මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    අපිත් ආවෝ.. දෙමු නියමෙට.. සැලකුවොත් පනිනවා පොයින්ට් 10 ක් එක්ක... :yes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රොවියගේ පැත්තෙන් 32යි
    කලු ටියුලිප්ගේ පැත්තෙන් 22යි
    ඔහොම යන්.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආ ලමායි :D මේ පාරත් වැඩේ නැගල යනවා වගේ :D
    මේ පාර ඔන්න මම නම් නෑ හොඳ වෙලාවට කොයි පැත්තකටවත්... :P මගේ චන්දෙ දෙන්නේ කාටද කියල බැලුවේ..
    කෝ බලමු අර ගිය සැරේ හිටිය වගේ වාසියට හෝයියා සෙට් එකක් මේ පාර නැද්ද කියල :rofl: :lol:
    apita denna loku ayye :rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආ ලමායි :D මේ පාරත් වැඩේ නැගල යනවා වගේ :D
    මේ පාර ඔන්න මම නම් නෑ හොඳ වෙලාවට කොයි පැත්තකටවත්... :P මගේ චන්දෙ දෙන්නේ කාටද කියල බැලුවේ..
    කෝ බලමු අර ගිය සැරේ හිටිය වගේ වාසියට හෝයියා සෙට් එකක් මේ පාර නැද්ද කියල :rofl: :lol:
    thiyanava thiyanava
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Danma chandaya bawitha karanna epa! :no:
    Danum denathuru sitinna :yes:

    චන්දෙ අහක යයිද දන්නෙ නෑ මොකෙක් හරි හොර චන්දයක් වත් දැම්මොත්
     
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-14-2014 12:37 PM BLAKATA DAPAN CHANDAYA ONNA MAN SALAKUWA ..
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-14-2014 12:37 PM රොවින්ට දීපන්
    අලුත්ම තත්වය
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඔබගේ වටිනා චන්දය Rovin පිලට ලබාදී :cool::cool:

    Tulip මල් කැකුලියන් පැරදවීමට සහය දක්වන්න.. :lol::lol:
     
    • Like
    Reactions: prasad9805

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    නවතම ජරාව ප්‍රතිපල අනුව

    රෝවින් - 32
    ටුලිප් - 00

    රෝවින්ගේ ප&#3536 අදිමුද?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    !!....කාරුණික නිවේදනයයි....!!

    14mdxjd.jpg

    කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
    තවමත් ඔබට මාගේ වටිනා ඡන්දය ලබාගැන්මේ ඉහල
    හැකියාව ඇත.. මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
    දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
    ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
    දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
    බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
    ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..

    :):):):):):):):)
    :):):):):):)
    :):):):)
    :):)
    :)

    nyai38.jpg

    • Like
    Reactions: bathalaya

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
    තවමත් ඔබට මාගේ හා මා කියනා පිලට චන්දය ලබා දෙන ප්‍රසිද්ධ පුද්ගලයන් තුන් දෙනෙක් හා අප්‍රසිද්ධ පුද්ගලයකුගෙ වටිනා ඡන්ද ලබාගැන්මේ ඉහල
    හැකියාව ඇත..
    මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
    දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
    ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
    දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
    බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
    ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    !!....කාරුණික නිවේදනයයි....!!

    14mdxjd.jpg

    කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
    තවමත් ඔබට මාගේ වටිනා ඡන්දය ලබාගැන්මේ ඉහල
    හැකියාව ඇත.. මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
    දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
    ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
    දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
    බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
    ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..

    :):):):):):):):)
    :):):):):):)
    :):):):)
    :):)
    :)

    nyai38.jpg

    mona suttak da ban me?
     
    Status
    Not open for further replies.