මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රෝවියගේ 200 කතාව බොරුවක්.....යකෝ මිනිස්සුන්ට ඇත්ත කියල චන්ද ගනින් :angry::angry::angry::angry:
සාදු තොට සාදු
Happy10.gif
Happy10.gif
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Blackge team mates lage panditha katha walata saha meloo rahak nathi salakili nisa rovita chandaya dameemata theeranaya kalemi. Rovita chandaya daana ayata magenda rep labenu atha. Thawa winaadi 5n chandaya denawa



    අපිත් එක්ක එකතු වෙලා රෝවියව දිනවමු .... මලක් වගේ සැපක් ගමු
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    රොවියගෙන් රෙප් 9යි
    බ්ලැක්ගෙන් රෙප් 10යි

    OhNo5.gif

    තව විනාඩි 5කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif

    Onna dunna Rovi yata Vote karapan :):)
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    රොවියගෙන් රෙප් 14යි
    බ්ලැක්ගෙන් රෙප් 10යි

    OhNo5.gif

    තව විනාඩි 3කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
     
    • Like
    Reactions: Mr.Truth

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රොවියගෙ පැත්ත බර වැඩී වගේ බ්ලැකාගෙ උන්ට අපිව වටින්නෙ නෑ :no::no::no::no:
     
    • Like
    Reactions: Mr.Truth

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අසව් අසව් මේක ගොඩක් සීරියස්. රෝවිය දිනුවොත් රෝවියට වෝට් කරපු සියලු දෙනාටම රුපියල් 25 රිලෝඩ් මගෙන්. මේ ඇත්තමයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි අහන්නේ...ගිය පාර උනාට වඩා අන්ත වෙයි...එච්චරයි

    අපි කාටවත් අසාදාරනයක් වෙන්නේ නැති වෙන්න තරගයේ ජීව ගුණය රැදෙන පරිදි කටයුතුකර ඇති බල elakiri වාසි සැමට දන්වා....දැන් වත් නිදා ගන්න යමි :):):):)
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    රොවියගෙන් රෙප් 14යි
    බ්ලැක්ගෙන් රෙප් 20යි

    OhNo5.gif

    තව විනාඩි 1කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif


    11+ ලැබුනා බ්ලැක්ගෙන්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    බ්ල්කාට වෝට් දුන්න ගොඩක් උන් දීලා තියෙන්නෙ rep බලාගෙන නෙවෙයි..ගොඩක් සතුටයි ඒ ගැන..
    මෙතන දැන් ඉරාගෙන දගලන අය අනිත් පැත්තට අදින්න හේතුව අපි දන්නවා...තමන් කැමති පැත්තට අදින එක උන්ගේ කැමැත්ත...

    අපේ කියල හිතෙන එකෙක්ට චන්දේ දෙන එක කට්ටියගේ වැඩක්..(කිව්වේ මොකද්ද කියල ගොඩක් උන්ට තේරෙයි)
    :)

    ape kiyala hithenne deyak na ubala degolnnma ekai bn....
    aathal ekatai poddak kattiya madawala rep illa illa seen danne :)
    ubala koka dinnath apita ekai.... :)
     
    Status
    Not open for further replies.