මාතර සීන් කෝන් එක

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උබ දන්න හුත්ත. දන්නෙ නැති දේවල් ගැන දන්නෙ නැති විදියට ඉදපං වැඩක් නැත්නම් හොයන්නෙ නැතුව ඉදපං. Transgender මානසික ලෙඩක් නෙමෙයි. අනික ඒ දේට genetical and neurological පදනමක් තියෙනවා. උබ ඔය කියන ඒවා ඇත්ත නම් ඒවා උබට කලිං විද්‍යාඥයො වෛද්‍යවරු හොයා ගන්නවා:lol:
    උබ එහෙම කෙනෙක්වත්ද...:eek:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    intersex උන් ඉන්නව. දෙකටම නැති. ඒක උන් කැමැත්තෙන් තීරණය කරන දෙයක් නෙමේ. සමහර වෙලාවට මුලිං පිරිමි වගේ ඉඳල පස්සෙ ගෑණු වෙනව or vice versa

    කැමැත්තෙන් වෙනස් වෙන උන්ට කියන්නෙ transgender කියල. උන් ගොඩක් වෙලාවට කෑලි කපල අනං මනං කරන්නෙත් නෑ hormone therapy වගේ කරගෙන අඳින පලඳින හැසිරෙන විදිහ වෙනස් කරන එක විතරයි කරන්නෙ.

    නෑ බං surgeries කරනවා උන්. සල්ලි නැති නිසා තමයි ගොඩක් උන් නිකං ඉන්නෙ. ඉස්සර ඇත්තටම ට්‍රාන්ස් උන් බලලා විතරයි මේක කරන්න දීලා තියෙන්නෙ.දැන් ගේ එකයි පිරිමි ගනිකාවො තමන්ගෙ ජොබ් එක කරගන්නයි ඔක්කොටම ට්‍රාන්ස් වෙන්න ඕන උනා. ඒක දොස්තර උනත් හරියට බලලා නෑනෙ. ඒකෙන් උනේ පැත්තක හිටපු ට්‍රාන්ස් එවුනුත් අමාරුවෙ වැටුණ එක.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උබ එහෙම කෙනෙක්වත්ද...:eek:

    :lol:තොට මෝල් ද ? මම දන්න එකෙක් ඉන්නවා කෙල්ලෙක්. ඒකි නම් කලිං කොල්ලෙක් කියලා හිතන්නත් බෑ. ගතියට ඉන්නවා කටහඩත් කෙල්ලෙක් වගේමයි. ගෙඩිත් තියෙනවා.:)
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    gender dysphoria :yes:
    තාමත් DSM එකේ ඒක මානසික රෝගයක් විදිහට තියෙන්නෙ. transgender activists ල නිසා ලඟදීම ඕක මානසික රෝග වලිං අයිං කරගනියි :yes:
    සමලිංගිකත්වයට එහෙම වුනෙත් ඕකමයි :yes:

    මානසික රෝගයක් නෙමෙයි අපගමනයක් බං දොස්තරලා දැනුත් එහෙම කියනවා. පුද්ගලයා එහෙම කෙනෙක් ද නැද්ද කියලා හරියට තීරණය කරලා උන්ගෙන් හෝමෝන අරවා මේවාට සුදුසුයි කියලා සහතික කරන්න වෙන්නෙ මනෝවෛද්‍යවරයටනෙ කොහොමත්
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම නම් දන්නේ ගැහැණු,පිරිමි කියල දෙගොල්ලක් ගැන විතරයි බන්...:nerd: ඇයි බන් මේ දේවල් වලට මිනිස්සු කැමති...මට හිතාගන්න බෑ...මේවා මානසික ගැටළු නෙමේද...මේවට ප්‍රතිකාර තියේද....

