මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ පිටට වොට් කරල තිබ්බොත් බලා ගමු :angry::angry:

    අපි අපේ කණ්ඩායමේ නීතියට වැඩ ....තවම කළුවට තමයි 10 රේප් වැඩි ....අනිත් පැත්තේ අය සැලකුවොත් කරන්න දෙයක් නැහැ ...points 27 ක්

    තර්ජන කරන්න එපා හරිද ?. ඌ අපේ පැත්තට ආවොත් අපි ඌව මලක් වගේ බලා ගන්නේ.

    අවට පස්සේ නෙමේ ...ගෙන්න ගන්න try එකක් දුන්නොත් නරකද 10ක් පිටුපසින් ඉන්නේ

    ඔව් ඉතිං අපේ ඉන්නේ රේප් හිගන සෙට් එකක් නේ ....... හරිම සන්තෝසයි :lol:

    අනේ මන්දා බන් හේතුවක් නැතුව රේප් හිගා කනවා .....යකෝ අන්තිමට කඹ අද්දා කියලා ඉතුරු වෙන්නේ ඔච්චරණේ :lol::lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඊයේ දවසේදී කට්ටියට රේප් +18 ගානේ ප්‍රදානය කලා මන් ගානේ චන්දය ප්‍රකාශ කරන්න කියලා..... එකෙන් උනේ අපේ ටීම් එකෙත් රේප් හිගන්නන් ප්‍රමාණය වැඩිවීමකි. එක නිසා අප වෙනුවෙන් චන්දය ප්‍රකාශ කල අයට පමණක් සැලකීමට මම තීරණය කලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිය පාර 2012 රෝවියට චන්ද 344

    Rovin
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    344 62.89%
    ඒ ගිය පාර මේ මේපාර ගිය ජයග්‍රහන බලල ජනතාව චන්දෙ දෙන්න නැ :P:P
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඊයේ දවසේදී කට්ටියට රේප් +18 ගානේ ප්‍රදානය කලා මන් ගානේ චන්දය ප්‍රකාශ කරන්න කියලා..... එකෙන් උනේ අපේ ටීම් එකෙත් රේප් හිගන්නන් ප්‍රමාණය වැඩිවීමකි. එක නිසා අප වෙනුවෙන් චන්දය ප්‍රකාශ කල අයට පමණක් සැලකීමට මම තීරණය කලා

    අහෝ දුකකි..ඉරකි තිතකි....:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ලැබුනු ගමන් දෙන්නම් අපිට දීපන්

    අලුත් අවුරුද්දේ දෙන්නම් කාසි වලට වැඩ නැහැ කොල්ලෝ.....බොහොම කණගාටුයි :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මගේ 10ක් වටිනා චන්දය මේ මොහොතේදී කලු ටියුලිප් වෙත භාවිතා කරන ලදි..!!
    තූතියි මචෝ නියම සිංහයෙක් වගේ රෙප් ඉල්ලනෙ නැතුව ටීම් වෝට් එක දුන්නට.. රෙප් 40+ නොපමාව දෙන්නම්. ටිකක් ඉන්න. රෙප් ඉවර වෙලා. :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයේ දවසේදී කට්ටියට රේප් +18 ගානේ ප්‍රදානය කලා මන් ගානේ චන්දය ප්‍රකාශ කරන්න කියලා..... එකෙන් උනේ අපේ ටීම් එකෙත් රේප් හිගන්නන් ප්‍රමාණය වැඩිවීමකි. එක නිසා අප වෙනුවෙන් චන්දය ප්‍රකාශ කල අයට පමණක් සැලකීමට මම තීරණය කලා

    පහු පහු වෙනකොට කොහු කොහු...... කොහොමත් අපි නම් වාසි පිලට හෝයියා.....රෝවියා රේප් 10ක් පිටුපසින් :nerd::nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ දවසේදී කට්ටියට රේප් +18 ගානේ ප්‍රදානය කලා මන් ගානේ චන්දය ප්‍රකාශ කරන්න කියලා..... එකෙන් උනේ අපේ ටීම් එකෙත් රේප් හිගන්නන් ප්‍රමාණය වැඩිවීමකි. එක නිසා අප වෙනුවෙන් චන්දය ප්‍රකාශ කල අයට පමණක් සැලකීමට මම තීරණය කලා
    ඔවට තමයි කියන්නෙ කල කම් පල දෙනව කියල. :lol::lol::lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රේප් හිගන්නන් සාර්ථක ලෙස .......... රෝවියට චන්දය භාවිතා කලොත් ලැබෙන රේප් ගණන හිතාගන්නවත් බැරි වෙයි ....... චන්දය භාවිතා කර අප අමතන්න

    527465_220942301338613_156006677832176_329270_754219717_ncopy.jpg
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    රේප් හිගන්නන් සාර්ථක ලෙස .......... රෝවියට චන්දය භාවිතා කලොත් ලැබෙන රේප් ගණන හිතාගන්නවත් බැරි වෙයි ....... චන්දය භාවිතා කර අප අමතන්න

    527465_220942301338613_156006677832176_329270_754219717_ncopy.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රේප් හිගන්නන් සාර්ථක ලෙස .......... රෝවියට චන්දය භාවිතා කලොත් ලැබෙන රේප් ගණන හිතාගන්නවත් බැරි වෙයි ....... චන්දය භාවිතා කර අප අමතන්න

    527465_220942301338613_156006677832176_329270_754219717_ncopy.jpg

    විශේෂ නිවේදනයක් .......තව සුළු මොහතකින් බලා පොරොත්තු වන්න
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තව මිනිත්තු කිපයකින් චන්දය ප්‍රකාශ කරන්නයි යන්නේ,
    දෙපිල සම මට්ටමේ සලකල තියනවා
    ..ඔව්
     
    Status
    Not open for further replies.