කෝ ආස්මියා..පරන අලුත් කතා වැඩක් නැ, දැන් එලකිරි එක හැඩල් කරන්නෙ අපි තමා.![]()

රොවියට දීලා දාන්න. අනිත් පැත්තෙන් වාසි ගත්තට කමක් නෑ.
බැකා එපා කියුව ,නැත්ත්න් මම හිටියෙ වැඩේ දෙන්ඩ තමා.
මහින්දගේ support එකත් අරගෙන දීපන්, අනෙක් පැත්තේ එවුන්ව සුදු වෑන් වලින් උස්සපන්![]()

රොවියා බස් එකේ යන්නේ
අරූට කාර් එකක් තියනවා
ඒ නිසා රොවියට දියං මාමේ

යාළුවා;16525476 said:ඊයෙ රා බං කැපුවේ. ඌ අකවුන්ට් බර ගානකින් කපපුව වගේ දෙගුණයක් GK එක සොට් එකෙන් දුන්න![]()

"අස්මි" විතරයි යකො "යා" කියල කෑල්ලක් නැ.කෝ ආස්මියා..![]()

එයා ඇවිත් චන්දෙ දිල ගියා.


බැකා එපා කියුව ,නැත්ත්න් මම හිටියෙ වැඩේ දෙන්ඩ තමා.![]()










බ්ලැකා ලේලන්ඩ් වලට කොච්චර ආදරේද කිව්වොත් ටාටා බස් එනකොට ඇස් දෙකත් වහගන්නවා. දැන් මේ කඹේ අද්දයින් පස්සෙ ලේලන්ඩ් එකක් ගන්නත් ඉන්නෙ 