මොකෝ නිකං වලියට වගේ ටෝක් කරන්නෙ ?ඇයි මොකද්ද චෝරේ ? කවුද චොර කරන්න හැදුවේ ?
ඒ අනිත් පැත්ත ගැන බන්. අපි සලකලා තියනවා නියමෙට.මෙතන කතාව යන්නෙ චන්දෙ දුන්නට පස්සෙ පොලු තියනවා කියලනෙ![]()
හරි හරි අපි ඔයාට නියමෙට සලකලා තියනවනේ.









Onna Dunna

නැතුව... උන්ගෙ උන් උන්ගෙ වර්ගයාට අදිනවා නේ![]()
එහෙනම් තෝ කිව්වේ 200 ගානක් ලැබුනා කියලා.39/200
අනේ බොලගේ රේප් නිසා නෙමේ පැන්නේ .....රෝවිය/ කළුවා දන්නවා හේතුව![]()
මොකෝ නිකං වලියට වගේ ටෝක් කරන්නෙ ?
අපිනං මේක කරන්නෙ ෆන් එකට.. සීරියස් ගත්තම ඔහොම වෙනවා.
එහෙනම් තෝ කිව්වේ 200 ගානක් ලැබුනා කියලා.
ඔහොම නෙවෙයි නේ බන් වලියට ටෝක් කරන්නෙ..? දන්නවා ඇති නේ...
අපිත් ෆන් එකට තමයි කරේ ... සිරියස් ගත්ත කියල කවුද කිව්වේ ?



රොවියගෙන් රෙප් 22යි
බ්ලැක්ගෙන් රෙප් 32යි
![]()
තව විනාඩි 5කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා![]()


මොන වර්ගයාගේ වැඩක්ද කියලා කිව්වොත් .... ගන්න ආතල් එක පර්සනල් ගන්නේ නැතුව ගනින් .......... ආතල් එකේ හිටියනේ මෙච්චර වෙලා
එහෙනං මොන පයන්නක්ද මේ කියන්නෙ ?ඔහොම නෙවෙයි නේ බන් වලියට ටෝක් කරන්නෙ..? දන්නවා ඇති නේ...
අපිත් ෆන් එකට තමයි කරේ ... සිරියස් ගත්ත කියල කවුද කිව්වේ ?
නැතුව... උන්ගෙ උන් උන්ගෙ වර්ගයාට අදිනවා නේ![]()
කොහොම හරි 200 පැන්නනේ.ඒ යකෝ කලුවගේ පැත්තේ එවුනුයි....දෙගොල්ලොම දීපුවා