අඩෝ සිරාදරොවියගෙන් රෙප් 150යි
බ්ලැක්ගෙන් රෙප් 10යි
![]()
තව විනාඩි 5කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
![]()
අඩෝ සිරාදරොවියගෙන් රෙප් 150යි
බ්ලැක්ගෙන් රෙප් 10යි
![]()
තව විනාඩි 5කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
![]()
වර්ගයා ගැන පස්සේ කතා කරමුකෝ... මෙතන කිසිම පර්සනල් කේස් එකක් නෑ..
ඔයාල ඔයාලගේ ආතල් එක ගන්නකො.... මොකටද බදා ...නේ...


බින්දු;16528125 said:කාලකණ්නි අඩුවෙන්ම ඉන්න ටීම් එකට 5.59ට වෝට් කරන්න ඕන
![]()
අපෝ මම මේ ජෝක් කරලා තියෙන්නේ හද්ද කොලු කාරයෙක්ටනේ![]()


උඹට මොකක් හරි අවුලක් තියෙනවද පකෝ .... නිකන් රඟන්නේ නැතුව ඉදපන් හරිද.....





තාම නන් කොල්ලො ගහලා නෑ.........
හැබැයි කවදාවත්ම ලොල්ලො නම් ගහන්නෙ නෑ![]()

අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්රහණයේ උරුමක්කාරයෙකු වන්න
![]()


