මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Nawatat chanda pratipalayak :rolleyes:

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 12:28 PM rovinta denna chande rep++


    Rovin - 9i
    Blacka - 6i

    Obage Pagawa Laba di Mage 10 Points Chandaya Obage Karaganna :dull::dull::dull: Blacka oyage ayage energy 1 bahala :rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    රොවියගෙ කට්ටියගෙම රෙප් ඉවරයි වගේ එකෙක් හ්ම් සද්දයක් නෑ.. හොරෙන් ඉන්නව.. :lol::lol:

    ඒත් අපි එහෙම නෑ. ඔබේ වටිනා මනාපෙ අපිට ලබදී වෙනස අත්විදින්න.

    blacktulip... අපේ කෙනෙක්!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    එපා නංගි ඔයි හාල්පාරුවන්ට වෝට් කරන්න :no:

    මං වෝට් කරේ රොවින්ට :)
    ඔව අහන්නෙ නැ බන් :P:P
    ගෑනු ලමයිගේ බලා පොරොත්තුව blacktulip.
    :):)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රේප් හිගන්නන් සාර්ථක ලෙස .......... රෝවියට චන්දය භාවිතා කලොත් ලැබෙන රේප් ගණන හිතාගන්නවත් බැරි වෙයි ....... චන්දය භාවිතා කර අප අමතන්න..... අපිට චන්දය පාවිච්චි කර අදාල ත්‍යාග ලබාගත් සැමට ස්තුතිය

    527465_220942301338613_156006677832176_329270_754219717_ncopy.jpg
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ජොනී බට්ට;16526509 said:
    මගේ මනාපය blacktulip වෙනුවෙන් බාවිතා කරන ලදී. ඔබත් ඔබේ වටිනා චන්දය blacktulip වෙතම ලබාදෙන්න​


    blacktulip... අපේ කෙනෙක්!



    අනේ නිකං පලයන් යකෝ යන්න :growl:

    රොවින් අපේ කෙනෙක් :angry:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    රෝවියට චන්දය භාවිතා කලොත් ලැබෙන රේප් ගණන හිතාගන්නවත් බැරි වෙයි ....... චන්දය භාවිතා කර අප අමතන්න..... අපිට චන්දය පාවිච්චි කර අදාල ත්‍යාග ලබාගත් සැමට ස්තුතිය
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අම්මෝ රොවින්ගෙන් රෙප් අති විශාල ප්‍රමාණයක් මේ මොහොතේ ලැබෙමින් පවතිනවා
    රොවින් - 17යි
    බ්ලැකා - 5යි

    නොපමාව රොවින්ගේ පක්ශය හා එක්වී ඔබත් වෙනස වටහාගන්න :):)
    :):)

    Boru daana epa bola..........:frown:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    දැක්කනෙ, බ්ලැකාගෙ රෙප් ඔක්කොම ඉවරයි, නොපමාව විසි මහ යෝධයන් හා එක්ව රොවින් ට ඔබගෙ වටිනා මනාපය පල කරන්න, රෙප් ගංගාවක ගිලී නාන්න :):) :D
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    දැක්කනෙ, බ්ලැකාගෙ රෙප් ඔක්කොම ඉවරයි, නොපමාව විසි මහ යෝධයන් හා එක්ව රොවින් ට ඔබගෙ වටිනා මනාපය පල කරන්න, රෙප් ගංගාවක ගිලී නාන්න :):) :D
     
    Status
    Not open for further replies.