    ට්‍රාන්ස් කියන්නෙත් එක්කො ගෑනු එක්කො පිරිමි. උබ සිස් පිරිමි උබගෙ අම්මා සිස් ගෑනු ඒ වගේ තමයි මේකත්.උබට ගෑනු ඇගක් ලැබිලා පිරිමි හිතන් තිබුණා නම් ඒක උබට කොච්චර වදයක් ද? උබ දගලන්නෙ පිරිමියෙක් වෙන්න. ඒක ම තමයි උන්ටත් තියෙන්නෙ. තේරුම් ගන්න බැරිකම ඉතිං මොළේ නැතිකම තමයි.:dull:
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මොනව උනත් අර රාජ් කියන එකා දැක්කම මට නම් බිම දාගෙන හුකාගෙන හුකාගෙන යන්න හිතෙනවා. ඌ නිකං හෙණ පොර වගේ ඉන්නෙ :lol: පඩ ෂෝ දාගෙන:lol:
    මොනව උනත් ඌ කලිං පයියකින් හොදට කාපු එකෙක් නෙ:lol:
    හැබැයි පයියෙන් විතරක් නෙමෙයයි අතින් පයිනුත් කාලා දතක් කැඩෙන්න ද කොහෙද
    ඒක නිසා ම කොල්ලො එපා උනා ද දන්නෙත් නෑ:dull:
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඕවා නොදැන ඉන්න තරමට හොඳයි. :lol: මෙලෝ වැඩකට ඇති දේවල් නෙවේ. (උඹ transgender කෙනෙක් හරි gay කෙනෙක් හරි නෙවේ නම් :lol:). ඕවා define කරන සුද්දන්ටත් හරි අදහසක් නැ ඔය මගුල් ගැන. උනුත් එක එකා මරා ගන්නවා මූ හරි මූ වැරදි කියලා. :lol:. මන් කියවලා තියෙන විඳිය ට නම් සුද්දෝත් ගොඩක් උන් transgender අයට කැමති නැ. Gay වගේ නෙවේ පිළිගන්නේ නැති Sean එකක් තියෙනව.

    ඇත්තම කතාව ඔය කිසිම දෙයක් Normal නෙවේ. Nature එකේ උන අවුල්. එහෙම නෙවේ නම් gay කියන කට්ටිය ගොඩක් ඉඳලා අපි Normal කියන straight මිනිස්සු අඩු වෙන්න ඕනේ නේ. එහෙම උනා කියල අපිට ඔය මිනිස්සුන්ට මොකුත් කියන්නත් බැ. අපි වගේ ම සාමාන්‍ය මිනිස්සු. උන් කැමති දේ වලින් විතරයි වෙනස් වෙන්නේ.

    ඇත්ත ට ම මේ දේවල් ගැන දන්නේ නැත්නම් හොයන්න යන්න එපා කිසිම තේරුමක් නැ. මොලේ අවුල් වෙන එක වෙන්නේ. අර කියන්නේ සමහර වෙලාවට දේවල් අඩුවෙන් දැනගෙන ඉන්න එකත් වාසනාවක් කියලා.

    1000% sira kathwa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මානසික රෝගයක් නෙමෙයි අපගමනයක් බං දොස්තරලා දැනුත් එහෙම කියනවා. පුද්ගලයා එහෙම කෙනෙක් ද නැද්ද කියලා හරියට තීරණය කරලා උන්ගෙන් හෝමෝන අරවා මේවාට සුදුසුයි කියලා සහතික කරන්න වෙන්නෙ මනෝවෛද්‍යවරයටනෙ කොහොමත්

    උඹල හිතං ඉන්න තරම් මානසික රෝග බෙදල වෙන් කරන sharp line එකක් නෑ. rosenhan experiment එක ගැන හොයල බලපංකො මේ කියන්නෙ මොකක්ද කියල හොඳට පැහැදිලි වෙයි. මානසික රෝග සැලකිය යුතු ප්‍රමාණයක් මානසික රෝග වෙන්නෙ අදාල සංස්කෘතියෙ විතරයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම නම් දන්නේ ගැහැණු,පිරිමි කියල දෙගොල්ලක් ගැන විතරයි බන්...:nerd: ඇයි බන් මේ දේවල් වලට මිනිස්සු කැමති...මට හිතාගන්න බෑ...මේවා මානසික ගැටළු නෙමේද...මේවට ප්‍රතිකාර තියේද....

