මහ සෙනඟක් ONMAXDT ලොක්කන්ගේ ගෙවල් වටලයි

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    අනෙ මන්ද මෙහෙමත් බයියො. මුන්ට සුට් බුට් ගහල වරෙන් කියල හොද ෆන්ශන් එකක් තියල කන්න බොන්නත් දීල මියුසිකල් පාරක් දාල පඩ ශෝ පාරකුත් දාලම තමයි බුරුත පිටින් රැලටම එකට තියල කෙලෝල තියෙන්නෙ. ලන්කාවෙ ඉන්න බහුතරයක් බයියොන්ට ඉතින් ඔය වගේ එක්සයිට්මන්ට් එකක් දීල පඩ ශෝ පාරක් දාල තඩි වලක් පෙන්නල ඔක්කොම මේකට දැන් පැනපියව් කිව්වොත් රැල්ලට ඒකටත් පනී.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනෙ මන්ද මෙහෙමත් බයියො. මුන්ට සුට් බුට් ගහල වරෙන් කියල හොද ෆන්ශන් එකක් තියල කන්න බොන්නත් දීල මියුසිකල් පාරක් දාල පඩ ශෝ පාරකුත් දාලම තමයි බුරුත පිටින් රැලටම එකට තියල කෙලෝල තියෙන්නෙ. ලන්කාවෙ ඉන්න බහුතරයක් බයියොන්ට ඉතින් ඔය වගේ එක්සයිට්මන්ට් එකක් දීල පඩ ශෝ පාරක් දාල තඩි වලක් පෙන්නල ඔක්කොම මේකට දැන් පැනපියව් කිව්වොත් රැල්ලට ඒකටත් පනී.
    ඔය ගොඩේ ගොම්බයන්ට ඔහොම තැනකට ගෙන්නලා, සුපිරිවාහන වලින් ආපු ඉංග්‍රීසි කතාකරන ටයිකෝට් ඇදපු එවුන් අතට අත දෙද්දි තමන් ජීවිතේ හීනයක් වෙලා තිබ්බ රටේ ඉහල පැලැන්තියට නෑකම් කීවා වගේ දැනෙන්නෙ. ඉතින් ඒ ගැම්මත් එක්ක උන් කියන ඒවා දේව වාක්‍ය වගේ පේන්නෙ. ඒකනෙ ඕක ස්කැම් එකක් කියපු උන්ටත් හෙන ඉල්ලුවෙ ඒදවස්වල
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔය ගොඩේ ගොම්බයන්ට ඔහොම තැනකට ගෙන්නලා, සුපිරිවාහන වලින් ආපු ඉංග්‍රීසි කතාකරන ටයිකෝට් ඇදපු එවුන් අතට අත දෙද්දි තමන් ජීවිතේ හීනයක් වෙලා තිබ්බ රටේ ඉහල පැලැන්තියට නෑකම් කීවා වගේ දැනෙන්නෙ. ඉතින් ඒ ගැම්මත් එක්ක උන් කියන ඒවා දේව වාක්‍ය වගේ පේන්නෙ. ඒකනෙ ඕක ස්කැම් එකක් කියපු උන්ටත් හෙන ඉල්ලුවෙ ඒදවස්වල
    Mama nokia hitapu tika kelinma kiyala.. Oya tika kuwwe natte aththa unath owa kuwwama hitha ridda ganna set ekakut innawane ekai.
     
    • Haha
    Reactions: NRTG and asanka+++

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,931
    2,540
    113
    colombo
    අන්න උබ වරද්දගත්ත තැන.

    “ගොඩක් පන්සල් වල ඉන්න” කියලනෙ කිව්වෙ. පන්සල් විතරක් ගත්තෙ ඕවට වැඩිපුර අහුවෙන්න ඉන්නෙ සිංහල බෞද්ධ කියාගන්න සෙට් එක නිසා. මෙතන කියන්නෙ බුද්ධාගමේ වරදක් නෙවෙයි බුද්ධාගම මේකයි කියලා තැරි බයියො හිතාගෙන ඉන්න එකේ වරද.

    හම්බයො බහුතරය කොහොමත් පට්ටපල් මෝඩයොනෙ. උන් ප්‍රශ්න කරන්න තියා හිතන්නවත් බයයි නිදහස් රටකට ආවමත්. සවුදිය වගේ හරක් මඩු වල ඉඳන් ප්‍රශ්න කරන්න ගියොත් තමා මෝඩ.

