උබ පිටට වොට් කරල තිබ්බොත් බලා ගමු![]()
තර්ජන කරන්න එපා හරිද ?. ඌ අපේ පැත්තට ආවොත් අපි ඌව මලක් වගේ බලා ගන්නේ.
ඔව් ඉතිං අපේ ඉන්නේ රේප් හිගන සෙට් එකක් නේ ....... හරිම සන්තෝසයි![]()



මෙන්න මූ නිසා තාම කලුවට දුන්නෙ නැත්තෙ
මූ හිටියෙ නැත්නම් මෙලහකටත් දීලා![]()
ඒ ගිය පාර මේ මේපාර ගිය ජයග්‍රහන බලල ජනතාව චන්දෙ දෙන්න නැ


ඊයේ දවසේදී කට්ටියට රේප් +18 ගානේ ප්‍රදානය කලා මන් ගානේ චන්දය ප්‍රකාශ කරන්න කියලා..... එකෙන් උනේ අපේ ටීම් එකෙත් රේප් හිගන්නන් ප්‍රමාණය වැඩිවීමකි. එක නිසා අප වෙනුවෙන් චන්දය ප්‍රකාශ කල අයට පමණක් සැලකීමට මම තීරණය කලා


You have given out too much Reputation in the last 24 hours, try again later.
ලැබුනු ගමන් දෙන්නම් අපිට දීපන්



තූතියි මචෝ නියම සිංහයෙක් වගේ රෙප් ඉල්ලනෙ නැතුව ටීම් වෝට් එක දුන්නට.. රෙප් 40+ නොපමාව දෙන්නම්. ටිකක් ඉන්න. රෙප් ඉවර වෙලා.මගේ 10ක් වටිනා චන්දය මේ මොහොතේදී කලු ටියුලිප් වෙත භාවිතා කරන ලදි..!!

බොරු කියන්න එපා යකෝ. කෝ මට සලකලා නෑනේ.

ඊයේ දවසේදී කට්ටියට රේප් +18 ගානේ ප්‍රදානය කලා මන් ගානේ චන්දය ප්‍රකාශ කරන්න කියලා..... එකෙන් උනේ අපේ ටීම් එකෙත් රේප් හිගන්නන් ප්‍රමාණය වැඩිවීමකි. එක නිසා අප වෙනුවෙන් චන්දය ප්‍රකාශ කල අයට පමණක් සැලකීමට මම තීරණය කලා


ඔවට තමයි කියන්නෙ කල කම් පල දෙනව කියල.ඊයේ දවසේදී කට්ටියට රේප් +18 ගානේ ප්‍රදානය කලා මන් ගානේ චන්දය ප්‍රකාශ කරන්න කියලා..... එකෙන් උනේ අපේ ටීම් එකෙත් රේප් හිගන්නන් ප්‍රමාණය වැඩිවීමකි. එක නිසා අප වෙනුවෙන් චන්දය ප්‍රකාශ කල අයට පමණක් සැලකීමට මම තීරණය කලා




රේප් හිගන්නන් සාර්ථක ලෙස .......... රෝවියට චන්දය භාවිතා කලොත් ලැබෙන රේප් ගණන හිතාගන්නවත් බැරි වෙයි ....... චන්දය භාවිතා කර අප අමතන්න
![]()