මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    උබ වොට් කරනවානම් කරපන් නැත්නම් නිකන් හිටපන් මෙතන බබා නොදා:angry::angry:

    :frown: මට කියන්නේ, තෝ ගිහින් වෝට් කරපියකෝ කාලෙකින් ඈවිල්ලා මෙතන රෙප් හිගන්නේ නැතුව....... :angry::angry:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    රෙප් ගැන කතා කරන්න එපා බන් :rolleyes:
    ඔන්න මගෙත් තියන රෙප් ටිකත් කපලා මොකෙක්ද එකක් :(:(
    මේ කබේ නිසා තිබ්බ රෙප් ටිකත් යනවා වගේ :P
    ow bn, mageth kapala.... :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    බින්දු;16524028 said:
    :P:P ඒක තමයි අවුල :lol::lol: චන්ද පොළට නොගිහින් ගෙදර ඉන්න වෙන්නේ

    :rofl: ඒක තමා වැඩේ..... දැන් හෙට ඉදන් රට වටේ යන්න තියෙනවා...... දැරණියගල...... පොළොන්නරු...... කතරගම...... :D වෝට් කරන්න ලොග් වෙන්නවත් වෙයිද දන්නේ නෑ මේ දවස් ටිකේ....... :dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Capture_zps5c126d84.png


    කොහොමද වාසි පැත්තට හොය්යා team එකට join වෙන්නේ? මට join වෙන්න ඕනි.. මේකේ ඉන්න මොකෙක්හරි රේප් කපනවා.. dissaprove කරන්න ඌ ඇඩ්මින් කෙනෙක් ද? ඇයි නම දාල කපන්න බය?

    ow ban oka maget -1 kapala :lol::lol::lol: sahenna riduna :rofl::rofl::rofl:
    Wasi pattata hoiya team 1ta join wenna - gayankuwait / Mr.chachi amatanna :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :frown: මට කියන්නේ, තෝ ගිහින් වෝට් කරපියකෝ කාලෙකින් ඈවිල්ලා මෙතන රෙප් හිගන්නේ නැතුව....... :angry::angry:
    :lol::lol::lol:රිදිලා
    මම කණ්ඩායමකට නායකත්වය දෙනවා රෙප් ලබා දිම සදහා:lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    Capture_zps5c126d84.png


    කොහොමද වාසි පැත්තට හොය්යා team එකට join වෙන්නේ? මට join වෙන්න ඕනි.. මේකේ ඉන්න මොකෙක්හරි රේප් කපනවා.. dissaprove කරන්න ඌ ඇඩ්මින් කෙනෙක් ද? ඇයි නම දාල කපන්න බය?

    මගෙක් කපට තිබ්බ ඕකා.
    කඩ්ඩෙන් කොටල.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    බින්දු;16524037 said:
    නෑ නෑ. රොවීගේ ටීම් එකේ එකෙක්. මට මතක නෑ. මැද හරියේ පේජ් වල තිබුනේ :lol::lol:

    :rofl: :P ලිංගික අල්ලසට කොල්ලෙක්...... :eek: :shocked:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Capture_zps5c126d84.png


    කොහොමද වාසි පැත්තට හොය්යා team එකට join වෙන්නේ? මට join වෙන්න ඕනි.. මේකේ ඉන්න මොකෙක්හරි රේප් කපනවා.. dissaprove කරන්න ඌ ඇඩ්මින් කෙනෙක් ද? ඇයි නම දාල කපන්න බය?
    ow bn, mageth oya kaalakanniyama thama rep kapala thiyenne. -1 :lol::lol:
     
    Status
    Not open for further replies.