මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    බ්ලැකාගේ පැත්තෙන් රෙප් ලැබෙමින් පවතී....
    රොවියගේ පැත්තෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත...
    වාසි පැත්තට හොයියා.........

    බ්ලැක් ටියුලිප්ට වොට් කරන්න මචන්........ :)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Rovin
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    194 47.78% blacktulip
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    212 52.22%
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    මගේ ජන්ද තවමත් පාවෙමින් පවතී...
    කාටද ඕනා...
    වාසි පැත්තට හෝයියා.........
     
    • Like
    Reactions: 3rdEye

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අම්මෝ සිග්රග්රාමි දුම්රිය වගේ මෙන්න බ්ලකාගේ පැත්තේ එවුන් රේප් එවනෝ....!
    මෙන්න නවතම අප්ඩේට් එක.

    Black: 89 Rovin: 58
    දැනුයි තේරුනේ බ්ලැක් ට තියෙන සපෝර්ට් එකේ දරුණුකම.
    තව විනාඩි දෙකකින් මම මගේ වොට් එක වැඩි පැත්තට ගහල දානවා.

    තව මොනවා බලන්නද බන් බ්ලැකාට දීපන් මේක වහන්න කලින් :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:සෑලකුම් මදි ඈති බන්..අපෙ උන් පට්ට සෑලකිල්ලක්නෙ බන් සෑලකුවෙ..ඉස්සරහටත් එහෙමයි..
    අනිවාර්යෙන් පිත් එක්ක නම් ජීවිතෙ මල් :):)
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    team දෙකේම මේක ඇදගෙන ගිය උන් .....ඒ වගේම මෙතන කමෙන්ටුවක් කොටලා අපිට ආතල් දුන් අයත් දාන්න ඕන හොඳ පාර්ටියක් .
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ko lovi gediya peththa palathe na ne :frown::dull:
    එල එල ආවද. :lol: තව පැය බාගයයි තියෙන්නේ. හොඳට එකතු කොරගනින් ආයේ මෙහෙම චාන්ස් එකක් එන්නේ ලබන අවුරුද්දේ :lol: :lol:
     
    • Like
    Reactions: DJU9
    Status
    Not open for further replies.