මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Two Votes for sale.
    For highest offer.:rolleyes::P
    මනාප දෙකක් විකිනීමට තිබේ.
    වැඩිම ඉල්ලුමට දෙමි.:rolleyes::P

    mamayi mage fake 7yi okkoma points 36+7 k thiyenawa.......balamu katada oni kiyala:nerd::nerd::nerd:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනාද බන් උඹ කියන්නේ. පැහැදිලි නෑ.

    :oo::oo::oo:
    චන්දෙ දෙන හැමොටම ඌට රෙප් දෙන්ඩ බැ බන්, රෙප් දීමට සීමාවක්තියෙනවනෙ දවසට . :P:P:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිශත කණ්ඩායමේ අලුත්ම තත්වය :P
    යාළුවා - බ්ලැක්ටියුලිප් - 68.18%
    රෝවින් - 31.81%

    ගාසා84 -
    බ්ලැක්ටියුලිප් - 100%
    රෝවින් - 0%

    ඩෙල්මර් - වාර්තා කර නොමැත
    :P

     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රොවියගෙ පැත්තෙන් 14යි
    කලු ටියුලිප්ගේ පැත්තෙන් 16යි
    ඔහොම යන්.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    mamayi mage fake 7yi okkoma points 36+7 k thiyenawa.......balamu katada oni kiyala:nerd::nerd::nerd:
    hZrqxy5.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    චන්දෙ දෙන හැමොටම ඌට රෙප් දෙන්ඩ බැ බන්, රෙප් දීමට සීමාවක්තියෙනවනෙ දවසට . :P:P:lol:

    ඌ විතරද බන් අපේ ටීම් එකේ ඉන්නේ. උඹලාගේ ටීම් එක ලගින් වත් තියන්න බැරි රෙප් ගානක් අපේ ටීම් එකට තියනවා.

    :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්දෙ දෙන හැමොටම ඌට රෙප් දෙන්ඩ බැ බන්, රෙප් දීමට සීමාවක්තියෙනවනෙ දවසට . :P:P:lol:
    e unata unge fake walata simawak nathilu
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඹ අපිට දීපන් අවුරුද්ද පුරා සලකනවා. උඹේ ඕනම ත්‍රෙඩ් එකක් අපි ප්‍රමෝට් කරලා දෙනවා.

    ohen rep lebbennema ne wage :dull:
    black ta rep 29
    ubala 11 :baffled::dull::dull:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රොවියගෙ පැත්තෙන් 14යි
    කලු ටියුලිප්ගේ පැත්තෙන් 16යි
    ඔහොම යන්.
     
    • Like
    Reactions: dj gamaya

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ASAD.gif


    වාසි පැත්තට හෝයියා ටීම් එකට- 28 මෙම්බර්ස්

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    27. Crazyeranga
    28. GuneBhai

    ඇත්තටම කණ්ඩායමේ නායකයා හැටියට මම කියනන්නේ අපි රෙප් අරන් මාරු වෙනවා මිසක් කාටවත් ඡන්දේ දාන්නේ නෑ.
    :):):)

    ගියවරද අප කණ්ඩායම නිසා කිසිවක් වෙනස් නොවන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:
    අපට දැන්ම හසුවී ඔබේ රෙප්ටික ඉවර කර ගන්න.
    පසුව සැනසිල්ලේ පසු තැවෙන්න.



    :P:P:P


     
    Status
    Not open for further replies.