මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    blacktulip says:lol:
    i-cant-be-captain-thumb.jpg
    :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    24d0gmp.jpg


    s5ffdg.gif

    අපිට අල්ලස් ලබාදෙන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:

    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:
    1. යාළුවා
    2. ඩෙල්මාර්
    3. ගාසා 84


    පොයින්ට්ස් 60කි.

    මෙන්න අපේ සිස්ටම් එක.
    සම්පූර්ණ රෙප් ගණන x A = 100
    රෝවින්ගේ රෙප් ගණන x A = B%
    බ්ලැක්ගේ රෙප් ගණන x A = C%


    අප්‍රේල් 15 හවස 5.30 වෙනකොට වැඩිම ප්‍රතිශතය තියෙන කෙනාට ඡන්දෙ දෙනව:P:rolleyes:



    පීඩනය ඔබටයි :P

    ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිශත කණ්ඩායමේ තේමා ගීතය

    කොතැනද කොතැනද
    වාසිය රජයන්නේ
    කවුරුද කවුරුද
    වැඩියෙන් රෙප් දෙන්නේ...//

    වාසියෙ ධර්මය මහා ධර්මයයි
    පක්ෂෙන් පැවසූ වාසි ධර්මයයි...//
    ගලා බසින දිය දහරක් සේ
    රෙප්ටික අපතර ගලා බැසිය යුතු වේ

    :rolleyes::rolleyes::rolleyes:

    ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිශත කණ්ඩායමේ අලුත්ම තත්වය :P
    යාළුවා - බ්ලැක්ටියුලිප් - 65%
    රෝවින් - 35%

    ගාසා84 -
    බ්ලැක්ටියුලිප් - 100%
    රෝවින් - 0%

    ඩෙල්මර් - වාර්තා කර නොමැත
    :P

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    යාළුවා වන මම මේ වන විට වැඩිම ප්‍රතිශතය රැගෙන සිටින බ්ලැක්ටියුලිප්ගේ මැතිවරණ කටයුතු සඳහා සහය වන බව සතුටින් දැනුම් දී සිටිමි :P:P

     
    • Like
    Reactions: Gayan_BC

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාළුවා;16519545 said:

    යාළුවා වන මම මේ වන විට වැඩිම ප්‍රතිශතය රැගෙන සිටින බ්ලැක්ටියුලිප්ගේ මැතිවරණ කටයුතු සඳහා සහය වන බව සතුටින් දැනුම් දී සිටිමි :P:P

    අපි දිනනවො :):)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    යාළුවා වන මම මේ වන විට වැඩිම රෙප් ප්‍රතිශතය රැගෙන සිටින බ්ලැක්ටියුලිප්ගේ මැතිවරණ කටයුතු සඳහා සහය වන බව සතුටින් දැනුම් දී සිටිමි :P:P
     
    Status
    Not open for further replies.