    Male and Female only. Anith okkoma genetical disorders or hormone imbalances :yes:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Male and Female only. Anith okkoma genetical disorders or hormone imbalances :yes:

    හෝමෝන imbalance කියලා උබ කියන්නෙ සමලිංගික වීම නෙ.ඒකයි හෝමෝනයි අතර කිසිම සම්බන්ධයක් නෑ. හෝමෝන බැලන්ස් නැති කේස් එකක් තිබ්බා නම් මෙලහකටත් හෝමෝන දීලා හරි මොනවා හරි කරලා ඒක නැති කරන්න පුළුවන් නෙ.ඒත් තාමත් එහෙම වෙනස් කරන්න බැහැ සමලිංගික අය. ඔය කතාව බොරුවක් බං
    හෝමෝන දුන්නම උන්ගෙ ඇග වෙනස්වෙයි.හැබැයි හිත් වෙනස් කරන්න බැහැ බං
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හෝමෝන imbalance කියලා උබ කියන්නෙ සමලිංගික වීම නෙ.ඒකයි හෝමෝනයි අතර කිසිම සම්බන්ධයක් නෑ. හෝමෝන බැලන්ස් නැති කේස් එකක් තිබ්බා නම් මෙලහකටත් හෝමෝන දීලා හරි මොනවා හරි කරලා ඒක නැති කරන්න පුළුවන් නෙ.ඒත් තාමත් එහෙම වෙනස් කරන්න බැහැ සමලිංගික අය. ඔය කතාව බොරුවක් බං
    හෝමෝන දුන්නම උන්ගෙ ඇග වෙනස්වෙයි.හැබැයි හිත් වෙනස් කරන්න බැහැ බං

    Hormone walin hithana rataawath wenas wena ekane prashne. Genu homona wedi unama genu widiyata hithanna gananwa. gehenu lamayekta pirimi homona wedi unama pirimi widiyata hithanna gannawa :no:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Hormone walin hithana rataawath wenas wena ekane prashne. Genu homona wedi unama genu widiyata hithanna gananwa. gehenu lamayekta pirimi homona wedi unama pirimi widiyata hithanna gannawa :no:

    :lol::lol: bio Chemistry karapu ekekugen ahapanko :lol:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    විකෘතිය ඉතිං සංස්කෘතියට සාපේක්ශයි. දැන් අපිට ගවුම් අඳින කොල්ලෙක් කියන්නෙ හෙන අවුල් අමුතු දෙයක් වුනාට ස්කොට්ලන්තෙ එහෙම ගවුම කියන්නෙ පිරිමි අයගෙ ජාතික ඇඳුමද කොහෙද :baffled: උන්ට ඒක සංස්කෘතිකාංගයක් :yes: මේවත් ඒ වගේ තමා

    gay කියන්නෙ තමන්ගෙ gender එකේ අයටම ආකර්ශනය වීම. එහෙම බැලුවොත් ඉතිං transgender female කෙනෙක් කෙල්ලන්ට ආස නං gay (homosexual) කියලම තමා ගන්න වෙන්නෙ. ඕව පරණ වචනනෙ බං. දැන් වලංගුභාවය අඩුවීගෙන යන්නෙ. මං දැක්ක quora එකේ කියල තිබ්බ ඇමරිකාවෙ හරි එංගලන්තෙ හරි ලමය හම්බවුනාට පස්සෙ ඩොක්ටර්ස්ල අම්මගෙනුයි තාත්තගෙනුයි අහල ලමයගෙ gender එක පුරවන්නෙ. එහෙම ලිංගේන්ද්‍රිය බලන්නැතුව අම්මගෙ තාත්තගෙ කැමැත්ත අහල gender එක උපතෙදි තීරණය කරන්න ගත්තට පස්සෙ ඒ ලමයි ලොකු වෙන වයස ආවහම දැන් අපි පාවිච්චි කරන අර්ථෙන් transgender cisgender වගේ වචන පාවිච්චි කරන්න බැරුව යනව :sorry:

    දැනට නං transgender උන් හැසිරෙන්නෙ තමන්ට උපතින් දීලතියෙන gender එකේ නෙමේ වගේ තමා :yes:
    මේක දැක්කද ?

