මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
Tongue04.gif

උඹට මම අවුරුදු තෑගි එව්වා. :lol::lol:
 
Aug 18, 2011
6,147
788
0
හම්බයන්ට ගේම දෙන ඕන එකෙක්ට මං චන්දෙ දෙනවා :rofl:

:P:P තව ටිකක් බලලා, ඔටු අයියා, යූරාජ් බුවා එහෙම දෙන සයිඩ් එක බලලා දෙනවා. :lol::lol:
 

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    රොවියගෙන් රෙප් 46යි
    බ්ලැක්ගෙන් රෙප් 43යි

    OhNo5.gif

    තව තත්පර 10කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif

    ane palayan bn yanna..!! oka post kalara load wenakota hari nee bn..!!

    ayith daanna thawa thapparayakin kiyala:oo::oo:
     
    • Like
    Reactions: DJU9

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පැත්තක් ගන්න හිතෙන්නේ නෑ ඉතින් අනික් උන් තරහ වෙන නිසා මාත් වාසියට හෝයියා උනා...
    Blacktulip ගේ කණ්ඩායමෙන් වැඩි සපෝර්ට් එකක් නැහැ වගේ.. :dull:
    රෝවියගේ සෙට් එකනම් බොක්කෙන් බැහැල වැඩ වගේ..
    මේ තියෙන්නේ දැන් අප්ඩේට් එක.
    Black:15
    Rovin:58

    මං තව ටික වෙලාවක් බලල වැඩියෙන් දීපු එකාට ගහල දානවා ඔන්න තරහ වෙන්න එපා අනික් එවුන් හරිය.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම දෙකක් දෙනවා. කාටද ඕනේ ? හැබැයි හාල් කිලෝ 20ක් + පරිප්පු 10ක් වත් ඕනේ :rolleyes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    රොවියගෙන් රෙප් 52යි
    බ්ලැක්ගෙන් රෙප් 50යි

    OhNo5.gif

    තව තත්පර 1කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif
     
    • Like
    Reactions: mcwolfe

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බින්දු;16528310 said:
    :P:P තව ටිකක් බලලා, ඔටු අයියා, යූරාජ් බුවා එහෙම දෙන සයිඩ් එක බලලා දෙනවා. :lol::lol:

    ඔටුවා රොවින්ගේ පැත්තෙනේ බන්.

    :):):)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    රොවියගෙන් රෙප් 52යි
    බ්ලැක්ගෙන් රෙප් 50යි

    OhNo5.gif

    තව තත්පර 1කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif

    බ්ලැක්ගෙන් රෙප් 54යි
     
    • Like
    Reactions: ozi

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    issella salakanna one
    Tongue04.gif

    දෙන්නන් කාසි වලට යට වෙලා රැවටෙන්න බෑ ...රොවියාගෙ පැත්තට නම් ගියොත් සලකනවා බ්ලැකා යන්න කලින් සලකනවා ඒක හින්දා එක ලග යනවා නම් රොවියට සපෝර්ට් කරන එක හොදයි ,,,බැලැකා සපෝර්ට් එක ඕනි නම් ටිකක් වැඩියෙන් සලකපන් හිත පිනා යන්න :):):):)
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ane palayan bn yanna..!! oka post kalara load wenakota hari nee bn..!!

    ayith daanna thawa thapparayakin kiyala:oo::oo:

    මගේ ඔරලෝසුවේ කටු හිමිට කැරකෙන්නේ :lol:
     
    Status
    Not open for further replies.