මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    TULIP_zps2f6c7483.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගෙත් දැන් රේප් 202ක් හම්බ වෙලා කඹ අදිල්ලෙන් කළුවා ගේ පැත්තෙන් 10ක් වැඩිපුර තියෙනවා....මේ සොන්න්යින්ට කිවුවට අහන්නේ නැහැ ....ඔන්න ඔහේ කළුවට දීලා මම නිදියනවා :angry::angry::angry::angry:

    මට තවම රෙප් 9 ඉ බන් ලැබුනේ. ඒකත් බ්ලැකාගේ පැත්තෙන්. ශික් ඊය වැඩ නිසා එන්ට බැර් උනානේ රෙප් ටිකක් එකතු කරගන්ට. :(:(
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මලක් වගේ සලකලා ඇති .... කණ්ඩායම වෙනුවෙන් නැගී සිටිමු

    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif

    ජයවේවා! :D
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    apita denna blacktulip :)

    රොවියට වෝට් කලා නම් සදා ළිදේ..ඊයෙ පෝයටවත් හරකව දුන්නෙ නැද්ද? :lol:

    :angry: හැම එකාම එකයි, අපෙ වටින ඡන්දෙ ගන්නකම් විතරයි
     
    • Like
    Reactions: 10A's

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    හෙන ගහපිය :growl::growl: අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න නියම ජයග්‍රාහකයා හදුනා ගන්න අපත් එක්ක එකතු වෙන්න.
    :)
    blacktulip... අපේ කෙනෙක්!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්..උබගේ පණිවිඩය ලැබුනා:lol:



    එක ඇත්ත..:yes:
    මෙන්න ශාක්ශි අපේ රෙප් තවමත් ඇත,blacktulip චන්දය පාවිච් කරන්න රෙප් වැසි වස්සනු ලැබේ.
    :):):)
     
    • Like
    Reactions: chami_84

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :angry: හැම එකාම එකයි, අපෙ වටින ඡන්දෙ ගන්නකම් විතරයි

    ඒකනේ අපි තවම දුන්නේ නැත්තේ. රෙප් ලැබෙනකන් දෙන්නේ නෑ එකෙක්ට :angry::angry::angry:. නිකන් පෝස්ට් එකක් දැම්මා විතරයි කාටද දෙන්නේ කියලා බ්ලැකාගේ උන් රෙප් දීලා තිබ්බා. රොවියගේ පැත්තේ ටික ලිඳේ තමයි. :lol::lol:
     
    • Like
    Reactions: thilan_perera

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    :angry: හැම එකාම එකයි, අපෙ වටින ඡන්දෙ ගන්නකම් විතරයි
    අපට ඡන්දය දෙන්න වෙනස වටහාගන්න.. නැතිනම් රොවියාට ඡ්න්දය දී නිවිහැනහිල්ලෙ පසු තැවෙන්න. :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මට තවම රෙප් 9 ඉ බන් ලැබුනේ. ඒකත් බ්ලැකාගේ පැත්තෙන්. ශික් ඊය වැඩ නිසා එන්ට බැර් උනානේ රෙප් ටිකක් එකතු කරගන්ට. :(:(

    rovita vote karanna

    පිස්සු උන් vote කරන්නේ වාසි පැත්තට :lol::lol::lol:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    දේශපාලන පක්ෂ වල බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා..!!!
    ඔබගේ වටිනා චන්දය පගාව ලැබෙන තුරු පාවිච්චි කිරීමෙන් වලකින්න.
    .

    -වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ දැනුවත් කිරීමක් -
     
    Status
    Not open for further replies.