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මානසික රෝගයක් නෙමෙයි අපගමනයක් බං දොස්තරලා දැනුත් එහෙම කියනවා. පුද්ගලයා එහෙම කෙනෙක් ද නැද්ද කියලා හරියට තීරණය කරලා උන්ගෙන් හෝමෝන අරවා මේවාට සුදුසුයි කියලා සහතික කරන්න වෙන්නෙ මනෝවෛද්‍යවරයටනෙ කොහොමත්

    මේක දැක්කද ?

    අර ගෑණිට යකා නැග්ග නේ :baffled:
    අනේ මන්ද ඉතිං. gender identities blur කරන එක තාම අලුත් නිසා හිතන්නැති පැති වලිං ප්‍රශ්නත් එනව ක්‍රීඩා වල වගේ. ඒව විසඳගන්න මොකක් හරි ක්‍රමයක් හොයාගනියි. biological sex එක මොකක් වුනත් කෙනෙක් තමාව identify කරගන්නෙ කොහොමද ඒ විදිහට මම නං ඒ කෙනා කැමති විදිහට ආමන්ත්‍රණය කරනව :yes:
    gender, sex කියල දෙකක් හැදුව නං ඉවරයි :yes: ඉස්පිරිතාල වගේ භෞතික ශරීරය එක්ක ගණුදෙනු කරන තැන් වලදි sex එක පාවිච්චි කරනව, සමාජයේදි gender එක පාවිච්චි කරනව.
     
    ඒ රූම් එකේ උන් ඔක්කොම එක සයිඩ් එකක්. එහෙම කතා කරන එක ප්‍රශ්නයක් නෑ එතනින් එහාට දේවලුත් ඉල්ලනවා නේ.. තව දෙයක් මෙයාලා බල කරලා කැනඩා වල එයාලා කැමති pronouns වලින් කතා කරන එක අනිවාර්යයි කියලා law එකක් ගෙන්න යනවා .( ගෙන්නලද මන්දා දැනටම ) එතකොට එක විකාරයක් වෙනවනේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ රූම් එකේ උන් ඔක්කොම එක සයිඩ් එකක්. එහෙම කතා කරන එක ප්‍රශ්නයක් නෑ එතනින් එහාට දේවලුත් ඉල්ලනවා නේ.. තව දෙයක් මෙයාලා බල කරලා කැනඩා වල එයාලා කැමති pronouns වලින් කතා කරන එක අනිවාර්යයි කියලා law එකක් ගෙන්න යනවා .( ගෙන්නලද මන්දා දැනටම ) එතකොට එක විකාරයක් වෙනවනේ..

    :yes:
    english වගේ භාශා වලට තමා ඕක ප්‍රශ්නෙ වෙන්නෙ. සිංහල භාශාවට නං අවුලක් නෑ අපි කොහොමත් ව්‍යවහාරයෙදි ලොකුවට ගෑණු පිරිමි බව ඇදල ගන්නෑනෙ. ඔහු ඇය ලියද්දි පාවිච්චි කරනව ඇරෙන්න. එයා මෙයා වෙනසක් නැතුව හැමෝටම පාවිච්චි කලහැකි පාවිච්චි වෙනව :yes:
    ඔහොම නෙමේ එක පාරක් transgender female කෙනෙක් ඌ female හින්ද ගෑණු ඉන්න හිරකුටියට දාල ඌ/ඒකි ඒකෙ හිටපු ගෑණු අයව rape කරලත් තිබ්බ :rofl: :sorry: එහෙම තැන් තමා විසඳගන්න තියෙන්නෙ. pronouns අවුල නං generations දෙකක් වගේ යද්දි ඉංග්‍රීසි වලවුනත් gender neutral pronouns සාමාන්‍ය දෙයක් වෙයි :yes: ඒකට තියෙන්නෙ උන්ටත් he she නොකිය සිංහල වල වගේ පිහිටීම අනුව එයා මෙයා කියන්න ගන්න :yes: දැනට පාවිච්චි කරන්නෙ they කියලද කොහෙද :sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    intersex උන් ඉන්නව. දෙකටම නැති. ඒක උන් කැමැත්තෙන් තීරණය කරන දෙයක් නෙමේ. සමහර වෙලාවට මුලිං පිරිමි වගේ ඉඳල පස්සෙ ගෑණු වෙනව or vice versa

