මහින්දගෙ අවසාන කාලෙ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හැලුනද නැද්ද කියල එන චන්දෙන් බලාගනින්...:yes:

එන චන්දෙන් මොනා බලන්නද? පොහොට්‍ටුව පර වෙලා යයි.
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    මහින්ද කියනේ දැන් දේශපාලනික බෙලහිනතාවයට පත් වෙච්ච කෙනක්
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්දට හොඳ දේශපාලන පෞරුෂයක් තියෙනවා...
    කවුරු හරි නෑ කියනවා නම් ඒක පට්ටපල් බොරු...
    එදා චන්දෙන් පස්සේ මහින්ද ගෙදර ගියේ අවංකවම පරාජය පිළිගෙන...
    හැබැයි මහින්දගේ යෝධ ප‍්‍රතිරූපයට මුවහ වෙලා අමු නිර්වස්ත‍්‍රයෙන් කුපාඩිකම් කරපු රොත්තක් හිටියා...
    ඒ රොත්ත යළි යළිත් මහින්දව ඉස්සරහට දාල තමන්ගේ හෙලුව වහගන්න ට‍්‍රයි කරනවා...
    අදත් මහින්දගේ ප‍්‍රතිරූපයට ඇතැම් අය බයයි කියල හිතන්න තියෙම හොඳම සාධකය මහින්දට නොබැන ඔවුන් කිසිම දේශපාලනයක් නොකරන එකෙන්....
     
    • Like
    Reactions: LUCKY.CS

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන චන්දෙන් මොනා බලන්නද? පොහොට්‍ටුව පර වෙලා යයි.

    එහෙනම් අවුලක් නැනෙ...උබට සතුටු වෙන්ඩ පුලුවන්..:yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    දිනන්නෙත් නෑලු..උඩපනින්නෙ මක්කටද බන් එහෙනම්....:rofl:

    මාරා පැත්තකින් තියමු.

    තුම්මුල්ලෙ විමලෙට මොකො බන් වෙන්නෙ ?
    උඹෙ ස්වාමියාට ?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්දට හොඳ දේශපාලන පෞරුෂයක් තියෙනවා...
    කවුරු හරි නෑ කියනවා නම් ඒක පට්ටපල් බොරු...
    එදා චන්දෙන් පස්සේ මහින්ද ගෙදර ගියේ අවංකවම පරාජය පිළිගෙන...
    හැබැයි මහින්දගේ යෝධ ප‍්‍රතිරූපයට මුවහ වෙලා අමු නිර්වස්ත‍්‍රයෙන් කුපාඩිකම් කරපු රොත්තක් හිටියා...
    ඒ රොත්ත යළි යළිත් මහින්දව ඉස්සරහට දාල තමන්ගේ හෙලුව වහගන්න ට‍්‍රයි කරනවා...
    අදත් මහින්දගේ ප‍්‍රතිරූපයට ඇතැම් අය බයයි කියල හිතන්න තියෙම හොඳම සාධකය මහින්දට නොබැන ඔවුන් කිසිම දේශපාලනයක් නොකරන එකෙන්....

    නුවර හාමුල කොලබ වෙච්ච දේවල් දන්නෙ නෑනෙ ඉතින් .පොල්හේන්ගොඩ ආමි කෑම්ප් එකේ එහෙම :dull::dull::dull:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    පොදුජන පෙරමුණ බදුල්ල, මහියංගණය, මහරගම, වැලිගම රිජෙක්ට්.... :oo:



    නගර සභා 3 කින් - ප්‍රාදේශීය සභා 3 කින් පොහොට්ටුව කැපෙයි

    (අමල් වික්‍රමරත්න සහ නයනදුල සෙන්දනායක)

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාවටත් බදුල්ල, මහියංගනය සහ අගලවත්ත ප්‍රාදේශීය සභා සඳහාත් ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රද විවිධ කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු බව ඒ ඒ දිස්ත්‍රික්ක භාර තේරීම් භාර නිලධාරීහු පැවසූහ.

    නියමිත පරිදි කාන්තා අපේක්ෂක සංඛ්‍යාව ඇතුළත් නොකිරීම අපේක්ෂකයන්ගේ අත්සන් නිසි පරිදි නොතිබිම, ස්ත්‍රී පුරුෂ භාවය නිසි පරිදි සඳහන් නොකිරීම සහ පක්ෂ විසින් නම් කරන ලද පුද්ගලයා නාමයෝජනා භාර නොදීම වැනි කරුණු කිහිපයක් මත නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරන බව නිලධාරීහු පැවසූහ.

    පළාත් පාලන ආයතන 93 කට අදාළ නාමයෝජනා බාරගැනීම (14) අද දහවල් 12.00 අවසන් වීමත් සමඟ දහවල් 12.00 සිට පස්වරු 01.30 දක්වා විරෝධතා ගොනුකිරිම සඳහා කාලය දී තිබිණ. අනතුරුව නාම යෝජනා පත්‍රවල නිරවද්‍යතාවය සොයාබැලීම තේරීම් භාර නිලධාරීන් විසින් කරන ලද බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසීය.

    නීතිමය ගැටලු නොමැති පළාත් පාලන ආයතන 93 පළමු අදියර යටතේ නාම යෝජනා පත්‍ර භාර ගැණින. අනෙකුත් පළාත් පාලන ආයතන 248 නාමයෝජනා බාරගැනීම ලබන 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් වරයා පැවසීය.

    මෙවැනි පක්ෂයකට නගර සභාවක් ප්‍රාදේශිය සභාවක් රටක් භාර දීය නොහැකි බව අද(14) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා ලබාදිමේ අවස්ථාවට සහභාගි වෙමින් විදුලි බල හා පුනර්ජනණිය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහාතා ප්‍රකාශ කළේය.

    “කළුතර සභා පහකට අද දින නාමයෝජනා බාරගත්තා. පොහොට්ටුව කයිවාරු ගැහුවේ කළුතර ප්‍රාදේශිය සභා 17 ම උඩින් දිනනවා කියලා නමුත් අද පෙන්නුම් කළා ඔවුන්ගේ බැරිකම“
    “පොහොට්ටුව නාමයෝජනා බාරදීපු ලයිස්තු පහෙන් දෙකක් (අගලවත්ත ප්‍රාදේශිය සභාව සහ පානදුර නගර සභාව) දෙකම මුලිකව ප්‍රතික්ශේප කරලා තියෙනවා . අයදුම්පතක් වත් නිසිලෙස පුරවගන්න බැරි පක්ෂයක්. එහෙම පක්ෂයකට නගර සභාවක් ප්‍රාදේශිය සභාවක් රටක් භාරදෙන්න පුළුවන්ද“ යැයි විදුලි බල හා පුනර්ජනනිය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය. :lol:

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා බාරදිමේ අවස්ථාවට සහභාගි වෙමින් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.


    - http://www.lankadeepa.lk/top_story/නගර-සභා-3-කින්---ප්‍රාදේශීය-සභා-3-කින්-පොහොට්ටුව-කැපෙයි/10-521591
     
    • Like
    Reactions: laknath123

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ටොයියන්ගේ සිගිති ආතල් ....

    :lol::lol::lol::lol: ගන්න පුති...... හ් ... ගන්න ආතල් ... :lol::lol::lol: