තව විනාඩි 10කින් තරගය අවසන් වන නිසා ඔබගේ ඡන්දය දැන්ම භාවිතා කරන්න.
blacktulip ta dendoooo 8+ ewwa.අපි 10යේ කෑලී.
අපිට හොදට සලකපිය.
ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ






















තව සැලකුවොත් සලකා බලන්න පුලුවන්.blacktulip ta dendoooo 8+ ewwa.
ස්වාධින කණ්ඩායමක් වන මා හට පොයින්ස් 20 ක් ලබාදිමට හැක අවශ්‍ය නම් අමතන්න *
*කොන්දේසි සහිතයි
ඕකේ. මං එහෙම කලා.. අවාසනාවකට පොඩ්ඩක් අත වෙව්ලලා කර්ම වින්ඩෝ එකේ උඩ බොත්තම නෙවෙයි.. පහල තියෙන බොත්තමයි ක්ලික් උනේ!!....කාරුණික නිවේදනයයි....!!
![]()
කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
තවමත් ඔබට මාගේ වටිනා ඡන්දය ලබාගැන්මේ ඉහල
හැකියාව ඇත.. මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..
