මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔය බොරු. රෙප් පවර් එක 3යි 20 කියලා දැම්මට අහු වෙන්න එපා. රොවින්ට ඡන්දය දී රෙප් 200කට වඩා ලබා ගන්න.

    :P:P:P


    උඹට මොකක් හරි අවුලක් තියෙනවද පකෝ .... නිකන් රඟන්නේ නැතුව ඉදපන් හරිද.....
     

    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    ඔන්න මගෙන් 18+ අනිත් අයත් පිළිවෙලට දෙයි ........... තව කට්ටියත් එක්ක සෙට් වෙමු රැ පාර්ටි එකට

    dstpfc2lzycws3hxf0o7j4rx.500x250x12.gif


    Thanks! :) REP hambuna :)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෝ යකෝ දෙනවා කිවුව 200ය......මම අහු වුණාවත්ද?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඒක තමා මමත් මේ බැලුවෙ මුන් අපිව රවට්ටනවද කියල
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    රොවියගෙන් රෙප් 12යි
    බ්ලැක්ගෙන් රෙප් 13යි

    OhNo5.gif

    තව විනාඩි 15කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹට මොකක් හරි අවුලක් තියෙනවද පකෝ .... නිකන් රඟන්නේ නැතුව ඉදපන් හරිද.....

    උඹට ජෝක් එකක්වත් තේරෙන්නේ නැද්ද බන්.

    :):):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රෝවියගේ 200 කතාව බොරුවක්.....යකෝ මිනිස්සුන්ට ඇත්ත කියල චන්ද ගනින් :angry::angry::angry::angry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බ්ලැකාලගේ පිලේ චාටු කතා වලට රැවටෙන්න එපා. උන්ගේ රෙප් ඉවරවී ඇත. රොවින්ට චන්දය දී රෙප් ලබාගන්න.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රෝවියගේ 200 කතාව බොරුවක්.....යකෝ මිනිස්සුන්ට ඇත්ත කියල චන්ද ගනින් :angry::angry::angry::angry:

    ඒකනෙ කියන්නෙ වෙලාවට අපි රැවටුනේ නැත්තෙ :oo::oo::oo::oo:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹට මොකක් හරි අවුලක් තියෙනවද පකෝ .... නිකන් රඟන්නේ නැතුව ඉදපන් හරිද.....

    ඇයි රගුවොත් මොකද මචන් වෙන්නේ :shocked::shocked::shocked::shocked::shocked:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹට මොකක් හරි අවුලක් තියෙනවද පකෝ .... නිකන් රඟන්නේ නැතුව ඉදපන් හරිද.....


    අනවශ්‍ය වචන පාවිච්චියෙන් තේරුම් යන්නේ මානසිකව වැටීමක් සහ පරාජය වීමේ බියයි :lol:

    රෝවියට චන්දය භාවිතා කලොත් ලැබෙන රේප් ගණන හිතාගන්නවත් බැරි වෙයි ....... චන්දය භාවිතා කර අප අමතන්න

    527465_220942301338613_156006677832176_329270_754219717_ncopy.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 03:39 PM chande dammoth biththarekin gahanava malila vatennama....
    මරණ තර්ජනයකුත් එක්ක රෙපක් ඇවිල්ලා...
    OhNo1.gif

    දන්නවනේ ඉතින් බිත්තරේකින් හරි
    අන්නාසි කෑල්ලකින් හරි ගහල මරණව කියුවොත් කවුද කියලා..
    :lol::lol::lol::lol:
    (සැඟවුණ රෙප් අමුත්තා සොයා වටිනා රෙප් දිනා ගන්නලා...)

     
    Status
    Not open for further replies.