Nodakin. Umba eka aye mathak kara. Anith unta talk dunnata ekale nattuwa apitath ariya.නැට්ටුවා බහුසෘත මිට්ටොන්ට උකේ ඇරියා මතක්වුනා![]()

Ow ehema hithala api hitha hadagamuමේ ලන්කාවෙන් ගිහිල්ලා එහෙ පදිංචි වෙලා කලු සුද්දො වෙන්න බෑද
ඔය ගොඩේ ගොම්බයන්ට ඔහොම තැනකට ගෙන්නලා, සුපිරිවාහන වලින් ආපු ඉංග්රීසි කතාකරන ටයිකෝට් ඇදපු එවුන් අතට අත දෙද්දි තමන් ජීවිතේ හීනයක් වෙලා තිබ්බ රටේ ඉහල පැලැන්තියට නෑකම් කීවා වගේ දැනෙන්නෙ. ඉතින් ඒ ගැම්මත් එක්ක උන් කියන ඒවා දේව වාක්ය වගේ පේන්නෙ. ඒකනෙ ඕක ස්කැම් එකක් කියපු උන්ටත් හෙන ඉල්ලුවෙ ඒදවස්වලඅනෙ මන්ද මෙහෙමත් බයියො. මුන්ට සුට් බුට් ගහල වරෙන් කියල හොද ෆන්ශන් එකක් තියල කන්න බොන්නත් දීල මියුසිකල් පාරක් දාල පඩ ශෝ පාරකුත් දාලම තමයි බුරුත පිටින් රැලටම එකට තියල කෙලෝල තියෙන්නෙ. ලන්කාවෙ ඉන්න බහුතරයක් බයියොන්ට ඉතින් ඔය වගේ එක්සයිට්මන්ට් එකක් දීල පඩ ශෝ පාරක් දාල තඩි වලක් පෙන්නල ඔක්කොම මේකට දැන් පැනපියව් කිව්වොත් රැල්ලට ඒකටත් පනී.
Mama nokia hitapu tika kelinma kiyala.. Oya tika kuwwe natte aththa unath owa kuwwama hitha ridda ganna set ekakut innawane ekai.ඔය ගොඩේ ගොම්බයන්ට ඔහොම තැනකට ගෙන්නලා, සුපිරිවාහන වලින් ආපු ඉංග්රීසි කතාකරන ටයිකෝට් ඇදපු එවුන් අතට අත දෙද්දි තමන් ජීවිතේ හීනයක් වෙලා තිබ්බ රටේ ඉහල පැලැන්තියට නෑකම් කීවා වගේ දැනෙන්නෙ. ඉතින් ඒ ගැම්මත් එක්ක උන් කියන ඒවා දේව වාක්ය වගේ පේන්නෙ. ඒකනෙ ඕක ස්කැම් එකක් කියපු උන්ටත් හෙන ඉල්ලුවෙ ඒදවස්වල
අමුවෙන්ම කීවෙ නැත්තන් සිංහලු තේරුම් ගන්නෙ නෑ.Mama nokia hitapu tika kelinma kiyala.. Oya tika kuwwe natte aththa unath owa kuwwama hitha ridda ganna set ekakut innawane ekai.
ලංකාවේ බහුතරයක් සිංහල බෞද්ධ නිසා මේ වගේ දේකටත් සිංහල බෞද්ධ අය තමයි වැඩිපුර ඉන්නේ.අන්න උබ වරද්දගත්ත තැන.
“ගොඩක් පන්සල් වල ඉන්න” කියලනෙ කිව්වෙ. පන්සල් විතරක් ගත්තෙ ඕවට වැඩිපුර අහුවෙන්න ඉන්නෙ සිංහල බෞද්ධ කියාගන්න සෙට් එක නිසා. මෙතන කියන්නෙ බුද්ධාගමේ වරදක් නෙවෙයි බුද්ධාගම මේකයි කියලා තැරි බයියො හිතාගෙන ඉන්න එකේ වරද.
හම්බයො බහුතරය කොහොමත් පට්ටපල් මෝඩයොනෙ. උන් ප්රශ්න කරන්න තියා හිතන්නවත් බයයි නිදහස් රටකට ආවමත්. සවුදිය වගේ හරක් මඩු වල ඉඳන් ප්රශ්න කරන්න ගියොත් තමා මෝඩ.
කතෝලිකයොන්ට ප්රශ්න කරන්න බැරි කමක් නෑනෙ. ඔය පිට ආගම් වල එවුන් ඕන තරං බැඳල ඉන්නෙ. මං නං උබ කියනව වගේ මරණ දඬුවම් දෙනව දැක්කෙ නෑ එහෙම කරාට.
@2osama @N A K A M U R A ඇතුලු තැරි බයියො ටික වරෙල්ලා. ඉස්සරහට මං කුරුසයෙක් කියල පෙන්නන්න ඕන උනාම පෙන්නන්න මේ ටික සේව් කරල තියාගනිල්ලා.![]()
අමතක කරන්නෙ කොහොමද ඇරගත්ත බැල්ලියෝ මගේ පස්සෙන් පැන්නුවහමNodakin. Umba eka aye mathak kara. Anith unta talk dunnata ekale nattuwa apitath ariya.![]()
![]()
see you in another big blast
ඕව ලෝකේ හැම රටකම වෙනවා ,
ලංකවේ අවුල තින්නේ ඔය සම්බන්ද නීති කරවන්න ,හදන්න තියෙන තැන ඉන්න උන්ගෙන් 90% මොකක් හරි අදාල නැති උපාධියක් තීන උන් ඉන්නේ ,
පට්ට පල් මෝඩ ශිෂත්ව paper එක වගේ paper එකකින් ලංකවේ බහුතරය රජයේ ජොබ් වල ගන්නේ අදාල ජොබ් එකට අදාල දේවල් බලල නෙමේ ,පට්ට ගොන් පන්ති හැම තැනම තීනවා රජයේ ජොබ් ගන්න(උසස් වීම් ගන්න ) ඕන පල් මෝඩ exam එක ලියන්න & ලියුම් , ඇතුලේ වැඩ කරන උන්ගේ contacts වලට .
එහෙම යන ජොබ් එක ගැන මෙලෝ හසරක් නොදන්නා පල් හොර පින්ගුත්තරයෝ ඉන්නකන් මේවා වැඩි වෙනවා ලංකාවේ