බ්ලැකාගේ පැත්තෙන් රෙප් ලැබෙමින් පවතී....
රොවියගේ පැත්තෙන් කිසිදු ප්රතිචාරයක් නොමැත...
වාසි පැත්තට හොයියා.........
බ්ලැක් ටියුලිප්ට වොට් කරන්න මචන්........

බ්ලැකාගේ පැත්තෙන් රෙප් ලැබෙමින් පවතී....
රොවියගේ පැත්තෙන් කිසිදු ප්රතිචාරයක් නොමැත...
වාසි පැත්තට හොයියා.........

තව විනාඩි දෙකකින් මම මගේ වොට් එක වැඩි පැත්තට ගහල දානවා.

අම්මෝ සිග්රග්රාමි දුම්රිය වගේ මෙන්න බ්ලකාගේ පැත්තේ එවුන් රේප් එවනෝ....!
මෙන්න නවතම අප්ඩේට් එක.
Black: 89 Rovin: 58
දැනුයි තේරුනේ බ්ලැක් ට තියෙන සපෝර්ට් එකේ දරුණුකම.
තව විනාඩි දෙකකින් මම මගේ වොට් එක වැඩි පැත්තට ගහල දානවා.

අනිවාර්යෙන් පිත් එක්ක නම් ජීවිතෙ මල්සෑලකුම් මදි ඈති බන්..අපෙ උන් පට්ට සෑලකිල්ලක්නෙ බන් සෑලකුවෙ..ඉස්සරහටත් එහෙමයි..

එල එල ආවද.ko lovi gediya peththa palathe na ne![]()
තව පැය බාගයයි තියෙන්නේ. හොඳට එකතු කොරගනින් ආයේ මෙහෙම චාන්ස් එකක් එන්නේ ලබන අවුරුද්දේ