    කැමැත්තෙන් වෙනස් වෙන උන්ට කියන්නෙ transgender කියල. උන් ගොඩක් වෙලාවට කෑලි කපල අනං මනං කරන්නෙත් නෑ hormone therapy වගේ කරගෙන අඳින පලඳින හැසිරෙන විදිහ වෙනස් කරන එක විතරයි කරන්නෙ.

    උබ කියන්නෙ ටික කාලෙකින් පයිය හැලිලා එතන හුත්තක් හැදෙනව කියලද ? :confused:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අළුත් වෛරස් වගේම වැඩිවන ජනගහනයට පිලිතුරක් ස්වභාවිකම ජනගහනය තුලින්ම මතුවෙනව. අපි ඉන්නෙ සමතුලිත පද්ධතියක. මිනිස ඒක බිඳිද්දි ආයිත් සමතුලිත කරගන්න ස්වභාවයෙන්ම එක එක දේවල් මින්ස් ගහණයට එකතුවෙනව. මේකත් ඒවගේ එකක්. තව ඉස්සරහට කැනිබලිසම් ඒවි. Apocalypse එකක් ආසන්නයේ. ඒ නිසා මම මේවට විරුද්ධ නෑ. සිරුරේ රසායනය අපේ තින්කින් පැටන් එකටත් බලපානව.

    ජනගහණය වැඩිවෙද්දි ආහාර නිෂ්පාදනය වේගවත් කරන්න වෙනව. වේගවත් කරන්න අළුත් කෘතිම ක්‍රම එකතු වෙනව. ඒවගේ අතුරුපල විදියට ආහාර වල රසායනය වෙනස්වෙලා මිනිස් රසායනයත් වෙනස් වෙනව. පිලිකා වගේම නව යොවුන් වියේ ලිංගික හෝමෝනත්. ඒක එහෙම වෙනව කියල හිතල තොරතුරු වගේම බලපෑමක් නෑ කියන්නත් වෙන වෙන් පර්යේෂණ වාර්තා තියනව. ඒක වාදයක්. මම ඉන්නෙ රසායනය චින්තනයට බලපානව කියන පැත්තෙ. ජනගහණය වැඩි වීමත් එක්ක ඇතිවන අතුරුපල. ඒ තුලින්ම ජනගහණය පාලනය වෙනව. ඒ අතර පිළිකා, අළුත් ලෙඩරෝග ආවම ඉතින් සමතුලිතය කොහොමත් රැකෙනව. දැන්මම මිනිසා විසින්ම ජනගහණය ස්තාවර මට්ටමකට ගෙනාවෙ නැත්තම් ලොකු විනාසයක් වේවි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ කියන්නෙ ටික කාලෙකින් පයිය හැලිලා එතන හුත්තක් හැදෙනව කියලද ? :confused:

    Intersex people are individuals born with any of several variations in sex characteristics including chromosomes, gonads, sex hormones, or genitals that, according to the UN Office of the High Commissioner for Human Rights, "do not fit the typical definitions for male or female bodies".

    Such variations may involve genital ambiguity and combinations of chromosomal genotype and sexual phenotype other than XY-male and XX-female.

    Signs
    There are a variety of symptoms that can occur. Ambiguous genitalia being the most common sign, there can be micropenis, clitoromegaly, partial labial fusion, electrolyte abnormalities, delayed or absent puberty, unexpected changes at puberty, hypospadias, labial or inguinal (groin) masses (which may turn out to be testes) in girls and undescended testes (which may turn out to be ovaries) in boys.

    • Like
    Reactions: Candid-B