මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔන්න අවසානයේ මම රෝවියට මගේ මනාපේ දුන්නා :)
    අවුරුදු නිසා හෙට ගෙදර ඉන්න ඒක විශ්වාස නැ. එළකිරි එන්න බැරි වෙයි රෑ වෙනකන් :(
    එනිසා මගේ මනාපේ මම දැන්ම දුන්නා :rolleyes:
    මෙයින් හිත රිදුන කෙනෙක් වේ නම් සමාව භාජනයකට දමා තියාගන්න ලෙස ඉල්ලනවා :P
    හැමෝටම ජය සතුට සාමය පිරි නව වසරක් වේවා
    සුභ රාත්‍රියක්​
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උබ mc බස්සලා ඔනනම් වොට් 15ක් දෙයි :lol::lol:මම බස්සන්න ගත්තොත් ම්ක් එකටත් යන එන මන් නැති වෙන්න බස්සන්නෙ:rofl::lol:

    මම දැකල තියෙනවා මෙයාගේ බැස්සිල්ල :dull::dull::dull:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කවුරු හරි පිම්පියෙක් මටත් ඕකම කරලා. :lol::lol:
    ඒ පිම්පියාට කියන්න තියෙන්නේ මෙච්චරයි :lol::lol::lol:

    1.
    උඹට මගේ පෞද්ගලික වැඩ වලට හොට දැමීමට නොහැක :lol::lol::lol: උඹ ඇපෲව් කරත් නොකරත් මට සත 5කට වැඩක් නැත. කොන්ද පණ නැති එවුන්ගේ ඔපීනියන් මට අවශ්‍ය නැත :lol::lol::lol:

    2.මම කාටද චන්දෙ දෙන්නේ කියන එකත් මගේ තීරණයක්. තොපිට ඕන විදියට මම චන්ද දෙන්නෙත් නැත :lol::lol::lol:

    3. උඹ රෙප් කපපු ඒවා මට දැනෙන්නෙ වත් නෑ.

     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කව්ද රෙප් කපාගන යනව මචංල.
    ඔක්කොටම දාල තියෙන්නෙ "I disapprove ~ Don't share rep" කියල. ෆේක් ගොඩක් තියන කෙනෙක්


    :( riduna godaaaak :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උබ mc බස්සලා ඔනනම් වොට් 15ක් දෙයි :lol::lol:මම බස්සන්න ගත්තොත් ම්ක් එකටත් යන එන මන් නැති වෙන්න බස්සන්නෙ:rofl::lol:

    :oo: රොවියගේ පැත්තේ නේද....?? එහෙනම් බ්ලැකාට ජන්දේ දෙනවා...... :yes:

    හිටු පල්සර් ක්ලබ් එකයි, මැරීඩ් ක්ලබ් එකයි බස්සන්න...... :angry:

    :P:P Don't underestimate the power of Uraj :rolleyes::rolleyes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,790
    113
    tracing Geo-location.. ... ...
    මට හිතෙන්නේ මේකෙන් තියන රේප් ටික ඉවර වෙන සීන් එකක් වෙන්නේ...

    -වාසි පැත්තට හොය්යා... ඉක්මන් කරන්න.. ඔබේ පිලේ ජයග්‍රහණය තහවුරු කරගන්න..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :oo: රොවියගේ පැත්තේ නේද....?? එහෙනම් බ්ලැකාට ජන්දේ දෙනවා...... :yes:

    හිටු පල්සර් ක්ලබ් එකයි, මැරීඩ් ක්ලබ් එකයි බස්සන්න...... :angry:
    රොවියාගෙ පැත්තෙ නෙමෙ වැඩියෙන් සලකන පැත්තෙ:lol::lol: උබට මොන සෙට්ද බන් :lol::lol:
    මම නොදන්න උබෙ සෙට්:lol::lol::lol::lol: තියෙන සෙට් එකෙත් එකක් අඩු කොට:rofl::rofl:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රොවිගෙන් 72යි
    ලු ටියුලිප්ගෙන් 29යි
    රොවිගෙ පැත් වැඩී.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol:
    attachment.php
     

    Attachments

    • rep.JPG
      rep.JPG
      12.8 KB · Views: 80
    • Like
    Reactions: පැටියා

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බින්දු;16524163 said:
    ලෑලි සීට් එකෙන් ද යන්නේ? :P:P:P

    :no: අපිට ලෑලි සීට් මොඩල් නෑ නේ...... 150 නේ.... ටිකක් ඒකෙන්.... අනිත් ටික හයිබ්‍රිඩ් FB15 යෙන්.... තව ටිකක් ලේලන්ඩ් එකකින්...... :P
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    කව්ද රෙප් කපාගන යනව මචංල.
    ඔක්කොටම දාල තියෙන්නෙ "I disapprove ~ Don't share rep" කියල. ෆේක් ගොඩක් තියන කෙනෙක්


    :( riduna godaaaak :P


    owa ganan ganna epaa ban :( magee rep iwaarayi nathnam denwa balakata vhandayak diyan..:)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මට හිතෙන්නේ මේකෙන් තියන රේප් ටික ඉවර වෙන සීන් එකක් වෙන්නේ...

    -වාසි පැත්තට හොය්යා... ඉක්මන් කරන්න.. ඔබේ පිලේ ජයග්‍රහණය තහවුරු කරගන්න..
    :):):)
    11.gif
     
    Status
    Not open for further replies.