රනිල්ට සාපේක්ෂව නම් ලොකු ඇති....![]()
ranilge eka lokuda podida danne ne .uba katata gaththada size eka hodata danne

රනිල්ට සාපේක්ෂව නම් ලොකු ඇති....![]()

හැලුනද නැද්ද කියල එන චන්දෙන් බලාගනින්...![]()
එන චන්දෙන් මොනා බලන්නද? පොහොට්‍ටුව පර වෙලා යයි.

දිනන්නෙත් නෑලු..උඩපනින්නෙ මක්කටද බන් එහෙනම්....![]()
මහින්දට හොඳ දේශපාලන පෞරුෂයක් තියෙනවා...
කවුරු හරි නෑ කියනවා නම් ඒක පට්ටපල් බොරු...
එදා චන්දෙන් පස්සේ මහින්ද ගෙදර ගියේ අවංකවම පරාජය පිළිගෙන...
හැබැයි මහින්දගේ යෝධ ප‍්‍රතිරූපයට මුවහ වෙලා අමු නිර්වස්ත‍්‍රයෙන් කුපාඩිකම් කරපු රොත්තක් හිටියා...
ඒ රොත්ත යළි යළිත් මහින්දව ඉස්සරහට දාල තමන්ගේ හෙලුව වහගන්න ට‍්‍රයි කරනවා...
අදත් මහින්දගේ ප‍්‍රතිරූපයට ඇතැම් අය බයයි කියල හිතන්න තියෙම හොඳම සාධකය මහින්දට නොබැන ඔවුන් කිසිම දේශපාලනයක් නොකරන එකෙන්....



මාරා පැත්තකින් තියමු.
තුම්මුල්ලෙ විමලෙට මොකො බන් වෙන්නෙ ?
උඹෙ ස්වාමියාට ?

නුවර හාමුල කොලබ වෙච්ච දේවල් දන්නෙ නෑනෙ ඉතින් .පොල්හේන්ගොඩ ආමි කෑම්ප් එකේ එහෙම
එදා චන්දෙන් පස්සේ මහින්ද ගෙදර ගියේ අවංකවම පරාජය පිළිගෙන...
පොදුජන පෙරමුණ බදුල්ල, මහියංගණය, මහරගම, වැලිගම රිජෙක්ට්....

නුවර හාමුල කොලබ වෙච්ච දේවල් දන්නෙ නෑනෙ ඉතින් .පොල්හේන්ගොඩ ආමි කෑම්ප් එකේ එහෙම