මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Asheen

Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    ~ඔබට අප කන්ඩායමේ ස්තුතිය~
    $H@v!nK@, මාළු පාන්, ♥-Aurora-♥, *danushka*, 10A's, 1118lakmalkumara, After_math, ahsk123, alian25, Anushanga777, AselaAsanka, Asheen, austin316, badyfady, BarakOsama, BAT-MAN, BC_Dilum, BEN TANNYSON, blade1982, BlueWave, bootboy, BURNING MAN, C h o p p e, chanaka chana, chanakamanjula, charith84, cnf271, Cyb3r7r0N, dananjaya1989, ddd3w, Dexter Morgan, diazkolla, Diego97, dilrasan, dilshan87, Dilshankgc, dinumadushan, dj gamaya, dj ice cold, DJnet, djprabhath, DjSpK, doonga, Elakiri Police, Ereshaz77, Evildoer, fishD, Gouken, GsmS, Hansa13, harshana_mahesh, Harshat92, Hayao, hemalds, hiphoprock, hirukalive, Honest-killer, ilanganthilaka, isuru harsha, IveyStyle, JAASBandara, janaka5130, jeewantha05, JesonRulez, jnuwan, k7faster, Kalegana, Kalindugayan, kalpa_madu, kandyan, kasuncs, kazunsanjaya, killing machine, kingdewi, kmc madushan, Koalabanti, kpgunathilaka, Lalakajee, maiya123, marachoon, mash malinga, mastar, max33, mi5, Miami-Vice, mldarshana, ModelSriLanka, Mr.Gru, naleen rox, Nalindax, NipunaDDDD, niresh1989, Nisala88, nVIDIA, olu bakka, panchaz, pawusi, pbbncbs, Persius, podi.kollo, prageeth119lk, prazadx, pubudukalhara, randy6667, ranga_uoc, rasika84, rcccc, Red lion, Robin Hood of Sherwood, rosharavinda, Rovin, roxter, ruchira88, Ruwani Chanchala, ruwantheekshana, sa198802, sali07, sameera103, Sanju malli, sarinda100, sbr, senal7, shenoxxx, SIC, silver.dall, sinhaleseman, SkullVamp, SMD, smother, snoop_ug, spgun, SSR@, Street Fighter, Supun., thilan_perera, Thuzanga, TomCat077, TROJAN-MAN, udaragun, uditha2sanjaya, waparc, windows7, WwW.lk, Yevon1992, Zeus, [D]ark Hacker


    ඡන්ද දයකයො දුකින් ඉන්නෙ රෙප් නතුව
     
    Feb 17, 2013
    214
    25
    0
    Rovin
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    148 47.90% blacktulip
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    161 52.10%
     
    • Like
    Reactions: ashmi

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif
    296622-bigthumbnail.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කතා කරන්න එපාය. තවම මගේ මනාපේ දැම්මේ නෑ. ඒ උනාට බ්ලැකාගේ පැත්තෙන් 18 ක් ලැබිලා තියනවා. තවම වෝට් නොදුන්නු උන් මේක පොඩ්ඩක් බලපල්ලා. මමත් දැන් නම් බ්ලැකාට දෙනවා. රොවියගේ උන් දෙන්නම් කාසි. උන්ට රෙප් නෑ අනාතයෝ. :lol::lol:


    View attachment 51146
    මෙන්න සක්ශි රෙප් නම් දැන්ම ඉලන්න ,දෙන්නම් කාසි වල්ට නොරැවටෙන්න.රොවින්ලට රෙප් නැතො .................. හු ................... හු :):):)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මේකෙ නම වෙනස් කරපල්ල....,
    'මහා REP දන්සල' කියලා.....
    සිරාවටම දැන් ටිකක් මේ කඹ ඇදිල්ල චාටර් වෙලා.. කට්ටිය රෙප් එකතු කරගන්නම බලාගෙන ඉන්නෙ..
    ----------------------------------------------------------
    සහෝදර ජනතාව ඉල්ලන ඒව දෙන්නත් ඕනෙනෙ.. ඔන්න ඔහෙ දීල දානව.
    :lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අම්මෝ රොවින්ගෙන් රෙප් අති විශාල ප්‍රමාණයක් මේ මොහොතේ ලැබෙමින් පවතිනවා
    රොවින් - 17යි
    බ්ලැකා - 5යි

    නොපමාව රොවින්ගේ පක්ශය හා එක්වී ඔබත් වෙනස වටහාගන්න :):)
    :):)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සු ඔය අස්මි එහෙම vote කරලා තියෙන්නේ කළුවට :lol::lol::lol:

    මගෙනම් තව 10ක වෙනසක් තියෙනවා...තව විනාඩි 5ක් බලලා රෝවියගේ එවුන් දුන්නේ නැත්තන් කළුවට ගහලා දානවා මනාපේ


    user cp එක බලන්න :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rolleyes: බොරදියෙ හරි අපුරුවට මාළු බනවනෙ උබ, ඊළග සැරෙවත් බලමු

    එහෙම තමයි බොල තැටිය රත් වෙලා තියෙන වෙලේ රොටියක් දෙකක් පුච්ච ගන්ට ඕනේ. :):)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇත්ත කතා කරන්න එපාය. තවම මගේ මනාපේ දැම්මේ නෑ. ඒ උනාට බ්ලැකාගේ පැත්තෙන් 18 ක් ලැබිලා තියනවා. තවම වෝට් නොදුන්නු උන් මේක පොඩ්ඩක් බලපල්ලා. මමත් දැන් නම් බ්ලැකාට දෙනවා. රොවියගේ උන් දෙන්නම් කාසි. උන්ට රෙප් නෑ අනාතයෝ. :lol::lol:


    View attachment 51146

    කට්ටිය තියන් ඉන්නවා දෙන්නෙ නෑ ,,,හන්ගගෙන ඉන්න උන් දීපියව් මම තාම රෙප් දීල නෑ ඒක හින්දා හොද මාර්කටින් පාරක් දාන්න පුලුවන් ඊලග විනාඩි 30 ඇතුලත ලැබෙන ඒවා බලලා තීරනය කරනවා :oo::oo::oo::oo:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මෝ රොවින්ගෙන් රෙප් අති විශාල ප්‍රමාණයක් මේ මොහොතේ ලැබෙමින් පවතිනවා
    රොවින් - 17යි
    බ්ලැකා - 5යි

    නොපමාව රොවින්ගේ පක්ශය හා එක්වී ඔබත් වෙනස වටහාගන්න :):)
    :):)



    මෙන්න සත්‍ය වැටහෙන මාම කෙනෙක් :)
     
    Status
    Not open for further replies.