මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පැටියා;16524397 said:
    රෙප් කැපිච්ච එවුං ඇඩ්මින්ට කම්ප්ලේන් කරපල්ලා. ඕක කරන එකා හදන්නෙ මෙතන ප්‍රශ්න ඇති කරන්න වගේ :angry:

    :rofl::rofl::rofl:

    GT rep deida ban aai :rofl::rofl::rofl:
    uth rep kapai ape :rolleyes::rolleyes::rolleyes:

     
    • Like
    Reactions: gayankuwait

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රිදුනා සිංහලු :rofl::rofl::rofl:

    1ze8hn5.jpg

    :baffled:kiyak kapilda?
    meka elakiri rules walata virudda nisa..adminla set eka wage rep karapanne..:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Onna mama giyooo :P
    Kattiyatama Sura :cool:
    Heta chandaya bavitha karannam :yes:
    Hebeyi wediyen salakala thiyena unta :yes:

    Gayyo adan palayan :P
    Wasi Paththata hoyya team ekata Jaya Wewa! :cool:
    :)
    පැටියා;16524397 said:
    රෙප් කැපිච්ච එවුං ඇඩ්මින්ට කම්ප්ලේන් කරපල්ලා. ඕක කරන එකා හදන්නෙ මෙතන ප්‍රශ්න ඇති කරන්න වගේ :angry:

    කොහොම කැපුවාත් 10 නෙ කපන්නෙ ඉට පස්සෙ ඌට උඩ බලා ගෙන පුක් තම්යි කපා ගන්න වෙන්නෙ:lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රේප් කපන එකාට කඩ්ඩ පුලුවන් උනාට උට,
    ගණන් බෑ.
    :lol::lol:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    yakoo mgeth rep kapla... mata roviya rep deela tiyanwa :) unge paththen thmayi math rep wadima :) koo bola apee un apitwath rep deela nahane ...:D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම දිනුවත් පෑරදුනත් උබලගෙ නෑති උන රෙප් වලට අපහු රෙප් ලබා දෙනවා..කොන්ද පන නෑති අමනයන්ගෙ වෑඩ වලට තරහ ගන්න එපා මචන්..රොවින් සහ මම මෙ ගෙම සාමකාමිව ගෙනියන්නෙ..ජය පරාජය අපිට ගෙමක් නෙමෙයි..කොහෙවත් යන අමනයන්ට අපෙ ගමන වලක්වන්න බෑහෑ..බය නෑතුව තරගය අරන් යමු..එලකිරි එකෙ කොල්ලන්නෙ,,,"හෑරවුමක ඈරබුම"....එකා වගෙ ඉමු..ජය පෑරදුම තියෙන්නෙ අපි අතරයි..කොහෙවත් යන අමනයන්ගෙ අතෙ නෙමෙයි එක තියෙන්නෙ
    අනිවා.. ඉරිසියා කාරයෙක්ගෙ වැඩක් මේක.. කිසි වලියක් නැතුව ලස්සනට යන එක කන්න හදන එකෙක්..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කාරුණික දැනුම දීමයි
    නැවත මෙම නුලේ කිසිඳු අදහස් මා විසින් පල නොකරන බවටත්
    නැවත කිසිම දිනක එළකිරි කබ ඇදීමට සම්බන්ද නොවන බවටත්
    සියලු එළකිරි ජනතාවට දන්වා සිටිමි​
     
    • Like
    Reactions: urajdrlk

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මම දිනුවත් පෑරදුනත් උබලගෙ නෑති උන රෙප් වලට අපහු රෙප් ලබා දෙනවා..කොන්ද පන නෑති අමනයන්ගෙ වෑඩ වලට තරහ ගන්න එපා මචන්..රොවින් සහ මම මෙ ගෙම සාමකාමිව ගෙනියන්නෙ..ජය පරාජය අපිට ගෙමක් නෙමෙයි..කොහෙවත් යන අමනයන්ට අපෙ ගමන වලක්වන්න බෑහෑ..බය නෑතුව තරගය අරන් යමු..එලකිරි එකෙ කොල්ලන්නෙ,,,"හෑරවුමක ඈරබුම"....එකා වගෙ ඉමු..ජය පෑරදුම තියෙන්නෙ අපි අතරයි..කොහෙවත් යන අමනයන්ගෙ අතෙ නෙමෙයි එක තියෙන්නෙ

    මේ තරගෙ කඹ අදින 1නේ බං :)
    රෙප් ආතල් වැඩ :lol:
    රෙප් දීල ටොපියක්වත් ගන්න පුලුවන්නම් එල :rofl: එත් බෑනේ :rolleyes:
    ආතල් 1එ තරන්ගේ කරගෙන යමන් ;)
     
    Status
    Not open for further replies.