මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මගේ 10ක් වටිනා චන්දය මේ මොහොතේදී කලු ටියුලිප් වෙත භාවිතා කරන ලදි..!!

    nnu0oy.jpg

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රොවියට දීලා දාන්න. අනිත් පැත්තෙන් වාසි ගත්තට කමක් නෑ.

    :P:P:P


    නවතම ප්‍රතිපල

    ලැබූ මුළු මනාප සන්ක්යව 198
    ධන මනාප 229
    රින මනාප 31

    රෝවින් සදහා 103

    කළු ටියුලිප් සදහා 106

    අපේක්ෂකයෙකු නොමැති 20

    ඔබ තවම ප්‍රමාද නැත......ඔබ ඉල්ලීම් අප වෙත ලබා දීමේදී ප්‍රති උපකාර ඔබ වෙතද නැතහොත් ඔබ කණ්ඩායම වෙනුවෙන් වෙනත් අයෙකු නම්වා ගැනීමට ඩ යන්න පැහැදිලිව සදහන් කරන්න

    වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ සමජිකන් තම ප්චන්දය භාවිතා කිරීමට ඇත්තේ ඉතා සිමිත මොහොතක් පමණි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මහින්දගේ support එකත් අරගෙන දීපන්, අනෙක් පැත්තේ එවුන්ව සුදු වෑන් වලින් උස්සපන් :P
    බැකා එපා කියුව ,නැත්ත්න් මම හිටියෙ වැඩේ දෙන්ඩ තමා.:P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16525476 said:
    ඊයෙ රා බං කැපුවේ. ඌ අකවුන්ට් බර ගානකින් කපපුව වගේ දෙගුණයක් GK එක සොට් එකෙන් දුන්න :rofl:

    mokakdaban yaluwe une ? ? mata soyaganna bene

    athal miss wela wage :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බැකා එපා කියුව ,නැත්ත්න් මම හිටියෙ වැඩේ දෙන්ඩ තමා.:P

    රජ ගෙදර දන්කුඩ හුරන එවුන්ටත් සුදු වැන් දෙනවද බන් :shocked::shocked::shocked::shocked::shocked:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by delmar

    රොවියා බස් එකේ යන්නේ
    අරූට කාර් එකක් තියනවා
    ඒ නිසා රොවියට දියං මාමේ

    යුරාජ් අයියෙ රොවියා ටාටා බස් වල විතරමලු යන්නෙ. ලේලන්ඩ් පේන්න බෑලු. :dull::dull::dull:
    ඒක නිසා බ්ලැකාට දීපාන් :lol::lol::lol: බ්ලැකා ලේලන්ඩ් වලට කොච්චර ආදරේද කිව්වොත් ටාටා බස් එනකොට ඇස් දෙකත් වහගන්නවා. දැන් මේ කඹේ අද්දයින් පස්සෙ ලේලන්ඩ් එකක් ගන්නත් ඉන්නෙ :rolleyes:
     
    Status
    Not open for further replies.