මහ ලොකු HaCkrish

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම ගිය සතියේ අහම්බෙන් මුගේ site එකට ගියේ...මට එකපාරටම හිතුනේ "යකෝ මුගේ පොස්ට් වල හැටියට කොහොමද මෙච්චර FB පොන්නයෝ ගොඩක් ඉන්නේ කියල"....ගොඩක් ස්තුතියි එළකිරි සහෝදරවරුනේ FB පොන්නයෝ ඉස්සරහම FB වීරයාගේ රෙදි ගැලෙව්වට .....
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අයියෝ හැන්න පොක්රිශ්
    esanjeewa-1922662.jpg

    අයියෝ සල්ලි :lol::lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මචන්ලා මම කියන්න යන්නේ ඔය හැක්‍රිෂ් ද මොකාද කියන පොන්නයා ගැන ඹ්කගේ පට්ට පොරටෝක් කාට උනත් dl කරන්න පුලුවන් tv series games එහෙම ඕකා බාලා විකුනනවා
    මොනවා කරත් මොනවා විකුනගත්තත් අපිට කමක් නෑ පොරටෝක් නොදී.ටෙලිකොම් ඩිරෙක්ටරියේ රිවර්ස් එක එහෙම මු හැක් කරලා ගත්ත වගේ දාලා තියනවා මුගේ බ්ලොග් එකේ ඕකගේ පට්ට පොරටෝක් ඕකා මගෙත් fb එකේ frnd කෙනෙක් වෙලා හිටියි
    දවසක් ඕකා දාපු status එකකට මම පොර ටෝක් නැතිව බඩු විකුන ගනින් කියලා දැම්මා
    බලපල්ල ඌ chat එකේ මට කියපු ඒවා
    මම මොනවත් ගැහුවේ නෑ මට පාඩුවක් නිසා
    පුලුවන්නම් උඹලා fb eke hackris man කියන එකට රිපෝට් කරපල්ලා
    මට කියන්න වෙන එකෙක් නෑ උඹලා තමා මගේ යාලුවෝ.

    පුලුවන්නම් මට හොයලා දියන් මේ කවුද කියලා හරියටම

    1.jpg

    2.jpg

    මගේ බ්ලොග් එකෙත් මේක ලිවා බලපන් ඒක මෙතනින්http://www.ibisithuwili.blogspot.com/2012/06/blog-post_28.html

    මල්ලි ඔයා image එකක් විදියට මේක හදල FB වල share කරන්න ...අහිංසක මිනිස්සු රවට්ටන්න දෙන්න බෑ මොකාට උනත්
     
    madusankamad

    Member
    Jan 9, 2008
    19
    1
    0
    Moda hakarish

    මචංලා හැකාගේ කෝඩිනේටර් සංජය මට බැන්නනේ අසැබි වචනෙන්. මම උගේ සයිට් එකේ තියෙන්නේ හොර බඩු කියලා කොමෙන්ටුවක් දැම්ම එකට. ඌ මගේ නම්බර් එකත් හොයා ගත්ත කිව්ව ( ගූගල් එකේ සර්ච් කරලා නම්බර් එක සොයාගත්තලූ සිරා හැකර් * .. මට කිව්වා පරිස්සම් වෙලා ඉන්ට කියලා. දැන් මම බයේ ඉන්නේ සුදු වෑන් එකක් ආවොත් ටොරන්ට් සීඞී බෙදන්න යන ගමන්.. කිරිස් තමා. මූ මට බැන්නම මම ඇහුවා කවුද කියලා? "අඩෝ මම සංජේ වෙබ් එකේ ඉන්නේ කිව්වා... "
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචංලා හැකාගේ කෝඩිනේටර් සංජය මට බැන්නනේ අසැබි වචනෙන්. මම උගේ සයිට් එකේ තියෙන්නේ හොර බඩු කියලා කොමෙන්ටුවක් දැම්ම එකට. ඌ මගේ නම්බර් එකත් හොයා ගත්ත කිව්ව ( ගූගල් එකේ සර්ච් කරලා නම්බර් එක සොයාගත්තලූ සිරා හැකර් * .. මට කිව්වා පරිස්සම් වෙලා ඉන්ට කියලා. දැන් මම බයේ ඉන්නේ සුදු වෑන් එකක් ආවොත් ටොරන්ට් සීඞී බෙදන්න යන ගමන්.. කිරිස් තමා. මූ මට බැන්නම මම ඇහුවා කවුද කියලා? "අඩෝ මම සංජේ වෙබ් එකේ ඉන්නේ කිව්වා... "

    :rofl: kooo ban muuu marilada danne na