මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

    මචං මට එළියේ පොඩි පොකුණු කෑල්ලක් හදා ගන්න ආසාවක් ආවා. ලොකු ලොකු මාව්වෝ ටිකක් දාලා සුපිරියට පොකුණ හදා ගන්න ඕනේ. මට පොඩි අයිඩියා එකක් දියල්ලකො හදපු කට්ටිය. වල හාරනවා නම් ගැඔුර කොච්චරක් වගේ වේන්න ඕනද, ඔය වගේ දේවල්.. පීස්
    :yes::yes::yes::yes::yes:
    රෙප් දෙනවා සත්තයි
    :lol::lol::lol:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    පොකුණ වැහෙන්න උඩින් දැලක් ගහපන් මතක ඇතුව. නැත්තන් මාලු ටික පිලිහුඩුවො, කොක්කු කාවි. :sorry:
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83

    මේක පොඩ්ඩක් බලන්න අදහසක් ගන්න පුලුවන් වෙයි​
     
    Last edited:
    • Like
    Reactions: geethq and Gccamila

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    avatar461087_2.gif
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පොකුණ වැහෙන්න උඩින් දැලක් ගහපන් මතක ඇතුව. නැත්තන් මාලු ටික පිලිහුඩුවො, කොක්කු කාවි. :sorry:

    ඔව් මචං ඒක ඇත්ත. අපේ දිහා පූවෙකුත් ඉන්නවනේ. ලොකුම ගේම දෙන්න වෙන්නෙ උගෙන් බේර ගන්න තමා
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Adi 2 hamarak wage harapan raumata hoda ganakam iti kola 3k wage dala udata gal bara tiyapan wateta gas wawapan;)

    මචං මම බැලුවේ Permanent විදියට සිමේන්ති දාලා හදන්න. ඉටිකොල සීන් එක තාවකාලිකයිනේ බං
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    අඩේ ඉවරයි කියහන්කෝ..
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    ඔව් මචං ඒක ඇත්ත. අපේ දිහා පූවෙකුත් ඉන්නවනේ. ලොකුම ගේම දෙන්න වෙන්නෙ උගෙන් බේර ගන්න තමා

    පුසෝ කෙසේ වෙතත් carph ල වගේ දැම්මොත් දැලක් නැත්තන් උන් jump එක දානවා එලියට :yes::baffled:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පුසෝ කෙසේ වෙතත් carph ල වගේ දැම්මොත් දැලක් නැත්තන් උන් jump එක දානවා එලියට :yes::baffled:

    අඩේ ඔව් නේ බං. මාත් හිතන් හිටියේ කාෆ්ලාවත් දාන්න තමා.. එළ
    :yes::yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,548
    16,381
    113
    අපේ එකක් තිබ්බා අඩි 1.5 විතර ගබුරයි. වතුර අස් කරන හැටි එහෙම හදන්න කලින් ඉදලම බලපන්.
    ඔකේ බන් හොදට කොන්කිරිට් දාල හදපන් නැත්තන් වතුර හිදෙනවා කාලෙකින්. අපේ එක අවුරුදු කීපයකින් හිදෙන්න ගත්තා මේ ලගදී වහල දැම්ම.
    ඊට පස්සේ ගෙදර කොන්කිරිට් බැරල් එකක් වගේ රවුමක් තිබිලා එකෙන් ටැංකියක් හදා ගත්තේ පොඩි. :rolleyes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපේ එකක් තිබ්බා අඩි 1.5 විතර ගබුරයි. වතුර අස් කරන හැටි එහෙම හදන්න කලින් ඉදලම බලපන්.
    ඔකේ බන් හොදට කොන්කිරිට් දාල හදපන් නැත්තන් වතුර හිදෙනවා කාලෙකින්. අපේ එක අවුරුදු කීපයකින් හිදෙන්න ගත්තා මේ ලගදී වහල දැම්ම.
    ඊට පස්සේ ගෙදර කොන්කිරිට් බැරල් එකක් වගේ රවුමක් තිබිලා එකෙන් ටැංකියක් හදා ගත්තේ පොඩි. :rolleyes:

    මචං තව පොඩ්ඩක් විස්තර කියපං වතුර අස් කරන සීන් එක ගැන. කොහොමද ඒක හදන්නේ...