    කතෝලිකයොන්ට ප්‍රශ්න කරන්න බැරි කමක් නෑනෙ. ඔය පිට ආගම් වල එවුන් ඕන තරං බැඳල ඉන්නෙ. මං නං උබ කියනව වගේ මරණ දඬුවම් දෙනව දැක්කෙ නෑ එහෙම කරාට.

    @2osama @N A K A M U R A ඇතුලු තැරි බයියො ටික වරෙල්ලා. ඉස්සරහට මං කුරුසයෙක් කියල පෙන්නන්න ඕන උනාම පෙන්නන්න මේ ටික සේව් කරල තියාගනිල්ලා. 😂
    ලංකාවේ බහුතරයක් සිංහල බෞද්ධ නිසා මේ වගේ දේකටත් සිංහල බෞද්ධ අය තමයි වැඩිපුර ඉන්නේ.
    එහෙනම් බලන්න ඕනි ඒ ඒ ආගම් වල ප්‍රතිශතය අරගෙන
    ලංකාවේ වතු දෙමළ අය ඇරුනම කතෝලික අය තමයි මන් දැකල තියෙන මෝඩම අය.
    කැපුවත් කොළ කියාගෙන unp එකටමයි කඩේ යන්නේ කිසිම විශ්ලේෂණ හැකියාවක් නෑ
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,931
    2,540
    113
    colombo
    Capital AI කියලා එකකුයි cftai කියලා එකකුයි තිබ්බ ඒවත් ඉවරයි කියලා ආරංචියක් ආව
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    සුද්දන්ගෙන් නිදහස් උන දවසෙ ඉඳල නිකංම කාල පුරුදුවෙලා මේ රටේ උං තාමත් නිකං සල්ලි හොයන්න ගිහිල්ල හොඳම එකෙන් කෙලෝ ගන්නව
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉන්ශුවරස් - පෙන්ශන් - අර්තසාදක -බැන්ක් බොන්ඩ්ස් - බැන්කු පොලි සියල්ල පිරමිඩ් - වෙනස එවා පාර්ලිමෙන්තුවෙ අත උස්සල සම්මත කරපු නිති වලට යටත් වෙලා කිරිම සහ ටැක්ස් ගෙවිම - එවා උන් කරන්නෙ, එක නිසා පස්න නෑ,

    එවාම අපි කරොත් බැග් ඉම් ඇන් ටැග් ඉම් තමා,,

    1BTC=1BTC
    1 Perch = 1 Perch
    1g gold = 1g gold..ect,,

    ප්‍රින්ට් කර්ලා ගෙවන සියල්ල පිරමිඩ.. ලයිසන් පිට ටැක්ස් ගෙවල කරනවානම් ඔකෙ- නැත්නම් අයතා,, හි හී....

    පඩි ගෙවාගන්නත් බදු ආදායම මදි රටවල සෙන්ට්‍රල් බැන්ක් බොන්ඩ්ස් වලට පොලි ගෙවන්නෙ කොහොමද?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕව ලෝකේ හැම රටකම වෙනවා ,
    ලංකවේ අවුල තින්නේ ඔය සම්බන්ද නීති කරවන්න ,හදන්න තියෙන තැන ඉන්න උන්ගෙන් 90% මොකක් හරි අදාල නැති උපාධියක් තීන උන් ඉන්නේ ,
    පට්ට පල් මෝඩ ශිෂත්ව paper එක වගේ paper එකකින් ලංකවේ බහුතරය රජයේ ජොබ් වල ගන්නේ අදාල ජොබ් එකට අදාල දේවල් බලල නෙමේ ,පට්ට ගොන් පන්ති හැම තැනම තීනවා රජයේ ජොබ් ගන්න(උසස් වීම් ගන්න ) ඕන පල් මෝඩ exam එක ලියන්න & ලියුම් , ඇතුලේ වැඩ කරන උන්ගේ contacts වලට .

    එහෙම යන ජොබ් එක ගැන මෙලෝ හසරක් නොදන්නා පල් හොර පින්ගුත්තරයෝ ඉන්නකන් මේවා වැඩි වෙනවා ලංකාවේ



    https://elakiri.com/threads/cbsl-එකෙන්-පඩි-මදි-නිසා-අස්-උන-එකෙක්-කතා-කරයි.2143993/#post-29605527