මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පැත්තක් ගන්න හිතෙන්නේ නෑ ඉතින් අනික් උන් තරහ වෙන නිසා මාත් වාසියට හෝයියා උනා...
    Blacktulip ගේ කණ්ඩායමෙන් වැඩි සපෝර්ට් එකක් නැහැ වගේ.. :dull:
    රෝවියගේ සෙට් එකනම් බොක්කෙන් බැහැල වැඩ වගේ..
    මේ තියෙන්නේ දැන් අප්ඩේට් එක.
    Black:17
    Rovin:88

    මං තව ටික වෙලාවක් බලල වැඩියෙන් දීපු එකාට ගහල දානවා ඔන්න තරහ වෙන්න එපා අනික් එවුන් හරිය.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest

    Black:15
    Rovin:58

    මං තව ටික වෙලාවක් බලල වැඩියෙන් දීපු එකාට ගහල දානවා ඔන්න තරහ වෙන්න එපා අනික් එවුන් හරිය.
    Tho apen marun noka rovita deepan :frown:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    රොවියගෙන් රෙප් 52යි
    බ්ලැක්ගෙන් රෙප් 50යි

    OhNo5.gif

    තව තත්පර 1කින් වැඩිම රෙප් දීපු ටීම් එකට වෝට් කරනවා
    Sleepy01.gif

    KO VOte karapiya Rovin ta dan thappare iwarai :frown::frown:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    ඡන්ද දායකයන්ට සලකනවා හොඳටම මදි. බ්ලකගේ පැත්තට තිබ්බ වාසිය රෝවින්ගේ පැත්තට කැරකුනා. ත් තාම සලකනවා මදි. කෝ කෝ තව හාල් කිලෝ 20ක් 30ක් ඕනේ. පාන් ගෙඩි 20ක් ඕනේ, පරිප්පු කිලෝ 20ක් ඕනේ. ඡන්ද දායකයන්ව සතුටු කරොත් අපිත් වොයිට් දෙකකින් සංග්‍රහ කරනවා. කෝ කෝ කාටද වොයිට් දෙකක් ඕනේ ? :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Troy Bolton and ozi

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ටීම් දෙක අතර වෙනස වෝට් 3යි දැන්
    පාගව ටිකක් දුන්නනම් අපිටත් හිතන්න ලේසි
    Sleepy01.gif

    Kana palenna dunnanun oita lesiy. Prachanda kriyaa :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    adooo ubata denna hadaddi kalin deelalu bn

    You must spread some Reputation around before giving it to බින්දු again.

    pluwan una gamn awuruddata thagi ewannam :)

    ඕන නෑ බන්. උඹ අපේ එකා නේ :love::love::love: ( ක්‍රිකට් ත්‍රෙඩ් එකේ :rolleyes: )
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පැත්තක් ගන්න හිතෙන්නේ නෑ ඉතින් අනික් උන් තරහ වෙන නිසා මාත් වාසියට හෝයියා උනා...
    Blacktulip ගේ කණ්ඩායමෙන් වැඩි සපෝර්ට් එකක් නැහැ වගේ.. :dull:
    රෝවියගේ සෙට් එකනම් බොක්කෙන් බැහැල වැඩ වගේ..
    මේ තියෙන්නේ දැන් අප්ඩේට් එක.
    Black:15
    Rovin:58

    මං තව ටික වෙලාවක් බලල වැඩියෙන් දීපු එකාට ගහල දානවා ඔන්න තරහ වෙන්න එපා අනික් එවුන් හරිය.

    මලක් වගේ අපිත් එක්ක ඉදලා රෑට සෙට් වෙමු :)

    large.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දැනට වැඩිම පගා සහ ඉදිරියේ දෙන අයුරු පසක් වී ඇති නිසා බ්ලැකාට දුනිමි
    :nerd::nerd::nerd:

    මං යනවා නිදාගන්න.
    තොපි මරාගනිලා.
    ඉට්තුරු උන උන් ටික රෑට චැට් කරමු :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පැත්තක් ගන්න හිතෙන්නේ නෑ ඉතින් අනික් උන් තරහ වෙන නිසා මාත් වාසියට හෝයියා උනා...
    Blacktulip ගේ කණ්ඩායමෙන් වැඩි සපෝර්ට් එකක් නැහැ වගේ.. :dull:
    රෝවියගේ සෙට් එකනම් බොක්කෙන් බැහැල වැඩ වගේ..
    මේ තියෙන්නේ දැන් අප්ඩේට් එක.
    Black:15
    Rovin:58

    මං තව ටික වෙලාවක් බලල වැඩියෙන් දීපු එකාට vote එක ගහල දානවා ඔන්න තරහ වෙන්න එපා අනික් එවුන් හරිය.

    Sleepy01.gif
     
    Status
    Not open for further replies.