උබ වොට් කරනවානම් කරපන් නැත්නම් නිකන් හිටපන් මෙතන බබා නොදා![]()
මට කියන්නේ, තෝ ගිහින් වෝට් කරපියකෝ කාලෙකින් ඈවිල්ලා මෙතන රෙප් හිගන්නේ නැතුව....... 

ow bn, mageth kapala....රෙප් ගැන කතා කරන්න එපා බන්
ඔන්න මගෙත් තියන රෙප් ටිකත් කපලා මොකෙක්ද එකක්
මේ කබේ නිසා තිබ්බ රෙප් ටිකත් යනවා වගේ![]()

පඬුරු ඉවරයි හෙට දෙන්නම්Rovin - 6i
Blacktulip - 4i
වැඩිපුර rep පඬුරු ලබා දුන් කන්ඩායමට මාගේ මනාපය ඉක්මන් කරන්න........

බින්දු;16524028 said:ඒක තමයි අවුල
චන්ද පොළට නොගිහින් ගෙදර ඉන්න වෙන්නේ
ඒක තමා වැඩේ..... දැන් හෙට ඉදන් රට වටේ යන්න තියෙනවා...... දැරණියගල...... පොළොන්නරු...... කතරගම......
වෝට් කරන්න ලොග් වෙන්නවත් වෙයිද දන්නේ නෑ මේ දවස් ටිකේ....... 
![]()
කොහොමද වාසි පැත්තට හොය්යා team එකට join වෙන්නේ? මට join වෙන්න ඕනි.. මේකේ ඉන්න මොකෙක්හරි රේප් කපනවා.. dissaprove කරන්න ඌ ඇඩ්මින් කෙනෙක් ද? ඇයි නම දාල කපන්න බය?

sahenna riduna 

මට කියන්නේ, තෝ ගිහින් වෝට් කරපියකෝ කාලෙකින් ඈවිල්ලා මෙතන රෙප් හිගන්නේ නැතුව.......
![]()

රිදිලා
![]()
කොහොමද වාසි පැත්තට හොය්යා team එකට join වෙන්නේ? මට join වෙන්න ඕනි.. මේකේ ඉන්න මොකෙක්හරි රේප් කපනවා.. dissaprove කරන්න ඌ ඇඩ්මින් කෙනෙක් ද? ඇයි නම දාල කපන්න බය?
බින්දු;16524037 said:නෑ නෑ. රොවීගේ ටීම් එකේ එකෙක්. මට මතක නෑ. මැද හරියේ පේජ් වල තිබුනේ![]()
ලිංගික අල්ලසට කොල්ලෙක්......

මට නැද්දරිදිලා
මම කණ්ඩායමකට නායකත්වය දෙනවා රෙප් ලබා දිම සදහා![]()

ow bn, mageth oya kaalakanniyama thama rep kapala thiyenne. -1![]()