කළු tulip පිල වෙත පිම්මක් පැනීමට නියමිත බව කරුණාවෙන් සලකන්න.....පිම්ම වලක්වා ගැනීමට නම් gasa84 වෙත පගාව 10 කට වැඩි ප්‍රමාණයක් ලබා දෙන ලෙස ඔහු රෝවි පිලේ සැමට සැල කර සිටි .
    :nerd::nerd::nerd::nerd::nerd::nerd:

    1269259657_omg_cat.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සහතික ඇත්ත.:(

    අපිටනම් චන්දය නොදී 202ක් බඩ කට පිරෙන්න හම්බ උනා.......ඔයා මගෙන් උපදෙස් ගත්තනම් ඔහොම වෙන්නේ නැහැ......:lol::lol::lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බැලැකාගේ පිලේ රෙප් දීමට කිසිම කෙනෙක් නොමැති අතර රෙප් ඉතිරිව ඇත්තේ රොවින් පිලේ සාමාජිකයින්ට පමණි. වහාම රොවියට ඡන්දය දී අප අමතන්න.

    :):):)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි. :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දීපු චන්දේ නිෂ්ක්‍රීය කරන්න බෑද දන්නේ නෑ නේද?:frown:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මුගෙ බොරු වලට හසු නොවන්න, මුට රෙප් දන්ඩ බැ, ඔක්කොම ඉවරයි.
    :lol::P
    මුට වොට් කරොත් ඉන්න වෙන්නෙ මෙහෙම



    527465_220942301338613_156006677832176_329270_754219717_ncopy.jpg


    රිදිලා ... අයියෝ සල්ලි ...... මොකද මුන්ට අපිට තරම් රේප් දෙන්න බැනේ .... එකයි ඔය දගලන්නේ
    :lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිටනම් චන්දය නොදී 202ක් බඩ කට පිරෙන්න හම්බ උනා.......ඔයා මගෙන් උපදෙස් ගත්තනම් ඔහොම වෙන්නේ නැහැ......:lol::lol::lol::lol::lol:

    අනේද කියන්නේ...:lol:
     
    Status
    Not open for further replies.